ලකේ පංකාවෙ පොම්න පොලිස් ආතල්....

lilman

Well-known member
  • May 10, 2009
    41,201
    54,981
    113
    Colombo
    මේ නිවුස් එක ගොඩක් අය දකින්න ඇති. මේ කෙනාගෙ පෙම්වතිය මතක් වෙන්න දීපු ගලක් purse එකේ තිබිල අහු වෙල.

    ඒත් ඒක නීතිවිරෝධී නැත්තන් මේ විදියට පොලීසියට ඒකට සමච්චල් කරන්නයි, මාධ්‍යයට මේ විදියට ඒ මනුස්සයගෙ පෞද්ගලිකත්වය ප්‍රසිද්ධියෙ ප්‍රචාරය කරන්නයි අයිතියක් තියද.

    එහෙම නැත්තන් මේ කෙනාට එයාට මෙහෙම කල එකට විරුද්දව මොනවද කරන්න පුලුවන්.

    මේ වගේ දේවල් හෙට මට හෝ තව කෙනෙක්ට උනත් වෙන්න පුලුවන් නිසා ....

     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,775
    87,203
    113
    ආශ්චර්යමත් රටක
    ලන්ඩන් වල නේද මේ??

    මෙහෙමයි ඉතින් කරන්න දෙයක් නෑ.
    කලු හම තියෙන දෙවෙනි පුරවැසියන්ට ඔහොම තමා වෙන්නෙ පිටරටවල් වල.
    ඕක තමයි කියන්නෙ රට ගිහින් දෙවෙනි පුරවැසියෙක් නොවී ලංකාවෙ හිටියනං අද රජෙක් වගේ ඉන්නවනේ.

    කිව්වට අහන්නෙ නෑනෙ උබලා. 😞
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මෝඩ හැත්තක් ඉන්න රටක්..

    ඕකටත් මරු අම්බෝ ආතල්..හොඳ වැඩේ...පොලීසියත් හරි වැඩ තමයි කරන්නේ කියලා ඕකෙන් චූන් වෙන මෝඩයොත් ඕන තරම් ඇති..

    ගොඩක් ඒ වගේ උන්ට එහෙම පුද්ගලිකත්වය, ආත්ම ගරුත්වය වගේ දේවල් ගැන තේරුමක් නෑ...ඕක අපිට අවුල් කියලා දැනෙන්නේ අපිට එහෙම ඒවා තියන නිසා නේ...

    කොහොමත් මේ රට හදන්න මාර ගේමක් දෙන්න වෙනවා...
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,126
    22,221
    113
    ගම මහනුවරයි
    මෙහෙමයි ඉතින් කරන්න දෙයක් නෑ.
    කලු හම තියෙන දෙවෙනි පුරවැසියන්ට ඔහොම තමා වෙන්නෙ පිටරටවල් වල.
    ඕක තමයි කියන්නෙ රට ගිහින් දෙවෙනි පුරවැසියෙක් නොවී ලංකාවෙ හිටියනං අද රජෙක් වගේ ඉන්නවනේ.

    කිව්වට අහන්නෙ නෑනෙ උබලා. 😞
    411255517_916934693130770_516594244964322305_n.jpg
     
    • Love
    • Like
    Reactions: lilman and shenat

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    අනුර කුමාර දිසානායක - කඩේ යනවද ? තාම නෑ
    හිතන් ඉන්නවද ? විකල්පයක් නෑ
    ඒ කියන්නේ යනවා ? සමහර විට යයි
    එතකොට හරි යයිද ? දැන් වැරදිලත් නෑ. පහුගිය අවුරුද්දේ හොඳට හම්බ කළා.වොලට් පුරෝලා. හොඳට කාල බීල ඉන්නවා.
    ඇයි එහෙනං අනුර ? දැන් කුඩ්ඩො අල්ලනවා කියල නාට්ටි පෙන්නනවා. මෙහෙට කුඩු ගේන එකා තමා මෙහෙ මෙහෙයුම් ප්‍රධානියා. 😂