ලකී කෝච්චී ඩ්‍රැයිවර්....!!!

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
ලකී කෝච්චී ඩ්‍රැයිවර්....!!!

මේ "කෝච්චී ඩ්‍රැයිවර්ට" මේ වෙලාවේ හිතුන දේ කවුරු කවුරුත් කියන්න බලන්න...!!!

මෙන්න මම මුලින්ම පටන් ගත්තා..!!

:no: ඈ..යකෝ..යනකොට මෙතන බිංගෙයක්‌ තිබුනෙ නැහැනෙ..?? :shocked:
 

Attachments

  • Train.jpg
    Train.jpg
    66.6 KB · Views: 376

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ඒකිව හැප්පෙන්නේ නෑ ඊට කලින් කෝච්චියේ එන්ජිම වැඩ කරන්නේ නැති වෙලා නතර වෙනවා........
     

    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    :yes:"මේ දෑස මගේ පින්වන්තයි - තේරුනේ දැන් තමයි" කියන ජෝතිපාලගේ සින්දුවත් මතක්‌ වෙන්න ඇති නේද..??:cool:
     

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,332
    768
    113
    සිරිලංකාවේ..
    "හූ හූ ඔතන ඉදගෙන හිටියට කෝච්චිය නතර කරන්නේ නැහැ.... කෝච්චියට නගින්න ඕනි නම් STATION එකට එනවා.........."

    මෙහෙම කියන්න ඇති.... :P
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    බර්මියුඩා ත්‍රිකෝනය වගෙ තවත් තැනක් ලෝක ඉතිහාසයට එකතුවෙයි,,,
    පස්සේ දවසේ පත්තරේ තියෙයි,
    "විදුලි දුම් රියක් අතුරුදන් වෙයි, කිසිදු සලකුණක් නොමැත, දුම් රියේ සිටි මගීන් ගැනද කිසිදු හෝඩුවාවක් නොමැත, විමර්ශන කටයුතු දිගටම සිදුකරන බව රජය කියා සිටී.....!!!
    "
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ඔය එකක් වත් නෙමෙයි හිතල තියෙන්නේ !

    ___________________________________________________

    :shocked::shocked: :shocked:පෙට්ටි කුඩු උනත් කමන් නෑ.. මම Break කරනවා ! :shocked::shocked::shocked:

    ____________________________________________________


    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    මේක නැවත්තුවත් ඔයා මම හින්දා අනාතයි. නැවත්තුවෙ නැතත් ඔයා මම හින්දා අනාතයි....