ලක් දිවේ සිළුමිණි සෑය......

May 15, 2010
1,654
109
0
In your heart.....
ලක් දිවේ සිළුමිණි සෑය......

හවස් වරුවෙ සෝමාවතී පුද බිමට පය තිබ්බම ඇත්තටම අමුතු සුවයක් නිස්කලංක බවත් හිතට දැනෙන බව නම් කියන්නම ඕන..... මා අහල තියෙනව වනමැද්දෙ පිහිටි සෝමාවතී පුද බිමේ දළදා වහන්සේ නමක් වැඩ ඉන්නෙ සත්තු සිවුපාවුන්ටයි දෙවිදේවතාවුන්ටයි නිදහසේ වැඳ පුදා ගන්නයි කියල.... ඒ අතින් බලත්දි අපි ඒ පුදබිමට ගිහින් ඒ අවස්ථාව සීමා කරනවද කියලත් හිතෙනව......
කොහොම උනත් මේ කවිය ලියන්න හිතුනෙ ඒ බිමේදි දැනුනු සුවදායී හැඟීම නිසාමයි....

Lakdiwa+Silumini+Seya-comp.jpg

http://sithumarana.blogspot.com/
 
Last edited:

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඇත්තටම සෝමාවතීය ලඟදි හිතට අමුතු ශාන්ත බවක් දැනෙනවා තමයි...
    අවුරුදු ගනනාවක් වනාන්තරයෙන් වැහිල තිබුනු මේ පින්බිමට සෙනඟ බුරුතු පිටින් ඇදී යන කොට ඒ ශාන්ත බව නැති වේවිද කියල ප්‍රශ්නයක් තියෙනවා තමයි..

    ලස්සන නිර්මාණයක්..
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    ඇත්තටම සෝමාවතීය ලඟදි හිතට අමුතු ශාන්ත බවක් දැනෙනවා තමයි...
    අවුරුදු ගනනාවක් වනාන්තරයෙන් වැහිල තිබුනු මේ පින්බිමට සෙනඟ බුරුතු පිටින් ඇදී යන කොට ඒ ශාන්ත බව නැති වේවිද කියල ප්‍රශ්නයක් තියෙනවා තමයි..

    ලස්සන නිර්මාණයක්..

    ස්තූතියි සහෝදරයා.......:):):)