Hmm. Wahane wayasa balala leda kiyanna be. Math 2007 vitz ekak use kala melo ledak awe ne.Hmmm... Mage welawath hoda na me dawas wala. Ape malli kenek laga 2008 vitz eka thienawa kisi awlak na.
Hmm. Wahane wayasa balala leda kiyanna be. Math 2007 vitz ekak use kala melo ledak awe ne.Hmmm... Mage welawath hoda na me dawas wala. Ape malli kenek laga 2008 vitz eka thienawa kisi awlak na.
මීට වඩා පරණ වාහන use කරලා තියෙනවා මචන්. හරියට maintain කරනවා නම් අව්ලක් නෑ. අනික පොඩි දේටත් garage වලට දුවන යට නම් පරණ වාහන set නෑ. පොඩි පොඩි වැඩ තමන්ට කරගන්න පුළුවන් වෙන්න ඕනි.ඕවගෙ පරන වාහන වල එන ලෙඩ දැක්කාම උඹට එපා වෙයි. ඔය එක එක සෙන්සර් කෑලි ගියොත් බ්රෑන්ඩ් නිව් දාන්න හෙන ගානක් යනව, සමහර ඒව හොයාගන්නත් නෑ දැන්. රීකන්ඩිශන් දැම්මොත් 1 week වොරන්ටි දෙන්නෙ. මම දෙල්කද ගිහින් vitz එකකට air bag සෙන්සර් එක රීකන්ඩිශන් එකක් දැම්ම 45000 දීල. දැන් ආයිත් ලයිට් පත්තු වෙනව.
Dura gamanak yaddi unath sahena risk ekak ganna wenawa parana wahana wala yaddiමීට වඩා පරණ වාහන use කරලා තියෙනවා මචන්. හරියට maintain කරනවා නම් අව්ලක් නෑ. අනික පොඩි දේටත් garage වලට දුවන යට නම් පරණ වාහන set නෑ. පොඩි පොඩි වැඩ තමන්ට කරගන්න පුළුවන් වෙන්න ඕනි.
Dura gamanak yaddi unath sahena risk ekak ganna wenawa parana wahana wala yaddi
oya kiyanne Vitz 2010 , Allion 2007 wage ewada?Ehema ne ban. Maintenance hondhai nam parana wahana rata wate yanawa. Owa rocket newei. Aluth wahana thama sure neththe sensor , electronics mona welawe awul yai da kiyanna be.
ow ithin. godak parana ewa nam awl ithin.Ehema ne ban. Maintenance hondhai nam parana wahana rata wate yanawa. Owa rocket newei. Aluth wahana thama sure neththe sensor , electronics mona welawe awul yai da kiyanna be.
oil burn karana kathawa mamath ahala thiyenawa. Grand Vitara eka hondandaGrand Vitara, CRV , X-trail NT 31, Sportage. RAV 4 oya kyana tharama market ekak ne Toyota unata. 2400 engima oil burn karanawa parana unama.
oya kiyanne Vitz 2010 , Allion 2007 wage ewada?
puluwan kamak thiyenewa nam hamathissema ganna one aluth ekak. ehemai kiyala thamanta daranna beri ganan yata kara eke therumakuth ne.ow ithin. godak parana ewa nam awl ithin.
oil burn karana kathawa mamath ahala thiyenawa. Grand Vitara eka hondanda
------ Post added on May 14, 2024 at 4:36 PM
Vitara gana @dinuksha_asela gen ahanna. Camry/Rav4 dekema oya kale awe ekama engima.ow ithin. godak parana ewa nam awl ithin.
oil burn karana kathawa mamath ahala thiyenawa. Grand Vitara eka hondanda
------ Post added on May 14, 2024 at 4:36 PM
hadanna ehema lokuwatath nah, engine eka nam thawa 40000 km hadanna wei..wena nam loku adu paduwak nah.. parana wahan thama ..eth badu hondai.. parts ehemath ehen mehen thiyanawa..awulak nah..keeyada gaththeman 95 gaththa prado 95 tx ekak, sunroof thiyana 1kz enginehadanna ehema lokuwatath nah, engine eka nam thawa 40000 km hadanna wei..wena nam loku adu paduwak nah.. parana wahan thama ..eth badu hondai.. parts ehemath ehen mehen thiyanawa..awulak nah..
95.... TZ wage honda ewa tiyanawaa 110 wage, habai ganna eka hondata hoyala bala la ganin, man wenada geniyana bas ge ahey kachayak dala hida , office eke danna ekek aran giya, eka bas neme maka basskeeyada gaththe
umbata muth ekka mokak hari tharahak thiyanawada..Ssanyong Rexton
oka hena saapayak kiyala ahala thiyanawa.. gear box case thiyanawa lu neRush newei. Terios.Headache ekak onenattan go for rush.boring thamai .lankawata optimized habai
මේන්ටේන් කරන විදියට තමා.. මගේ ලඟ 2009 Rexton එකකුයි 2011 Sorento එකකුයි තියෙනවා..හරියට වෙලාවට මේන්ටේන් කරල දුවනවනම් කිසි අවුලක් නෑ..අනික Full SIze SUV එකකට යනවනම් ඉන්දියන් ඇල්ටො පදින උන්ගෙන් අහලත් වැඩක් නෑ මචං.. කොරියන් වාහනයක් පදින එකාම තමා දන්නෙ ඕකෙ තියෙන දේ..umbata muth ekka mokak hari tharahak thiyanawada..oka hena saapayak kiyala ahala thiyanawa.. gear box case thiyanawa lu ne
හැබැයි හරි මේන්ටේන් එකක් වෙන්න ඕනා...Rush newei. Terios
true..මේන්ටේන් කරන විදියට තමා.. මගේ ලඟ 2009 Rexton එකකුයි 2011 Sorento එකකුයි තියෙනවා..හරියට වෙලාවට මේන්ටේන් කරල දුවනවනම් කිසි අවුලක් නෑ..අනික Full SIze SUV එකකට යනවනම් ඉන්දියන් ඇල්ටො පදින උන්ගෙන් අහලත් වැඩක් නෑ මචං.. කොරියන් වාහනයක් පදින එකාම තමා දන්නෙ ඕකෙ තියෙන දේ..![]()
හැබැයි හරි මේන්ටේන් එකක් වෙන්න ඕනා...
ona magulak maintain wena anuwa thama.. welawata oil maru karala whaneta adaren thiya gannawa nam, ey wahana kawaadawath atharaman karanne nah..