ලක්ස 60 - 70 range එකේ තියෙන හොද වාහන මොනවද?

මම දැනට හිතාගෙන ඉන්නේ 2016 Honda Grace, 2016 Axio Hybrid, 2011 BMW 320D, 2011 Mercedes-Benz C180 වලින් එකක් ගන්න. පලවෙනි දෙක නම් brand new ගන්න පුළුවන්. අනෙත් ඒවානම් used තමයි... මේ range එකේ තියෙන වෙන හොද වාහන මොනවද? European ඒවා ගන්න එක ගැන මොකද හිතන්නේ?

මෙවලටම අවේනික ලෙඩ මොකුත් තියේද ? ලංකාවට මේවට maintain cost එක කොහොමද 