ලකේ පංකාවේ internet (4G)

lilman

Well-known member
  • May 10, 2009
    40,886
    54,387
    113
    Colombo
    Dialog උන් ගණන් වැඩි කරලා අවසරයක් නැතුව.. TRC උන් බුදි :(

    Dialog/Mobitel ඩේලි ලිමිට් (FUP) දානවා... :( speed limit කරලා :angry:

    සල්ලි ගෙවපු ඩේට ටිකවත් තමන්ට ඕනේ වෙලාවට යුස් කරන්න නෑ... :(

    UNETHICAL රටක්... :(

    (@2osama ලපය එන්න කලින් අදිවේගී තිබ්බ) :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    Dialog උන් ගණන් වැඩි කරලා අවසරයක් නැතුව.. TRC උන් බුදි :(

    Dialog/Mobitel ඩේලි ලිමිට් (FUP) දානවා... :( speed limit කරලා :angry:

    සල්ලි ගෙවපු ඩේට ටිකවත් තමන්ට ඕනේ වෙලාවට යුස් කරන්න නෑ... :(

    UNETHICAL රටක්... :(

    (@2osama ලපය එන්න කලින් අදිවේගී තිබ්බ) :lol:
    හා එකට කමක් නැහැ මේ පාර අපි මාලිමාව ට 😁😁😁😁
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    Dialog උන් ගණන් වැඩි කරලා අවසරයක් නැතුව.. TRC උන් බුදි :(

    Dialog/Mobitel ඩේලි ලිමිට් (FUP) දානවා... :( speed limit කරලා :angry:

    සල්ලි ගෙවපු ඩේට ටිකවත් තමන්ට ඕනේ වෙලාවට යුස් කරන්න නෑ... :(

    UNETHICAL රටක්... :(

    (@2osama ලපය එන්න කලින් අදිවේගී තිබ්බ) :lol:
    2600 rate hamadaama andiyaawa. Dan unethical ratak lu.
     
    • Like
    Reactions: MR.YOLO and lilman

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,597
    8,339
    113
    ඇයි උබ අර එයාර්ටෙල් අන්ලිමිටඩ් එක ගත්තේ නැද්ද දුන්න කාලේ? ඒක තාම අන්ලිමිටඩ්ලු රු 1500
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,886
    54,387
    113
    Colombo
    postpaid da? fup/speed limit gena conditions kalin dala tibunada package eka?. TRCSL complaint karanna puluwan ehema kiyala netnam.

    postpaid. speed limit ගැන තිබුනේ නැ බන්.සමහර apps block කියල විටරයි තිබුනේ.

    මේකේ browsing slow නෑ.download එකක් දාපුවම 30 sec වගේ full speed gihin 64KBps වලට ස්ලෝව් වෙනවා 3GB වලින් පස්සේ :(
     
    • Like
    Reactions: MR.YOLO