ලක්ස_200_කුලිය

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇමැති ජෝන්ගේ කාර්යාලයේ මාසික කුලිය ලක්ෂ 200යි...!

    JohnAmarathunga.jpg

    සංචාරක අමාත්‍යාංශය කොළඹ පාර්ක් ස්ටී‍්‍රට් හි අලූ‍තින් ඉදිකළ ගොඩනැගිල්ලකට ගෙනයාමට සැලසුම් කර ඇති අතර එහි වර්ග අඩි 20,000 කින් යුතු ඉඩ ප‍්‍රමාණය සඳහා මාසික කුලිය ලෙස රුපියල් ලක්ෂ 200ක් අමාත්‍යාංශයෙන් වෙන් කරගෙන ඇතැයි වාර්තා වෙයි.
    සිදු කිරීමට සූදානම් වන නාස්තිකාර වියදම සම්බන්ධව අමාත්‍යාංශ නිලධාරීන් තුළ ද දැඩි විරෝධයක් සහ කලකිරීමක් ඇතිව තිබෙන බව ද වාර්තා වන අතර මීට විරෝධය පළ කරන නිලධාරීන් අවධාරණය කර සිටින්නේ සංචාරක අමාත්‍යාංශයේ වාර්ෂික ආදායම බිලියන 3-4 ක් වුවත් තවත් ගොඩනැගිලි අමාත්‍යාංශය සතුව තිබිය දී මාසිකව මෙවැනි වියදමක් දැරීම ජාතික අපරාධයක් මෙන්ම වත්මන් ආණ්ඩුවේ කීර්තිනාමයට ද හානි සිදු කරන්නක් වන බවයි.

    විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට අමාත්‍යවරයා මෙම මුදල් වෙන් කරගෙන තිබෙන්නේ කැබිනට් අනුමැතියකින් තොරව, හිතුමතේ සිය නිල බලය උපයෝගී කරගෙනය.

    අප ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට මෙම ගනුදෙනුව සඳහා මැදිහත්ව සිටින්නේ වත්මන් සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංගගේ බෑණා වන කොමර්ෂල් බැංකුවේ හිටපු සභාපතිවරයකු වන දිනේෂ් වීරක්කොඩි ය.

    මේ වන විට සංචාරක අමාත්‍යාංශය පවතිනුයේ කොල්ලූ‍පිටියේ තිබෙන සංචාරක මණ්ඩල ගොඩනැගිල්ලේ කොටසක් සහ රක්ෂණ සංස්ථා ගොඩනැගිල්ලේ කොටසක් වශයෙන් ස්ථාන දෙකකය.

    එජාප අමාත්‍යවරුන් ද කළ කිරී සිටින්නේ යන එන මං නොමැතිව සිටින තමන්ට අමාත්‍යාංශයක් කුලියට ගැනීම වෙනුවෙන් මාසික කුලිය රුපියල් ලක්ෂ 50ක් හෝ ඊට ආසන්න මුදලක් වෙන් කර දෙන ලෙසට කළ ඉල්ලීම් පවා ප‍්‍රතික්ෂේප කළ ආණ්ඩුවේ ප‍්‍රධානීන්, කරන්නට සූදානම් වන මහජන මුදල් නාස්තිය පිළිබඳ කාරණයේ දී නිහඬව සිටීම පිළිබඳවය.

    - සංජය ලියනගේ

    http://www.sathhanda.lk/news/1125-200

    මුන් ඔක්කොම එකයි, මහජනතාවගේ සල්ලි වියදන් කරන්නේ තමන්ගේ අම්මගේ අප්පගේ බූදලේ වගේ.මිනිස්සුන්ගේ සල්ලි වලින් ආතල් ගන්න මුන්වගේ උන් ගැන රටේ ජනතාව තේරුම් ගන්න කල් රට හැමදාම අගාදයේ තමයි
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    ඔක්කොම එකයි.ඒකාලේ ගහන්න බැරි උන ඒවටත් එක්ක හරියන්න ගහනවා ඇති.:lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අවුලක් නැහැ,ජනපති සරලයිනේ හිටං

    :lol: මේවා කියන්න ගියාම කැපුවත් කොළ උන් මරාගන්නේ බන් එන්නේ බයියෝ හොදයිනේ තව :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගූගල් කලා කිසිම රිසල්ට් එකක් නෑ ඔය නිවුස් එක ගැන. ෆේක් වගේ

