ලක්ස_200_කුලිය

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පැටියා;19174761 said:
    ඒක හරි ඒත් ඕකෙ විතරනෙ ඔය නිවුස් එක තියෙන්නෙ :)
    නිවුස් එක ඇත්ත නම් ඔය කරන්න යන වැඩේ වැරදි.

    මාත් සත්හඩේ තිබ්බ එකක් දැකල ශෙයා පාරක් දැම්මේ. සත්හඩේ මහින්දට රනිල්ට නෙමෙයි ජෙප්පන්ගේ වැරදි කියලත් නිව්ස් දාලා තියනව. E නිව්ස් C නිව්ස් ඒවා මම උස්සලා දන්නේ නැහැ. කොහොම ප්‍රවෘත්ති තිබුනත්. උබට මේක විශ්වාශ කරන්න බැරි යු එන පි ආණ්ඩුවකින් සුපිරිසිදු දේශපාලනයක් කරයි කියලා උබ විස්වාශ කරන නිසා නිසා නේද. ඉස්සරහට බලමු. උබ හිතන් ඉන්න විදියට ගියොත් රටටත් හොදයි. ජෙප්පන්ට කියනන් දේකුත් නැතිවෙයි. :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    :yes:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    පැටියා;19174835 said:
    නැතුව ඉතිං ආවට ගියාට කවුරුත් කිවුවට දෙයක් විස්වාස කරන්නෙ නෑනෙ මම :lol:

    සර්ච් පාරක් දාලා බලන්න ඕනෙ රිලයබල් සයිට් වල ඔය නිවුස් ගිහිංද කියලා. :P

    pahugiya anduwe news, rattaran ashwayo gana meke thread yanakota google eken serach karala 100% atta nam witarak wenna ati comment karanna athe...:lol::lol::lol::lol:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මාත් සත්හඩේ තිබ්බ එකක් දැකල ශෙයා පාරක් දැම්මේ. සත්හඩේ මහින්දට රනිල්ට නෙමෙයි ජෙප්පන්ගේ වැරදි කියලත් නිව්ස් දාලා තියනව. E නිව්ස් C නිව්ස් ඒවා මම උස්සලා දන්නේ නැහැ. කොහොම ප්‍රවෘත්ති තිබුනත්. උබට මේක විශ්වාශ කරන්න බැරි යු එන පි ආණ්ඩුවකින් සුපිරිසිදු දේශපාලනයක් කරයි කියලා උබ විස්වාශ කරන නිසා නිසා නේද. ඉස්සරහට බලමු. උබ හිතන් ඉන්න විදියට ගියොත් රටටත් හොදයි. ජෙප්පන්ට කියනන් දේකුත් නැතිවෙයි. :)

    heheh..mewage hena set ekak innawa elakiriye machan..lanaweth bahutaraya inne mun wage...waraddak nam kauru kalat waraddak kiyala wewechanaya karanna oni...eth ehema wenne nane..a paksha walata kade yana unta proof oni a paksheta adalawa waraddak danakota:(:(:(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    මේ වගේ එවුන් මේ ආණ්ඩුව ඇතුලෙම තව ඉන්නවා. ගිය ආණ්ඩුවෙත් හිටියා. රජ කාලෙත් ඉන්න ඇති. මුන්ව ආණ්ඩුවෙන් එලවලා දන්න ඕනේ. නැත්නම් අඩුම ගානේ මුන්ට ඇමති පට්ටම් නොදී ඉන්න ඕනේ. කලින් තිබ්බ ආණ්ඩු කරපු වැරදිම මේ ආණ්ඩුවත් කරනව නේ දෙකේ කිසි වෙනසක් නෑ නේ.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ වගේ එවුන් මේ ආණ්ඩුව ඇතුලෙම තව ඉන්නවා. ගිය ආණ්ඩුවෙත් හිටියා. රජ කාලෙත් ඉන්න ඇති. මුන්ව ආණ්ඩුවෙන් එලවලා දන්න ඕනේ. නැත්නම් අඩුම ගානේ මුන්ට ඇමති පට්ටම් නොදී ඉන්න ඕනේ. කලින් තිබ්බ ආණ්ඩු කරපු වැරදිම මේ ආණ්ඩුවත් කරනව නේ දෙකේ කිසි වෙනසක් නෑ නේ.

    යු එන පි එකේ ඉන්නව බන් හොද මිනිස්සු ඉස්සරත් හිටිය. මහින්ද ආණ්ඩුවේත් හිටියා චන්ද්‍රික ආණ්ඩුවේ හොරකම් නොකරපු උන් මහින්ද ආණ්ඩුවේ කළා. ගෙදර මහා එකා හොරකම් කරන්න අනුබල දෙනකොට ළමයි බන අහල වැඩක් නැහැ බන් ඕකයි සින් එක.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    යු එන පි එකේ ඉන්නව බන් හොද මිනිස්සු ඉස්සරත් හිටිය. මහින්ද ආණ්ඩුවේත් හිටියා චන්ද්‍රික ආණ්ඩුවේ හොරකම් නොකරපු උන් මහින්ද ආණ්ඩුවේ කළා. ගෙදර මහා එකා හොරකම් කරන්න අනුබල දෙනකොට ළමයි බන අහල වැඩක් නැහැ බන් ඕකයි සින් එක.

