මොකක් හරි අසික්කිත වැඩක් වෙලා තියෙනවා කලින්.. මගේ කොම් එකේ හොඳට පෙනුනනේ ඒත්..
අයෙත් අවුල් බඩියෝ

චංද පොස්ටර් ගැසීම බාරගනු ලැබේ



මොකක් හරි අසික්කිත වැඩක් වෙලා තියෙනවා කලින්.. මගේ කොම් එකේ හොඳට පෙනුනනේ ඒත්..




මොකක් හරි අසික්කිත වැඩක් වෙලා තියෙනවා කලින්.. මගේ කොම් එකේ හොඳට පෙනුනනේ ඒත්..

අයෙත් අවුල් බඩියෝ
චංද පොස්ටර් ගැසීම බාරගනු ලැබේ![]()
පැටියා;13958550 said:ආයෙත් චොර කියහංකො
මට පේන විදියට රෙන්ඩරිං අවුල් යන්නෙ උඹ ෆන්ට් සයිස් එක වැඩි කරද්දි හරි කලර් එක වෙනස් කරද්දි හරි.
මේ බලපංකො කෝඩ් එක තියන විදිය.
![]()

පැටියා;13958597 said:කොම්බුවක් ගහපං බලන්න![]()
හෝඩියෙ ඔක්කොම අකුරු එන්න වාක්‍යක් ලියපන්![]()
තාම අල වෙලාද පේන්නෙ..? නැත්නම් දැන් හරිද..?කොම්බුව විතරක් ගහන්න බෑනෙ බං.. මම ෆයර් ෆොක්ස් බං පාවිච්චි කරන්නෙ.. මට එලකිරි සේ පේනවා.. නොදකිං.............
දන්නෑනෙ බං..තාම අල වෙලාද පේන්නෙ..? නැත්නම් දැන් හරිද..?

පැටියා;13958624 said:Dan hari machan![]()

දැන් හරි![]()
මතක ඇතුව A/C වැඩ කරන එකක් එවපං..





කොයි කවුරු කොහොම කිව්වත් මං බොන්නෙ නෑනෙ පොල්
මගෙ ෆ්රේවරිට්ම ඩ්‍රින්ක් එකනේ ගල්
දෙයියන්ට ගහන පොල් එපා මට හොදයිනෙ ගල්
ගැහුවම මුළු ජීවිතේම මල්




allas baara ganimi
![]()





එළකිරි කොල්ලෙක්;13958693 said:වෙන මුකුත් එපා ද දන් නෑ

එළකිරි කොල්ලෙක්;13958693 said:මෙව්වා මික්ස් එව්ව ලු
අපිට අරවගෙන් සලකන අයට.....අපේ වටිනා චන්දෙන් අපිත් සලකනවා
![]()



වටපිටාවෙ කෙල්ලෙක් එහෙම ඉන්නව නම් වෑන් එකේ දාගෙන ආවත් කමක් නෑ..
එකෙන්ම..!





ඒ මේකේ හොර චන්ද දාන්න බැයිද?
හොර චන්ද ව්‍යාපාරයක් කරන්න ඕනේ හැම තැනම හොර චන්ද දාන නිසා........![]()





