ලක්‍ෂ 3000ක් වටින ලංකාවේ හදන Car එක​

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ලක්ෂ 3000ක් දීලා ඕක ගන්න වෙලේ ලම්බෝගිනියක් ගතහකිනේ බං... අර දිනේෂ් ඩි සිල්වා ගත්තු එකේ ගැනත් උ කිව්වේ ලක්ෂ 800 කියලා මට මතක විදිහට
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    10-07-2014

    avatar458219_1.gif
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    එ්්්්්්් මොකටවත් වඩා ලංකාවේ උන්ට අඩුවට ගන්න පුලුවන් එකක් හැදුනවනම් මොකද
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේක මහ විකාරයක් බං.. මාත් හිතන් හිටියෙ සුපිරි වැඩක් කියලා.. මේකෙ Concept Art එකට අරක් තියෙන්නෙත් Lamborghini Huracan එකක තිබිච්ච විදියම එකක්.. මං එක් දැක්කෙ පහුගිය දාක ලැම්බෝගිනි කාර් ගැන ත්‍රේඩ් එක දාන්න පිංතූර වගයක් හොයන්න ගිය වෙලාවේ.. අනික වාහනේ වට්ටුව මලකඩත් කාලා.. ඕවා දකින උන් වාහනයක් ගනීද.. ඕක හරියන රෙද්දක් නෙමෙයි.. අනික කවදා ඉඳන්ද හදන්නෙ..