මේ නිවුස් එක ගොඩක් අය දකින්න ඇති. මේ කෙනාගෙ පෙම්වතිය මතක් වෙන්න දීපු ගලක් purse එකේ තිබිල අහු වෙල.
ඒත් ඒක නීතිවිරෝධී නැත්තන් මේ විදියට පොලීසියට ඒකට සමච්චල් කරන්නයි, මාධ්‍යයට මේ විදියට ඒ මනුස්සයගෙ පෞද්ගලිකත්වය ප්‍රසිද්ධියෙ ප්‍රචාරය කරන්නයි අයිතියක් තියද.
එහෙම නැත්තන් මේ කෙනාට එයාට මෙහෙම කල එකට විරුද්දව මොනවද කරන්න පුලුවන්.
මේ වගේ දේවල් හෙට මට හෝ තව කෙනෙක්ට උනත් වෙන්න පුලුවන් නිසා ....