ලක්ස 60 - 70 range එකේ තියෙන හොද වාහන මොනවද?

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    ලක්ස 60 - 70 range එකේ තියෙන හොද වාහන මොනවද?

    ලක්ස 60 - 70 range එකේ තියෙන හොද වාහන මොනවද?

    මම දැනට හිතාගෙන ඉන්නේ 2016 Honda Grace, 2016 Axio Hybrid, 2011 BMW 320D, 2011 Mercedes-Benz C180 වලින් එකක් ගන්න. පලවෙනි දෙක නම් brand new ගන්න පුළුවන්. අනෙත් ඒවානම් used තමයි... මේ range එකේ තියෙන වෙන හොද වාහන මොනවද? European ඒවා ගන්න එක ගැන මොකද හිතන්නේ?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම ගන්නවානම් මර්සිඩිස් c180 එක ගන්නවා කිසි කතාවක් නැතුව.
    c180 එකක් පැදලා ඔතන තියන වෙන එකක් පදිනකොට හිතෙයි මේ මොන පකක්ද කියලා.

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    මම ගන්නවානම් මර්සිඩිස් c180 එක ගන්නවා කිසි කතාවක් නැතුව.
    c180 එකක් පැදලා ඔතන තියන වෙන එකක් පදිනකොට හිතෙයි මේ මොන පකක්ද කියලා.

    Merc used car market eka BMW walatath wada podi wage neda? Ads hena adui. Aran wikunaganna bari weida danne... :confused:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Merc used car market eka BMW walatath wada podi wage neda? Ads hena adui. Aran wikunaganna bari weida danne... :confused:

    උබ වාහනේ ගන්නේ ඉක්මනට විකුනන්න බලාගෙන නම් ඉතින් හොන්ඩා ග්‍රේස් එක හරි ඇක්සියෝ එක හරි ගනින්.
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    buy a Mercedes I'm also going to buy..
    11.gif
     
    • Like
    Reactions: RandomGuy

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,996
    2
    54,745
    113
    2016 Mazda 2 hatch/sedan (BN), 2016 Honda Grace, 2016 Lancer EX sedan (BN), 2015 Mazda 3 (used)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Merc used car market eka BMW walatath wada podi wage neda? Ads hena adui. Aran wikunaganna bari weida danne... :confused:

    ඉතින් ඇත්ත නේ බන්,
    හැමෝම මර්සිඩීස්,BMW පදින්නේත් නැ,ගන්න සල්ලියත් නැනේ.
    ඒවා හොයන එකෙක් ගන්න ඕන එක ගන්නේ එකක්ම තමයි.

    වාහන ගැන මට දැනුමක් නැතත් මටනම් හිතෙන්නේ europe වහනෙකට ගිය නම් හොදයි කියල.ඔය බජට් එකට අනුව
     
    SFG

    Active member
  • Apr 11, 2016
    196
    77
    28
    මමනම් කියන්නේ යුරෝප් එකකට යන්න කියල.මම පදින්නේ යුරෝප් එකක්.අඩු ගානක.ඒ ගතිය වෙන එකක ගන්න අමාරුයි.ජපන් වාහන නරකයි කියන්නේ නැහැ.උඹේ ගානේ හැටියට කිවුවේ
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මම ගන්නවානම් මර්සිඩිස් c180 එක ගන්නවා කිසි කතාවක් නැතුව.
    c180 එකක් පැදලා ඔතන තියන වෙන එකක් පදිනකොට හිතෙයි මේ මොන පකක්ද කියලා.

    ekane ban mu compare karanne axio ekka bmw benz, ithin ratak widiyata komada jathyanthareta muna denne :P:P:P

    go for merc ban :yes::yes::yes:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    ekane ban mu compare karanne axio ekka bmw benz, ithin ratak widiyata komada jathyanthareta muna denne :P:P:P

    go for merc ban :yes::yes::yes:

    me yana price ekamane bn dan grace, axio, used prius ehema yanne :sorry: ithin ai minissu ekama ganne mewata noya. mokakda hethuwa. :shocked:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    me yana price ekamane bn dan grace, axio, used prius ehema yanne :sorry: ithin ai minissu ekama ganne mewata noya. mokakda hethuwa. :shocked:
    lankawe godak minissu European wahana use karala na ban, mokada owage maintenance cost eka ehema wadi nisa, japan ewage tharam parts naha anika godak lankawe garage wala ewun hadanna danneth naha,ethakota company danna wenawa so cost eka wadi, habai ban safety,comfortable wage ewa ekka baluwama european wahana tikak issarahin inne... nikamata balapan corolla 110 ekakui peugeot 406 ekakui padala :P ekama kale apu wahana dekak ;)