    :yes::yes:හොද උන් ඉන්නවා ඕන ආණ්ඩුවක. උන්ට ඉතින් තැනක් හම්බවෙන්නේ කලාතුරකින්. තැන ආරක්ෂා කරගන්න උන් නරක් වෙනවා. එහෙමත් එකෙක් තමයි ප්‍රතිපත්ති තියාගෙන ඉන්නේ. 225න්ම ඒ වගේ අය අතේ ඇඟිලි ගානට වත් හොයා ගන්න නෑ. අනේ මන්දා බන් අපේ රට කවදා හැදෙයිද, කවුරු හදයිද, කවදා හදයිද කියලා සැකයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    200lax :P awlk nane hitan :lol:

    උබට නම් එතින් දුක් වෙන්න කාරනාවක් නැහැනේ. මහින්දස කරපුවාම මුනුත් කරනකොට හුරේ දාන්න යි තියෙන්නේ. උබ නේද අර සම්පත් විදානපතියරන( තංගල්ලේ සබාපති ) කුරාන් ශේයික්ව මරලා අර කෙල්ලව ධුෂණය කලාම පර සුද්දියන්ට ඕකම තමයි කරන්න ඕනි කියපු අබිමානවත් කොල්ල:lol: මට මතක නැහැ බන් හරියට. කොහොම හරි තිලින හෝ තිලාන් කෙනක්:lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා

    mn nm ehema kiwwe na.
    mn ehema kiwwa nm itn hoyala link ekka dapnko gon katha nokia....
    oya wage deyak kiyaddi booru widiyata eka para dnna epa hoyala balala dapan :growl::growl:
    oya kalakanniyawa ellanna yanne.
    okun wage un mahinda laga thiya gaththata oya une apuruwata :lol:

    mekai itn mahinda dn nane.hitan unclene inne.
    mn kiynne nm oya wancha dooshana gana boru show nathuwa me wage apatha unta hariyata daduwamak denna one.

    mahinda karapu mee harak widiyatama meyath kaloth itn wadak nane.

    kohomath ape rate paksha ratata wadak karanne na unge wasiya withrai blnne.
    dn itn me joan karaya mechcharak gaththa kiwwata mona krnnada :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    mn nm ehema kiwwe na.
    mn ehema kiwwa nm itn hoyala link ekka dapnko gon katha nokia....
    oya wage deyak kiyaddi booru widiyata eka para dnna epa hoyala balala dapan :growl::growl:
    oya kalakanniyawa ellanna yanne.
    okun wage un mahinda laga thiya gaththata oya une apuruwata :lol:

    :lol::lol: එල එල උබ ක්ව්වේ නැත්තම් එච්චරයි බන්. මම ඕව පස්සේ හොයන්න යන්නේ නැහැ. එත් මට මතක තිළිණ ඕ තිලාන් කියල කෙනක් එහෙම කියපු බව. මම උබව මතක තියන් හිටියෙත් සිදිය්ය්න් තමයි. තිලාන්ටිඩි කියල දක්කම් මතක් උනේ ඒ සිද්දිය මයි. මම ඒ ටික අයින් කරන්නම්

    mekai itn mahinda dn nane.hitan unclene inne.
    mn kiynne nm oya wancha dooshana gana boru show nathuwa me wage apatha unta hariyata daduwamak denna one.

    mahinda karapu mee harak widiyatama meyath kaloth itn wadak nane.

    kohomath ape rate paksha ratata wadak karanne na unge wasiya withrai blnne.
    dn itn me joan karaya mechcharak gaththa kiwwata mona krnnada :lol:

    :lol: මහින්ද හෝ හිටන් හෝ අනුරයා හෝ කරන වැරදි දෙයක් සදහා පොඩි හඩක් හරි නගන්න ඕනි. ඒ පොඩි හද තමයි ලොකු වෙන්නේ. මහින්ද පරාද වෙන්න හේතුව උනෙත් ඒ ඒ කුඩා මහින්ද විරිදි බලවේග වල එකතුව තමයි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    hoda welawata meka damme maxboysl...diwaleya wage damma nam winasai...:lol::lol::lol: ekat itin google karala balanna kiyanawa...umbala tamai minissu....:lol::lol::lol::lol:

    අපි මේ පිළිබඳව ඔට්ටුවක් අල්ලමුද ගමගේ?:rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    :lol: මහින්ද හෝ හිටන් හෝ අනුරයා හෝ කරන වැරදි දෙයක් සදහා පොඩි හඩක් හරි නගන්න ඕනි. ඒ පොඩි හද තමයි ලොකු වෙන්නේ. මහින්ද පරාද වෙන්න හේතුව උනෙත් ඒ ඒ කුඩා මහින්ද විරිදි බලවේග වල එකතුව තමයි

    kochchara hada naguwath me rate wadak wenne na :no:
    bale thiyena ewun anik unwa natawanawa :dull::dull:

    anuraya ochchara ka gahana eke oka mkak hari amathi kamak aran ratata wadak kara nm eka eeta wada hodai.adu gane ekawath kerenawa.....

    wade kiynne me kagahala yana unuth ethenta gihin karanna pal wada :lol::lol:
    typical sl politics :lol::lol::lol: