ලකේ පංකාවේ I MAX

redux

Well-known member
  • Feb 19, 2017
    10,822
    17,815
    113
    අපිට ඕවට යන්න සල්ලි නෑ. අනිත් එක ඔය වගේ තැන් වල කඩ්ඩෙන් ටිකට් කඩන එකා උනත් කතා කරන්නෙ.
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ඇයි "Civil War". IMAX වල බලන්න ගැළපෙන ෆිල්ම් එකක්. විශේෂෙන් ෆිල්ම් එකේ 3rd act එකයි, sound designing යි නිසා. "Alien: Romulus" තව එකක්.

    CWR_KEY_IMAX_KA_Horiz_16by9_1920x1080_107_F1-1-jpg.webp
    imax nan qulaity athi, film eka nan hadda gu godak

    Romulus nan deyyaneeeeeeeee