ලක්‍ෂපුතී

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    සැලොන් එකෙත් ඉතිං අර පොන්නයො වගෙ ඇඳගෙන අපහාසනෙ බන් තනිකරම කරන්නෙ .
    එකෙත් ජොක් එකක් නැහැ. තනිකරම කුණුහරප. ඔයවගෙ උන් වැඩිකල් රැඳෙන්නෙ නැහැ. මුන් බහින කලාවෙ ඉන්නෙ.
    තාමත් ටිකක් හරි තැනක් රැකන් ඉන්නවා ලාවට වගෙ ගප්පියා. ඌ කරන්නෙ අර ගොන්පාර්ට් වීඩියොස් අයින් කරලා පොඩි දාර්ශනික ලයින් එකක යන්න උත්සහයක් ගන්නවා. එක නිසා ඌ පොඩි තැනක් තියන් ඉන්නවා ලාව්ට .
    නවරන් ,පොඩ්ඩා, රැට්ටා, ජනයි ප්‍රියයි ඔය සෙරම බහින කලාවෙ තමා

    janai priyai hodai ne ban.. unge kunu harupa ehema nane:no: