බටහිර සංගීතයේ(පසු රොමැන්ටික්)ලස්සන තැන් 5

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සෑහෙන්න වටිනවා මචං. :D
    හැමදෙයක්ම වගේ නොදන්න ඒවා තමයි මේ ත්‍රෙඩ් මාලාව නිසා දැන ගත්තේ.
    ඔය මියුසික් ගොඩක් ඒවා කනට බොහෝම හුරු වුනාට කොහෙන් කොහොම ආපුවද කියල දැනගෙන හිටියෙ නෑ.

    අපි ඉතිං ගැරජ් ත්‍රෙඩ් වලම ඉන්න නිසා මම මේක අද තමයි දැක්කෙ ඕං.
    +13
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    සෑහෙන්න වටිනවා මචං. :D
    හැමදෙයක්ම වගේ නොදන්න ඒවා තමයි මේ ත්‍රෙඩ් මාලාව නිසා දැන ගත්තේ.
    ඔය මියුසික් ගොඩක් ඒවා කනට බොහෝම හුරු වුනාට කොහෙන් කොහොම ආපුවද කියල දැනගෙන හිටියෙ නෑ.

    අපි ඉතිං ගැරජ් ත්‍රෙඩ් වලම ඉන්න නිසා මම මේක අද තමයි දැක්කෙ ඕං.
    +13

    එල මචන් - මොකක් හරි අලුතෙන් දෙයක් දැන ගත්තා නම් එච්චරයි!අඩේ උබ ඉල්ලුවා නේද හොද අකූස්ටික් මියුසික් ටිකක් මට අමතක් වුනා වැඩත් එක්ක හිමිහිට උබට පී ඇම් කරන්නම් - සොරි

    :cool::cool::cool: