ලක්ෂ 90ට අඩු SUV

naveenr

Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    ලක්ෂ 90ට අඩු හොඳ SUV මොනොවද පහල list එකෙන්. ඔයාලගේ experience අනුව

    1. KIA Sportage - 2011
    2. Mitsubishi Outlander 2nd gen 2008-2012
    3. Toyota RAV 4 -2007-2012
    4. Toyota Rush - 2012
    5. Suzuki Grand Vitara - 2008-2012
    6. Hyundai Tucson 2011

    වෙන යෝජනා තියෙනවද
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,787
    11,154
    113
    RAV 4


    ඒක නෙමෙ වාහනයක් ගන්නවනං පඩියෙන් ද ආදායමෙන්ද සීයට 10ක වෙන මොකක්ද සිද්දියක් එකෙක් දාලා තිබ්බා. දන්න එකෙක් සීන් එක කියහංකො
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    RAV 4


    ඒක නෙමෙ වාහනයක් ගන්නවනං පඩියෙන් ද ආදායමෙන්ද සීයට 10ක වෙන මොකක්ද සිද්දියක් එකෙක් දාලා තිබ්බා. දන්න එකෙක් සීන් එක කියහංකො
    use karala thiyeda?
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    Uba ahala thiyenne 90ta adu ekakne
    ow ithin

    use karala nm na. math 2y back gnna hewwe oya tiken

    1. KIA Sportage - 2011
    3. Toyota RAV 4 -2007-2012
    6. Hyundai Tucson 2011

    & CRV

    mn danna tharamin KIA Sportage eke fuel krnwa anik ewata awda. mn kiynne city eke 7 - 8. CRV eketh same.

    RAV4 eke petrol krnwa adui kiyala thama kiyanne.
    mokadda gaththe?
    ------ Post added on May 14, 2024 at 11:42 AM
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,428
    16,632
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඒකෙ නම ලස්සනයි ඔය දැම්ම ලිස්ට් එකෙන්
    cover4_new_1200x768.jpeg