    Code:
    https://www.google.com/search?q=%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA&ie=utf-8&oe=utf-8#q=%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA&tbs=qdr:d&start=0
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    :lol: මේවා කියන්න ගියාම කැපුවත් කොළ උන් මරාගන්නේ බන් එන්නේ බයියෝ හොදයිනේ තව :lol:

    අපි මරාගත්තට වැඩක් නැහැ,උන් ෆුල් සොමියේ ඉන්නේ
    ඕක ඉතින් සමහරක්ට තේරෙන්නේ නැහැ
    පොඩි පොඩි මිඩියා සංදර්ශන දෙක තුනක් දානවා ඉඳලා හිටලා අපේ කට්ටියට මාරාගන්න
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    පැටියා;19174662 said:
    ගූගල් කලා කිසිම රිසල්ට් එකක් නෑ ඔය නිවුස් එක ගැන. ෆේක් වගේ

    Code:
    https://www.google.com/search?q=%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA&ie=utf-8&oe=utf-8#q=%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA&tbs=qdr:d&start=0

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    Google eke mahabanku wanchawa genath thiyenawada Ban???
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපි මරාගත්තට වැඩක් නැහැ,උන් ෆුල් සොමියේ ඉන්නේ
    ඕක ඉතින් සමහරක්ට තේරෙන්නේ නැහැ
    පොඩි පොඩි මිඩියා සංදර්ශන දෙක තුනක් දානවා ඉඳලා හිටලා අපේ කට්ටියට මාරාගන්න

    http://www.sathhanda.lk/news/1125-200
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    Google eke mahabanku wanchawa genath thiyenawada Ban???

    පහුගිය පැය24 ඇතුලත සංචාරක අමාත්‍යංශය ගැන නිවුස් මොකුත් නෑ කියලා කිවුවෙ. උඹ ගොනා වගේ උම්බෑ ගෑවා :rofl:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පැටියා;19174754 said:
    ඕකනෙ ඉතිං හඳ පෙන්නුවහම ඇඟිල්ල දිහා බලනවා කියන්නෙ.
    පහුගිය පැය24 ඇතුලත සංචාරක අමාත්‍යංශය ගැන නිවුස් මොකුත් නෑ කියලා කිවුවෙ. උඹ ගොනා වගේ උම්බෑ ගෑවා :rofl:

    http://www.sathhanda.lk/news/1125-200

    me link ena balapnko mekn gaththe.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    පැටියා;19174754 said:
    පහුගිය පැය24 ඇතුලත සංචාරක අමාත්‍යංශය ගැන නිවුස් මොකුත් නෑ කියලා කිවුවෙ. උඹ ගොනා වගේ උම්බෑ ගෑවා :rofl:

    Uba google paba galak adagena baaahhhh gewa.:rofl::rofl::rofl:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    පැටියා;19174761 said:
    ඒක හරි ඒත් ඕකෙ විතරනෙ ඔය නිවුස් එක තියෙන්නෙ :)
    නිවුස් එක ඇත්ත නම් ඔය කරන්න යන වැඩේ වැරදි.

    hoda welawata meka damme maxboysl...diwaleya wage damma nam winasai...:lol::lol::lol: ekat itin google karala balanna kiyanawa...umbala tamai minissu....:lol::lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    Uba google paba galak adagena baaahhhh gewa.:rofl::rofl::rofl:
    හා හා මොකක් වුනත් කමක් නෑ ඔය බාසාව මට තේරෙන්නෙ නෑ අපේ ගෙවල් පැත්තෙ ඉන්නවා හරක් ඇති කරන එකෙක් උට උඹෙ පෝස්ට් එක පෙන්නලා තේරුම මම අහගන්නං හෙට :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    hoda welawata meka damme maxboysl...diwaleya wage damma nam winasai...:lol::lol::lol: ekat itin google karala balanna kiyanawa...umbala tamai minissu....:lol::lol::lol::lol:
    නැතුව ඉතිං ආවට ගියාට කවුරුත් කිවුවට දෙයක් විස්වාස කරන්නෙ නෑනෙ මම :lol:

    සර්ච් පාරක් දාලා බලන්න ඕනෙ රිලයබල් සයිට් වල ඔය නිවුස් ගිහිංද කියලා. :P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,911
    113
    නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය පට්ටපල් බොරුවකි. ඔය එක බල්ලෙක්වත් දේශපාලනය කරන්නෙ නැතිබැරි එවුන්ට සලකන්න නෙමේ. ඇති හැකි එවුන්ගෙ ගොඩ වැඩි කරන්න. :frown: