ලක්ෂ 90ට අඩු SUV

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    true.. :) ona magulak maintain wena anuwa thama.. welawata oil maru karala whaneta adaren thiya gannawa nam, ey wahana kawaadawath atharaman karanne nah..
    ඔව් මචං...අවශ්‍ය සර්විස් ටික හරියට වෙලාවට කරනවනම් ලෙඩ එන්නෙ නෑ බන්..
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    මේන්ටේන් කරන විදියට තමා.. මගේ ලඟ 2009 Rexton එකකුයි 2011 Sorento එකකුයි තියෙනවා..හරියට වෙලාවට මේන්ටේන් කරල දුවනවනම් කිසි අවුලක් නෑ..අනික Full SIze SUV එකකට යනවනම් ඉන්දියන් ඇල්ටො පදින උන්ගෙන් අහලත් වැඩක් නෑ මචං.. කොරියන් වාහනයක් පදින එකාම තමා දන්නෙ ඕකෙ තියෙන දේ..:D :D හැබැයි හරි මේන්ටේන් එකක් වෙන්න ඕනා...
    ithin eta wada KIA sportage narakada?
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka

    man 2012 Sorento ekak thibila sell kala. patta bande.
     
    • Love
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ithin eta wada KIA sportage narakada?
    මමනම් කියන්නෙ ක්‍රොස් ඕවර් SUV එකකට යනවට වඩා ෆුල්ල් සයිස් SUV එකකට යන්න ඕනා SUV එකකට ආසයිනම්,, 7 සීටර් තියෙන ෆුල් සයිස් SUV :D ක්‍රොස් ඕවර් SUV එකකට යනවට වඩා හොඳයි මචං හොඳ සිඩෑන් එකකට යන එක මටනම්...
     
    • Like
    Reactions: naveenr

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,826
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Few months back Tucson 2013 ekak 90 ta dunna, ape thaththa, salli hadissiyakata. 60000km vath duwala thibbe na. Company maintained. 2013 ekak dan 90 ta ganna barida? Maru vehicle eka. SUV nam nemei.
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    මමනම් කියන්නෙ ක්‍රොස් ඕවර් SUV එකකට යනවට වඩා ෆුල්ල් සයිස් SUV එකකට යන්න ඕනා SUV එකකට ආසයිනම්,, 7 සීටර් තියෙන ෆුල් සයිස් SUV :D ක්‍රොස් ඕවර් SUV එකකට යනවට වඩා හොඳයි මචං හොඳ සිඩෑන් එකකට යන එක මටනම්...
    full size SUV ekak ganna salli na bn
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ade ow mai. man kemathyi owners lagenma ahala wahana ganna ewunta. meke normally open forum eke ahuwoth wahan ganilla epa wenewa :P
    මට සොරෙන්ටෝ එකේ ආවෙ එකම එක සැලකිය යුතු ලෙඩයි,.. උඹට මතකද බැටරිය ලීක් වෙලා ගියර් සෙන්සර් එක උඩට ඇසිඩ් වැටිල කියල මම කිව්වා..ගියර් එන්ගේජ් වෙන්නෙ නැති සීන් එකක් ආවා..ඒක ඉතින් වාහනෙ වැරැද්දක් නෙවෙයි..බැටරියෙ අවුලක්..

    full size SUV ekak ganna salli na bn
    Rexton එකක් ගනිං.. නැත්තන් 2011 one to 8 ඔප්ෂන්ස් වගේ සොරෙන්ටො ඇති 9.5 mn වගේ...
    ------ Post added on May 14, 2024 at 5:06 PM
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    මට සොරෙන්ටෝ එකේ ආවෙ එකම එක සැලකිය යුතු ලෙඩයි,.. උඹට මතකද බැටරිය ලීක් වෙලා ගියර් සෙන්සර් එක උඩට ඇසිඩ් වැටිල කියල මම කිව්වා..ගියර් එන්ගේජ් වෙන්නෙ නැති සීන් එකක් ආවා..ඒක ඉතින් වාහනෙ වැරැද්දක් නෙවෙයි..බැටරියෙ අවුලක්..

    ------ Post added on May 14, 2024 at 5:06 PM
    mata mathakai. godakma underrated vehicle ekak ape rate.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    mata mathakai. godakma underrated vehicle ekak ape rate.
    මිනිස්සුන්ගෙ ඔලුව හැදිල තියෙන්නෙ කොරියන් වාහන අවුල් කියල.. ඒකයි කේස් එක බන්
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    මිනිස්සුන්ගෙ ඔලුව හැදිල තියෙන්නෙ කොරියන් වාහන අවුල් කියල.. ඒකයි කේස් එක බන්
    sirawata technology eka paththen Japan ewata wada updated. ekama thama hethuwa mehe maka bass lata scan karanna wath therenne ne.
     
    • Haha
    Reactions: Poisonr and oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    sirawata technology eka paththen Japan ewata wada updated. ekama thama hethuwa mehe maka bass lata scan karanna wath therenne ne.
    අන්නේකයි...වයර් අමුණලා දුවන්න බෑ ඉතින් :D :D ජැපෑන්වලට වඩා සැප,,, සස්පෙන්ෂන් එහෙම මරු බන්... නැවක යනව වගේ
     
    • Like
    Reactions: AKI-SL and hrm

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,562
    10,734
    113
    Nugegoda, Sri Lanka
    ow ithin. godak parana ewa nam awl ithin.

    oil burn karana kathawa mamath ahala thiyenawa. Grand Vitara eka hondanda
    ------ Post added on May 14, 2024 at 4:36 PM
    Grand Vitara ekak oni num Fuel gana hithanna epa. Mokada owa 2 ton withara bara wahana. Cmb traffic eke wadima unoth 7k wada karai 2WD permit model eke. AWD eka gana hithannawath epaa. Anika AWD ekak gannawanum maintenance walata wenama budget ekak tiyaganna. Oka onima 4WD wahanekata podui.. Hingana budget tiyagena Thadi SUV padinna baa.. parts ganan drive train maintenance wadi (Diff oil, transfer case, Greasing etc) Kotinma alto engine walata wage 3Ltra dala shape wenna baa SUV wala engine oil ehema. Aduma 5litres wath danna wenawa. Anika drivetrain walata hariyana oil grade danna oni. Mage GV eke transfer case ekata GL4 grade danna oni, compatible oil eka Mobilube SHC 75W-90 patta ganang litre ekak.
     
    • Like
    Reactions: naveenr and hrm