ලක්සිරිගේ සංස්කෘතිය
මෙවර ‛දෙරණ’ රූපවාහිණී සංගීත සම්මාන උලේළේදී අපුර්ව දෙයක් සිදු විය. කුරුණෑගල කොල්ලන් කවදත් රටට රැඩිකල් යමක් ප්‍රදානය කරන බව අපි අත් දැකීමෙන් දනිමු. මෙවර ලක්සිරි විසින් අපේ සංස්කෘතියට දායක කරන ලද්දේ දෙමාපියන්ගේ ලිංගික ජීවිතය දරුවන් ඉදිරියේ ජාතියට පෙන්වීමයි. ඔවුනට අනුව මෙය ලිබරල් සමාජ-ක්‍රමයේ පුද්ගල නිදහස විය හැක. මෙම ආදර්ශයට අනුව සමකාලීන ඊඩිපස් පවුල බිඳ වැටී විපරිත Swingers Club සංස්කෘතියක් බිහි වුනු ඇත. ඒ තුළ පියා, දුව, මව යන භේදයක් නැතිව ලිංගික සබඳතා පවත්වන ව්‍යහභිචාරය කරා ( ෆැන්ටාස්මැටිකව ) අප ලගා වනු ඇත.
අතුල අධිකාරි ඔිනෑ දෙයක් පුද්ගලිකව කර ගත්තාට අපිට කමක් නැත. නමුත් ඔවුන් කරන දේවල් ‛නිවැරදි’ යැයි ලක්සිරිලා අපට පටවන්නේ නම් එය වෙළඳාම තුළ හරි වුවත් ආචාරධර්ම තුළ වැරදි බව අපි කියන්නෙමු. මුළු මහත් සමාජයම විපරිත ගංඟාවක පිහිනන විට අපගේ මෙම විරුද්ධ වීමට එකඟ විය හැක්කේ ස්වල්ප දෙනෙක්ට බව අපි දනිමු.
නමුත් ලක්සිරිට අපි මෙසේ කියන්නෙමු - ‛අපි ඕකට විරුද්ධයි’ දරුවන්නට හානි කරන්න එපා!
උපුටා ගැනීම 3Mana වෙබ් අඩවිය