RePost බුවා;13954249 said:හෙට ඉදලා පටන් ගන්නවා මහ මැතිවරනය.....
සුලු සේවකයන්ව ඕනේ..
හැබැයි පඩි නෑ....

ස්වේච්චා ද ? කමක් නැ, හොර ඡන්ද ඔනි උන් කියපල්ලකෝ,
RePost බුවා;13954249 said:හෙට ඉදලා පටන් ගන්නවා මහ මැතිවරනය.....
සුලු සේවකයන්ව ඕනේ..
හැබැයි පඩි නෑ....




වරෙව්, අපේ ඇමති තුමාට ඡන්දෙ දියව්, නැත්නම්![]()
![]()
පැටියා;13954021 said:
මගෙ චන්දෙ ඕනෙ කට්ටිය මට ගල් බෝතලේ ගානෙ අරන් දෙන්න.![]()
මොනගල්ද ඔනේ කලු ගල්ද , ගඩොල්ද, සිමෙන්ති ගල්ද... ඔනෙ එක කියපන්...

පැටියා;13958362 said:![]()
ඔය තියෙන්නෙ දිලිසි දිලිසි![]()


