Škoda cars are now made in factories in the Czech Republic, China, Russia, India and Slovakia. A smaller number of Škoda models are additionally manufactured in Öskemen, Kazakhstan and Solomonovo, Ukraine through local partners.කොහෙද මචං මේක හදන්නේ?
ස්කොඩ බ්රෑන්ඩ් එකනං යුරෝපියන්..කොහෙද මචං මේක හදන්නේ?
volkswagen group එකේ එකක්.
![]()
කුලියාපිටියේ අභිමානයඔය ඔක්කොම බ්රෑන්ඩ් අයිති වොක්ස්වැගන්ලට ද බන් ඒ කියන්නෙ?
Or Czech casting…Czech Republic කිව්ව ගමන් මතක් උනේ මට නම් public aget ව.ඔහොම කාර් තමයි ඌ වැඩිපුර පාවිච්චි කරන්නෙත්. කෝකටත් පරිස්සමෙන්
