ලක්‍ෂපුතී

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    තනිකරම ගොන් පාර්ට්. ඇඩේනවා මුන්ගේ Joke වලට. ඒ මදිවට ඇඩ් එක උපරිමයෙන්.

    :rofl::rofl::rofl::rofl::rofl:
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ගොන්පාර්ට් බන්.
    කුණුහරප ඩබල් මිනින්ග් වැඩි.

    මුන්ගෙ දැන් බහින කලාව.
    මට නම් හිනා ගියා බං.:baffled:
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මතක ශක්තිය , ආත්ම ශක්තිය,පුර්ශ ශක්තිය, විබව ශක්තිය ,චලක ශක්තිය ,ලිංගික ශක්තිය .
    දැනුම නැමැති මහ සයුර බුද්දිය නැමැති යගදාවෙන් කලබන්නට මහා සංග්‍රමිකයන්ගේ සටන් බූමිය .
    දෑත ලයේ බැද අවසන් ගමනට සොදුරිය මට නොකියාම ගියා
     

    Batman963

    Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    gon part. aparade data tika

    meka tikak aul wagee

    තනිකරම ගොන් පාර්ට්. ඇඩේනවා මුන්ගේ Joke වලට. ඒ මදිවට ඇඩ් එක උපරිමයෙන්.

    :rofl::rofl::rofl::rofl::rofl:

    ගොන්පාර්ට් බන්.
    කුණුහරප ඩබල් මිනින්ග් වැඩි.

    මුන්ගෙ දැන් බහින කලාව.


    dn salli passema duwana akak thiyenne
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මේක නම් අමුම අමු ජරාවක් බන්. මුන් මුලින් සුපිරි ඒවා ටිකක් කළා. දැන් කාගෙන.
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මට පේන්න බැරි වේසිගෙ පුතාල ටිකක්. අපේ උනුත් ඉතින් පුක දීගෙන මුන්ව ප්‍රමෝට් කරනව
     

    hemalsmd

    Member
    May 5, 2008
    185
    26
    0
    මුනුත් අනිත් උන් වගේම විකිණිලා වීඩියෝවක් කලොත් අද ඇඩ් එකක් ඔබ්බල,
    කොලිටි බැහැල
     

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    මතක ශක්තිය , ආත්ම ශක්තිය,පුර්ශ ශක්තිය, විබව ශක්තිය ,චලක ශක්තිය ,ලිංගික ශක්තිය .
    දැනුම නැමැති මහ සයුර බුද්දිය නැමැති යගදාවෙන් කලබන්නට මහා සංග්‍රමිකයන්ගේ සටන් බූමිය .
    දෑත ලයේ බැද අවසන් ගමනට සොදුරිය මට නොකියාම ගියා

    :rofl::rofl::rofl:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,273
    1
    13,163
    113
    Gotham City
    salon eka thama hoda mekanam melo rahak na

    සැලොන් එකෙත් ඉතිං අර පොන්නයො වගෙ ඇඳගෙන අපහාසනෙ බන් තනිකරම කරන්නෙ .
    එකෙත් ජොක් එකක් නැහැ. තනිකරම කුණුහරප. ඔයවගෙ උන් වැඩිකල් රැඳෙන්නෙ නැහැ. මුන් බහින කලාවෙ ඉන්නෙ.
    තාමත් ටිකක් හරි තැනක් රැකන් ඉන්නවා ලාවට වගෙ ගප්පියා. ඌ කරන්නෙ අර ගොන්පාර්ට් වීඩියොස් අයින් කරලා පොඩි දාර්ශනික ලයින් එකක යන්න උත්සහයක් ගන්නවා. එක නිසා ඌ පොඩි තැනක් තියන් ඉන්නවා ලාව්ට .
    නවරන් ,පොඩ්ඩා, රැට්ටා, ජනයි ප්‍රියයි ඔය සෙරම බහින කලාවෙ තමා