ලක්ෂ6000

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
21616411_1849420215370557_263627781470809678_n.jpg
 
මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    හිරිකොතට වෙලා රින්ගන් ඉන්න වහල්ලු නොදන්නවා වුනාට ඔය ආපදාවලදී ඕන තරම් හාමුදුරුවෝ පිහිට වෙලා තියෙනවා .එව්ව් චන්දෙ ගන්න ඕන නිසා පත්තරවල දන පිචන් ගොබ්බ දෙෂ්පලුවෝ නෙමෙයි නේ හාමුදුරුවෝ කියන්නේ .

    උබ බෞද්ද නොවෙන්න පුළුවන් ජඩ දේශපාලනේ නිසා හමුදුරුගොල්ලන්ට අපහාස කරන්න එපා .දැන් ඔය සාලාවේ අනතවුන මිනිස්සු එතකොට ගංවතුරින් අනාතවුන අය කුනුකන්ද කඩන වැටුන නිසා පාරට වැටුන මිනිස්සුන්ට ඔක්කොම දේවල් ආණ්ඩුවෙන් දීලා සුකිත මුදිත කරල වෙන්න ඇති මේ හාමුදුරුවන්ගෙන් අහන්නේ මොනවද කලේ කියල ?:lol::lol:

    සිල්රේදී ජනතා මුදලින් මහින්දගේ නම ගහල දෙන එක වැරදියි මොකද පුද්ගලික දෙකට ජනතා මුදල් යොදවන එක .හැබැයි ඔයිට වඩා දේවල් කවුරු කවුරුත් චන්දෙ කාලෙට බෙදනවා .මයිත්රියා එහෙම හම්බයින්ට බෙදුවේ ලගදිත් විල්පත්තුවේ ඉඩම් දුන්නේ කාගෙන් අහලද ?
    එතකොට අර උසනම් සිකුරිටි මිටිනම් කම්කරු කතාව ? වීඩියෝ එක්කම සාක්කි තියෙනවා .එව්වා හොදයිද ?

    පරම්පරා 7ක් නය කල මහබැංකු කතාව නොකිය ඉන්නම් :lol::lol:
    මිස්ටර් ක්ලීන් ඩ්ර්ටි වෙනවනේ :lol::lol::rofl::rofl:

    සිල් රෙදි විතරක් නෙමේ මෝනාව බෙදුවත් ජනතා සල්ලි වලින් බෙදනවානම් කිසිම සුදුසුකමක් නැතිව කඩේ ගියාට රජයේ රැකියා දෙනවනම් එව්ව් ජාතික අපරාද .එනිසා මහින්දට වගේම ඇද ඉන්න සුදුපිරිවට ඇදන් මහදවාලේ මිනිස්සුන්ගේ සල්ලි මංකොල්ල කන යහපාලන ජනදිපතිගේ ඉදන් මන්ත්රියා දක්වාම සහ උන්ට කඩේ ගිහින් අනිසි ලාබ ප්‍රයෝජන ගන්න කුක්කන් සේරම සියලු දේපොළ රාජසන්තක කර රටින් පිටුවහල් කරන්න ඕන .:cool:
     
    pasan.1234

    Junior member
  • Jul 14, 2016
    169
    7
    18
    පොන්න ටොයියෙක් මෙන්නෝ!!!!:angry::angry::angry: මේ කාලේ මේ වගේ උන් හොයාගන්න සැහෙන්න අමාරුයි වඳ විගෙනනේ යන්නේ :D:D:D
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මරුසිරා;22226563 said:
    හිරිකොතට වෙලා රින්ගන් ඉන්න වහල්ලු නොදන්නවා වුනාට ඔය ආපදාවලදී ඕන තරම් හාමුදුරුවෝ පිහිට වෙලා තියෙනවා .එව්ව් චන්දෙ ගන්න ඕන නිසා පත්තරවල දන පිචන් ගොබ්බ දෙෂ්පලුවෝ නෙමෙයි නේ හාමුදුරුවෝ කියන්නේ .

    උබ බෞද්ද නොවෙන්න පුළුවන් ජඩ දේශපාලනේ නිසා හමුදුරුගොල්ලන්ට අපහාස කරන්න එපා .දැන් ඔය සාලාවේ අනතවුන මිනිස්සු එතකොට ගංවතුරින් අනාතවුන අය කුනුකන්ද කඩන වැටුන නිසා පාරට වැටුන මිනිස්සුන්ට ඔක්කොම දේවල් ආණ්ඩුවෙන් දීලා සුකිත මුදිත කරල වෙන්න ඇති මේ හාමුදුරුවන්ගෙන් අහන්නේ මොනවද කලේ කියල ?:lol::lol:

    සිල්රේදී ජනතා මුදලින් මහින්දගේ නම ගහල දෙන එක වැරදියි මොකද පුද්ගලික දෙකට ජනතා මුදල් යොදවන එක .හැබැයි ඔයිට වඩා දේවල් කවුරු කවුරුත් චන්දෙ කාලෙට බෙදනවා .මයිත්රියා එහෙම හම්බයින්ට බෙදුවේ ලගදිත් විල්පත්තුවේ ඉඩම් දුන්නේ කාගෙන් අහලද ?
    එතකොට අර උසනම් සිකුරිටි මිටිනම් කම්කරු කතාව ? වීඩියෝ එක්කම සාක්කි තියෙනවා .එව්වා හොදයිද ?

    පරම්පරා 7ක් නය කල මහබැංකු කතාව නොකිය ඉන්නම් :lol::lol:
    මිස්ටර් ක්ලීන් ඩ්ර්ටි වෙනවනේ :lol::lol::rofl::rofl:

    සිල් රෙදි විතරක් නෙමේ මෝනාව බෙදුවත් ජනතා සල්ලි වලින් බෙදනවානම් කිසිම සුදුසුකමක් නැතිව කඩේ ගියාට රජයේ රැකියා දෙනවනම් එව්ව් ජාතික අපරාද .එනිසා මහින්දට වගේම ඇද ඉන්න සුදුපිරිවට ඇදන් මහදවාලේ මිනිස්සුන්ගේ සල්ලි මංකොල්ල කන යහපාලන ජනදිපතිගේ ඉදන් මන්ත්රියා දක්වාම සහ උන්ට කඩේ ගිහින් අනිසි ලාබ ප්‍රයෝජන ගන්න කුක්කන් සේරම සියලු දේපොළ රාජසන්තක කර රටින් පිටුවහල් කරන්න ඕන .:cool:

    බම්බුවක් කළා ඔය හාමුදුරුවරු ටික. පහුගිය සමයේ ඇති වූ ස්භාවික අපදා තත්වයන් යටතේ කවුද උදව් කලේ , නොකළේ කියල මොන්ටිසෝරි යන ළමයෙක්ගෙන් ඇහුවත් දන්නවා. රජයෙන් , මහජනතාව , මාධ්‍ය ජාල, විදේශීය රටවල් ( විශේෂයෙන්ම ඉන්දියාව ) සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 99.99 % සහන සේවයේ යෙදුනේ. ඇපෙන් ගැලවෙන්න වගේ නානසාර ල ආධාර ටිකක් බෙදුව . නැත්නම් චොර නේ. රට ඉන්න අහිංසක මෝඩ මිනිස්සුන්ව රවට්ටගෙන උන්ගෙන් සල්ලි අරන් අරක්කු බිබී ජෝගි දාන නාන සාරලා බොරු පඩ ෂෝ එකක් දාල ආධාර ටිකක් ( ඉතා ස්වලපයක් ) දුන්න. නියම බෞද්ධ ගරු කලයුතු හාමුදුරුවරු කොටසක් ඉන්නවා. හැබැයි ඒ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්.

    කෝකටත් තෛලය වගේ මහා බැකුව ගැන මතුරන්න එපා. මහින්දලා කරපු දේවල් වල හැටියට මේවා ලුණු බිකක් වගේ. නමුත් වර්තමාන ආණ්ඩුව ඒ ලුණු බිකවත් සුලුකොට තැකුවේ නැහැ. එකට වෙනම විමර්ශනයක් කොමිසම තුලින් ගෙනියනවා. ඒවායේ අවසන් තීන්දුව ඉදිරි මාස 1-2 අතුලත ලැබෙයි.
     
    උබනම් බෞද්දයෙක් වෙන්න බැ .ක්නනසර කියන්නේ මුළු සංඝරත්නයමද ?
    දැන් ඔය ආණ්ඩුවෙනුයි අරහෙනුයි මෙහෙනුයි සහන දීල එමිනිස්සු තාම පාරවල් වල ඉන්නේ කුඩාරම් වල ඉන්නේ ජොලියට වෙන්න ඇති :rofl:
    එමිනිස්සුන්ට ආණ්ඩුව කියන අටමගලෙන් කරපු උදව් ඕන මෝඩයෙක්ට පේනවා .අර එක හරකෙක් කෙසෙල් එහම බෙදුවේ අමතකයි නේද ?:rofl::P

    කොටින්ම ඔය මිනිස්සුන්ට රජයේ එක පකෙක්වත් සැලකුවේ නැ උන්ග්ට සහන අද්වෙනකන් නැ .ඔය් itn රුපවාහිනී එකේම එල්ලිලා ඉන්න සට්ටබිරලලට එව්ව් පේන්නෙත් නැ .හිතන් ඉන්නේ ඔක්කොම හරි කියල :rofl::P

    ඥානසාර එහෙම හරි කළා .unp එක බල්ලෙක් මිනිහෙක්ට උදව් කලාද ?
    අර ගංවතුර වෙලේ චන්ඩි මැරය වුනත් තෙවප්පෙරුම හරියට උදව් කළා එකත් මිනිහගේ මහන්සියෙන් මිසක් උබලගේ ගවපලන ආණ්ඩුවෙන් නෙමේ .

    ඕනෑම රටකැ වියසනයකදී විදෙස් ආදාර ලැබෙනවා .හමුදාවෙන් පොලිසියෙන් සහන ක්‍රියා සිදුවෙනවා .එක අමුතුවෙන් කියන්න දෙයක් නෙමේ :rofl:

    ම්හබන්කුව කියනකොට රිදෙනවා නේද ඇත්ත හොරා රනිල් කියල ඕනෑම ගොනෙක්ට තේරෙනවා .හැබැයි අහුකෙරුවේ රවියව .එත් උ ඇද වෙනකන් සියලු ඇමති සැප එක්ක ආතල් එකේ ඉන්නවා ඔන්න උබලගේ ගවපලානේ :rofl:

    මහබැංකුව උබලට ලුණු බිකක් නම් ඔයිට වඩා ලොකු ගැහිලි තියෙනවා තාමත් කවුරුත් නොදන්න.
    උබ රාජිතගේ ගෝලයෙක් වෙන්න ඇති .නැව් ගිලපු එ පරයටයි උබ්ලටයි ඩොලර් බිලියන ගාන ලුණු බිකක් වුනාට රටේ අනිත් මිනිස්සුන්ගේ පරම්පරා 7 ක් ජීවත් වෙන්න පුළුවන් සල්ලි :angry:

    ඔකේ අවසන් වාර්තාව ආයේ එන්න දෙයක් නැ හිතාගන්න පුළුවන් :rofl:
    හරියට ඔය පරික්ධානේ කරලා වාර්තාව ආවොත් උන්බලගේ මහා එකා ගස් .:cool::cool:

    ඔය මුකුත් වාර්තා ඕනෙද

    අර්ජුන් කියන එකා සිංගප්පුරු ජාතිකයෙක් .වියවස්තාවෙවත් නැතිව විදෙස් ජාතිකයෙක් මහබැංකු අදිපති කලේ කැබිනෙට් එකේවත් අවසරයක් නැතිව වගකීම රනිල් බාරගන්නවා කියල :P

    ඕක පත්වෙලා මාස 2යි දුන්න වැඩේ .විස්තර සහ සැලසුම් රනිල් සහ උගේ අතිජාත මිත්‍රයා අර්ජුන අලෝසියස්ගෙන් .පොන් කෝල් රෙකොර්ඩ්ස් ඔක්කොම තියෙනවා .(මෙව්ව් ඉස්සරහට අතුරුදහන් වීමට නියමිතයි ):angry:

    කොටින්ම සුදු රෙදි හොරා ටත් කලින් බැංකු හොරු බඩුත් එක්ක මාට්ටුවෙලා තියෙන්නේ .එත් නඩුයි බදුයි දෙකම හාමුදුරුවන්ගේ වෙනකොට ඉතින් රටටයි මිනිස්සුන්ටයි දෙයියන්ගේම පිහිට තමා :dull:
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,292
    2,352
    113
    මරුසිරා;22226563 said:
    හිරිකොතට වෙලා රින්ගන් ඉන්න වහල්ලු නොදන්නවා වුනාට ඔය ආපදාවලදී ඕන තරම් හාමුදුරුවෝ පිහිට වෙලා තියෙනවා .එව්ව් චන්දෙ ගන්න ඕන නිසා පත්තරවල දන පිචන් ගොබ්බ දෙෂ්පලුවෝ නෙමෙයි නේ හාමුදුරුවෝ කියන්නේ .

    උබ බෞද්ද නොවෙන්න පුළුවන් ජඩ දේශපාලනේ නිසා හමුදුරුගොල්ලන්ට අපහාස කරන්න එපා .දැන් ඔය සාලාවේ අනතවුන මිනිස්සු එතකොට ගංවතුරින් අනාතවුන අය කුනුකන්ද කඩන වැටුන නිසා පාරට වැටුන මිනිස්සුන්ට ඔක්කොම දේවල් ආණ්ඩුවෙන් දීලා සුකිත මුදිත කරල වෙන්න ඇති මේ හාමුදුරුවන්ගෙන් අහන්නේ මොනවද කලේ කියල ?:lol::lol:

    සිල්රේදී ජනතා මුදලින් මහින්දගේ නම ගහල දෙන එක වැරදියි මොකද පුද්ගලික දෙකට ජනතා මුදල් යොදවන එක .හැබැයි ඔයිට වඩා දේවල් කවුරු කවුරුත් චන්දෙ කාලෙට බෙදනවා .මයිත්රියා එහෙම හම්බයින්ට බෙදුවේ ලගදිත් විල්පත්තුවේ ඉඩම් දුන්නේ කාගෙන් අහලද ?
    එතකොට අර උසනම් සිකුරිටි මිටිනම් කම්කරු කතාව ? වීඩියෝ එක්කම සාක්කි තියෙනවා .එව්වා හොදයිද ?

    පරම්පරා 7ක් නය කල මහබැංකු කතාව නොකිය ඉන්නම් :lol::lol:
    මිස්ටර් ක්ලීන් ඩ්ර්ටි වෙනවනේ :lol::lol::rofl::rofl:

    සිල් රෙදි විතරක් නෙමේ මෝනාව බෙදුවත් ජනතා සල්ලි වලින් බෙදනවානම් කිසිම සුදුසුකමක් නැතිව කඩේ ගියාට රජයේ රැකියා දෙනවනම් එව්ව් ජාතික අපරාද .එනිසා මහින්දට වගේම ඇද ඉන්න සුදුපිරිවට ඇදන් මහදවාලේ මිනිස්සුන්ගේ සල්ලි මංකොල්ල කන යහපාලන ජනදිපතිගේ ඉදන් මන්ත්රියා දක්වාම සහ උන්ට කඩේ ගිහින් අනිසි ලාබ ප්‍රයෝජන ගන්න කුක්කන් සේරම සියලු දේපොළ රාජසන්තක කර රටින් පිටුවහල් කරන්න ඕන .:cool:

    Ridennama kiyala tiynwa
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr

    talk eka machan :yes::yes: