ලකේ පංකාවේ vehicle tax

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    අනේ මන්දා බං... සාධාරණ නෑ තමයි...

    බදු අඩු කරනවා කියන්නේ රජයේ ආදායම අඩු වෙනවා... එහෙනම් වියදම් අඩු කරන්න ඕන... රජයේ වියදමෙන් 80% ක් පඩි ගෙවන්න යන්නේ...

    ඉතින් ඔය රජයේ සේවකයෝ අඩු නොකර ඕක වෙන්නේ නෑ... මට නම් ඕකුන් අඩු කරන්න පුළුවන් ඉක්මන් ක්‍රමයක් පේන්නේ නෑ...

    අර්ලි රිටයර්මන්ට් හරි වන්දි දීලා අයින් වෙන්න හරි දුන්නොත් අයින් වෙන්නේ ඕකේ ඉන්න වැඩ පුළුවන් උන් ටික, අනිත් ගොබ්බ සෙට් එක ඇතුලේ ඉතුරු වෙයි...

    ඕකේ අනවශ්‍ය උන්ට ඉතින් වෙන ස්කිල් එකක් පුරුදු කරනවා කියන්නේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි... ඒ හින්දා වෙන ප්‍රොඩක්ටිව් වැඩකට දාන්නත් බෑ...

    කරන්න පුළුවන් එකම දේ අලුතින් අනවශ්‍ය උන් ගන්නේ නැතිව දැන් ඉන්න උන් රිටයර් වෙලා කට්ටිය අඩු වෙනකං ඉන්න එක...

    රනිල් 2015 ඕක අඩු කරනවා කියලා අවේ... ඌටත් බෑ කියන්නේ ඉතින් වෙන එකෙක්ට ඕක කරන්න බෑ...

    මම නම් කියලා නෑ...
    ------ Post added on Jan 13, 2025 at 10:35 PM
    උඹ මොන සිප්පි කෑල්ලක්ද බන්. අපි මේ කිව්වෙ උඹල ඔය පුක දෙන ලොකු උන් සෙට් එක ගැන 🤭 🤭
     
    • Haha
    Reactions: Mr Bones

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,008
    113
    500% tax gahuwath onna balapanko open karapu gaman waahana gena thoge..
    wahana ganna hama ekagema assets declare karala tax file open karanna ona.. naththan me 9-5 job karana unta kohenda mechchara salli..?

    Keells lage BYD wala advance gewapu booking number eka yanne 4000+ dan.. booking ekak daa gannawath baha, genath denna puluwan date eka kiyanna balu, echcharata thogayak advance gewala waiting list eke inna..
    BYD wahana patan ganneth Rs kotiye indan koti 4 wenakanda koheda.. ape unta salli kohenda enne hitha ganna baha..
    Toyota eketh bara gaanak innawalu(un advance ganne naha), anik dealers lageth ohoma athi..
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මැතිවරණ වේදිකාවල මවන සිහින ලෝකය සහ අමිහිරි යථාර්තය අතර වෙනස අවබෝධ වීම
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    e kale paye gahuwe nane bn... dan?

    රනිල්ගෙ කාලෙ තමා හොදටම Payee ගැහුවේ..

    PAYE ගැහුවා මචං... 2017 දී මම PAYE ගෙව්ව...

    මට හිතෙන්නේ දේශපාලනිකව ප්‍රැක්ටිකල් නෑ බං... නැත්නම් රනිල් ඕක විකුණනවා... ශ්‍රී ලංකන් එකේ ණය ඔක්කොම භාණ්ඩාගාරයට අරගනත් ඕක විකුණා ගන්න බැරි උනා නේ...

    මුං නම් මෝඩ වැඩේ කරන්නේ ඔය SOE ගොඩ දාන්න දගලලා... ඔවාගෙ ඉන්න උන් පිං බතාල... ඕකුන් එක්ක වැඩක් කරනවා කියන්නේ අමාරු දෙයක් නෙවෙයි බැරි දෙයක්...

    මට හිතෙන්නේ අපි මහා කරුම තැනක හිර වෙලා ඉන්නේ...

    හිරවෙච්ච තැන්වලින් ගොඩ එන්න අමාරු තීරන ගන්න වෙනවා..

    mehemai machan....cc eka wedi wena tharameta thamai carbon emission ekath wedi wenne..
    meka sampoornayenma parisaraya gane hithela gaththu theeranayak

    Sarcasm ද සිරාවටද කිව්වෙ කියල හිතාගන්න බෑ 😬

    හුත්තො නහයෙන් අඬන්න එපා, ජෙප්පන්ට ඕවා ගානක් නෑ. හේතුව අදයි හොයා ගත්තේ. උන්ට තියෙන්නෙ යකඩ හීන. බජාජ් කට්ටක් ගන්න එක තමා උන්ගෙ එකම අරමුන. 🤭 🤭

    ඒ දවස්වලනම් කිව්වෙ "බදු ගෙවන්න ආන්ඩුවක් මොකටද?" කියලා 🤭🤭
    ------ Post added on Jan 13, 2025 at 10:31 PM

    යකෝ මේක රනිල් මහින්ද අනුර ප්‍රශ්නයක් නෙමේ.. අරූ ආව නම් ගොඩ දාන මූ හිටියනම් ගොඩ දාන්න පුලුවන් ප්‍රශ්න නෙමේ.. මේක කෙලින්ම root level එකටම කිදා බැහැපු ප්‍රශ්නයක්..
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    උඹ මොන සිප්පි කෑල්ලක්ද බන්. අපි මේ කිව්වෙ උඹල ඔය පුක දෙන ලොකු උන් සෙට් එක ගැන 🤭 🤭
    උබල දෑන්නේ රනිල්ට පුප දෙන්නේ... උබල මහරාජා කරේ තියාගෙන ගිය කාලේ තමයි මම රනිල්ට ඡන්දේ දුන්නේ... උගේ කාලේ ඉවරයි...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    යකෝ මේක රනිල් මහින්ද අනුර ප්‍රශ්නයක් නෙමේ.. අරූ ආව නම් ගොඩ දාන මූ හිටියනම් ගොඩ දාන්න පුලුවන් ප්‍රශ්න නෙමේ.. මේක කෙලින්ම root level එකටම කිදා බැහැපු ප්‍රශ්නයක්..
    කර කර හිටපු එකා අඩුමගානේ ඌ කර කර හිටියෙ මොකක්ද කියලවත් දන්නවා. දැන් ඉන්න ලොන්තයෝ මොනාද කියපන්කො දන්නෙ. අද වෙනකන් හරියට කරපු එක වැඩ කියපන්.

    ඉස්සර කිව්වා වගේ, රනිලා හිටියනම් මෙච්චර පුක ඉරාගන්නෙ නැතුව එදාවේල ටුවර්ස් පාරක් ගහන් ඉන්න තිබ්බා ලංකාවට. කොහෙද මේක ෆින්ලන්ඩ් කරන්න පුකේ අමාරුවක් ආවනේ කට්ටියට 🤭 🤭
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    KARI Lankawen Yana ekamai Ban Hoda..

    Amaradewa! pin ketha Hela Ran deraneeeeeeeeeeeeeeeee.. yalu Upadinnata... ANE HUKAAAAPAN!!! !@#$%^^
    Monawa unath Lankawe wahanayak padina eka tharam kick ekak wena ratawala wahana padala ganna ba, mona luxury wahane gattatth lankawe wagon r ekak hari aran eka drive karan nuwera eliya, ambewala patte drive kerena athal eka ganna ba ban
     
    • Haha
    Reactions: dayt0na and ttj

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    500% tax gahuwath onna balapanko open karapu gaman waahana gena thoge..
    wahana ganna hama ekagema assets declare karala tax file open karanna ona.. naththan me 9-5 job karana unta kohenda mechchara salli..?

    Keells lage BYD wala advance gewapu booking number eka yanne 4000+ dan.. booking ekak daa gannawath baha, genath denna puluwan date eka kiyanna balu, echcharata thogayak advance gewala waiting list eke inna..
    unge wahana patan ganneth Rs kotiye indan koti 4 wenakanda koheda.. ape unta salli kohenda enne hitha ganna baha..
    ලංකාවේ මේ තියෙන ප්‍රශ්න වලින් 1% ක් ඕනෙ නම් දේශපාලුවො හොරා කාපුව වෙන්න ඇති.. අනිත් සේරම මේ වගේ mismanagement ප්‍රශ්න.. ඒ කියන්නේ තනිකර මේකේ ඉන්න මිනිස්සුම තමා ගේම ගහල තියෙන්නේ..

    ඔන්න ඕක මිනිස්සුන්ට තේරෙන්නේ නෑ
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    500% tax gahuwath onna balapanko open karapu gaman waahana gena thoge..
    wahana ganna hama ekagema assets declare karala tax file open karanna ona.. naththan me 9-5 job karana unta kohenda mechchara salli..?

    Keells lage BYD wala advance gewapu booking number eka yanne 4000+ dan.. booking ekak daa gannawath baha, genath denna puluwan date eka kiyanna balu, echcharata thogayak advance gewala waiting list eke inna.. Toyota eketh bara gaanak innawalu, anik dealers lageth ohoma athi..
    BYD wahana patan ganneth Rs kotiye indan koti 4 wenakanda koheda.. ape unta salli kohenda enne hitha ganna baha..
    අනිවා... ආර්ථික අර්බුදේ ආර්බුදේ කිව්වට ඒ කාලේ මාස් පඩි කාරයින්ගේ සල්ලි ටික ඔක්කොම බිස්නස් කරපු උන්ගේ සාක්කු වල පිරුණා... ඊට පස්සේ ටැක්ස් ගැහුවත් ටැක්ස් වැදුනේ මාස් පඩි කාරයොන්ට... බිස්නස් කරපු උන් ගානට රිංගලා ගියා...

    දැන් උන් වියදම් කරන කාලේ... වාහන ගයි... තව කොන්ස්ට්‍රක්ශන් බුම් එකක් එනවා...
     
    • Like
    Reactions: හෙනයා

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    කර කර හිටපු එකා අඩුමගානේ ඌ කර කර හිටියෙ මොකක්ද කියලවත් දන්නවා. දැන් ඉන්න ලොන්තයෝ මොනාද කියපන්කො දන්නෙ. අද වෙනකන් හරියට කරපු එක වැඩ කියපන්.

    ඉස්සර කිව්වා වගේ, රනිලා හිටියනම් මෙච්චර පුක ඉරාගන්නෙ නැතුව එදාවේල ටුවර්ස් පාරක් ගහන් ඉන්න තිබ්බා ලංකාවට. කොහෙද මේක ෆින්ලන්ඩ් කරන්න පුකේ අමාරුවක් ආවනේ කට්ටියට 🤭 🤭

    එදාවේල tours ගහන් වැඩි කල් යන්න බෑ.. ආයේ මීට වඩා අන්ත තත්වෙට පත් වෙනවා..

    ආයෙ පාරක් debt restructuring එකක් ආවොත් නම් ඉතින් ආයෙ ලංකාව සුම්මා තමා.. කෙලින්ම සිරියාව වගේ තමා
     
    • Like
    Reactions: chinmak and ttj

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,972
    21,992
    113
    ගම මහනුවරයි
    අනේ මන්දා බං... සාධාරණ නෑ තමයි...

    බදු අඩු කරනවා කියන්නේ රජයේ ආදායම අඩු වෙනවා... එහෙනම් වියදම් අඩු කරන්න ඕන... රජයේ වියදමෙන් 80% ක් පඩි ගෙවන්න යන්නේ...

    ඉතින් ඔය රජයේ සේවකයෝ අඩු නොකර ඕක වෙන්නේ නෑ... මට නම් ඕකුන් අඩු කරන්න පුළුවන් ඉක්මන් ක්‍රමයක් පේන්නේ නෑ...

    අර්ලි රිටයර්මන්ට් හරි වන්දි දීලා අයින් වෙන්න හරි දුන්නොත් අයින් වෙන්නේ ඕකේ ඉන්න වැඩ පුළුවන් උන් ටික, අනිත් ගොබ්බ සෙට් එක ඇතුලේ ඉතුරු වෙයි...

    ඕකේ අනවශ්‍ය උන්ට ඉතින් වෙන ස්කිල් එකක් පුරුදු කරනවා කියන්නේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි... ඒ හින්දා වෙන ප්‍රොඩක්ටිව් වැඩකට දාන්නත් බෑ...

    කරන්න පුළුවන් එකම දේ අලුතින් අනවශ්‍ය උන් ගන්නේ නැතිව දැන් ඉන්න උන් රිටයර් වෙලා කට්ටිය අඩු වෙනකං ඉන්න එක...

    රනිල් 2015 ඕක අඩු කරනවා කියලා අවේ... ඌටත් බෑ කියන්නේ ඉතින් වෙන එකෙක්ට ඕක කරන්න බෑ...

    මම නම් කියලා නෑ...
    ------ Post added on Jan 13, 2025 at 10:35 PM
    adu karanna ready weddi ne bn jvp ewun hamadama prashana danne...
    karanna puluwan ekama de padi wadi nokara inna eka... prof anuwa salary dena eka...ethakota inna ewun idi bari ewun yai...
    jvp ewun kaiya witharai ban mokuth karanne na.... awurudu 5k aparade itin ratai minissui dekama kalakanni wenawa..

    රනිල්ගෙ කාලෙ තමා හොදටම Payee ගැහුවේ..
    ow eka thamai point eka... e kale wahana gennuwe nane... hitiya nam wahana tax adu wenawa...
    dan jvp eka kranne ara tikath thiyagena wahana walatath 2x tax gahana eka... padi denna
    ------ Post added on Jan 13, 2025 at 10:51 PM
     
    • Like
    Reactions: Hapuwa

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,008
    113
    ලංකාවේ මේ තියෙන ප්‍රශ්න වලින් 1% ක් ඕනෙ නම් දේශපාලුවො හොරා කාපුව වෙන්න ඇති.. අනිත් සේරම මේ වගේ mismanagement ප්‍රශ්න.. ඒ කියන්නේ තනිකර මේකේ ඉන්න මිනිස්සුම තමා ගේම ගහල තියෙන්නේ..

    ඔන්න ඕක මිනිස්සුන්ට තේරෙන්නේ නෑ
    Ow ban gov, private sector 2ma hamoma lokuwata commission gahala, pagaa gahala thiyanawa..
    gov kohomath pagaawamai, private company wala supply chain handle karana engineers la pawa danuwathwa pagaawa illanawa ape badu approve karanna...

    අනිවා... ආර්ථික අර්බුදේ ආර්බුදේ කිව්වට ඒ කාලේ මාස් පඩි කාරයින්ගේ සල්ලි ටික ඔක්කොම බිස්නස් කරපු උන්ගේ සාක්කු වල පිරුණා... ඊට පස්සේ ටැක්ස් ගැහුවත් ටැක්ස් වැදුනේ මාස් පඩි කාරයොන්ට... බිස්නස් කරපු උන් ගානට රිංගලා ගියා...

    දැන් උන් වියදම් කරන කාලේ... වාහන ගයි... තව කොන්ස්ට්‍රක්ශන් බුම් එකක් එනවා...
    business karana un nemei ban BYD list eke godak innawa job karana ewun, unta kohomada mechchara koti ganan salli wahana walata wisi karanna kiyana ekai prashne..
    lankawe business karana ewun tax wancha karanawa, job karana ewun pagaa, commission gahanawa..
     
    • Like
    Reactions: ttj

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    එදාවේල tours ගහන් වැඩි කල් යන්න බෑ.. ආයේ මීට වඩා අන්ත තත්වෙට පත් වෙනවා..

    ආයෙ පාරක් debt restructuring එකක් ආවොත් නම් ඉතින් ආයෙ ලංකාව සුම්මා තමා.. කෙලින්ම සිරියාව වගේ තමා
    රනිලට විතරයි බන් වැඩක් කරගන්න පුලුවන්. ඌට හිතක් පපුවක් නෑ. එලියට දාන්න ඕනම් කෙලින්ම දානවා. ඒකට මුන්, යූනියන් කාර්යොත් මුන්ගෙ රෙද්ද අස්සෙ. ඉතින් කොහොමද කියපන් රටකට හරියන දෙයක් කරන්න පුලුවන්.

    ඒ අස්සෙ මුන්ට පොඩි වැඩක්වත් හරියට කරගන්න පුලුවන්ද කියපන්.
     
    • Like
    Reactions: Hapuwa

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    adu karanna ready weddi ne bn jvp ewun hamadama prashana danne...
    karanna puluwan ekama de padi wadi nokara inna eka... prof anuwa salary dena eka...ethakota inna ewun idi bari ewun yai...
    jvp ewun kaiya witharai ban mokuth karanne na.... awurudu 5k aparade itin ratai minissui dekama kalakanni wenawa..
    උබට යහපාලන කාලේ මතකද?

    මම 2015 දී රනිල්ට ඡන්දේ දුන්නේ ඔය ඔක්කොම රීෆෝම් ටික කරනවා කියාල උගේ ප්රතිපත්ති ප්‍රකාශයේ තිබ්බා... KPI ගෙනාවා කිව්ව, ආණ්ඩුවට වෙනම විශ්‍රාම වැටුප් නැතුව යුනිවර්සල් පැන්ෂන් ස්කීම් එකක් ගේනවා කිව්ව, SOE ඕකොම සමර්සේට් මොඩ්ල් එකට රිස්ටක්චර් කරනවා කිව්ව...

    අවුරුදු 5 ක් හිටියා මොනාද කාලේ කියපන්කෝ...

    ow eka thamai point eka... e kale wahana gennuwe nane... hitiya nam wahana tax adu wenawa...
    dan jvp eka kranne ara tikath thiyagena wahana walatath 2x tax gahana eka... padi denna
    ------ Post added on Jan 13, 2025 at 10:51 PM
    උබ හිතන්නේ ඔයා ඔක්කොම බදු ගහලා ගිය අවුරුද්දේ රජයේ ආදායම ද.ජා.නී. කීයක් වෙන්න ඇතිද % එක?
    ------ Post added on Jan 13, 2025 at 11:02 PM
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    ow eka thamai point eka... e kale wahana gennuwe nane... hitiya nam wahana tax adu wenawa...
    dan jvp eka kranne ara tikath thiyagena wahana walatath 2x tax gahana eka... padi denna

    උබේ පොයින්ට් එක තේරෙන්නේ නෑ

    රනිලට විතරයි බන් වැඩක් කරගන්න පුලුවන්. ඌට හිතක් පපුවක් නෑ. එලියට දාන්න ඕනම් කෙලින්ම දානවා. ඒකට මුන්, යූනියන් කාර්යොත් මුන්ගෙ රෙද්ද අස්සෙ. ඉතින් කොහොමද කියපන් රටකට හරියන දෙයක් කරන්න පුලුවන්.

    ඒ අස්සෙ මුන්ට පොඩි වැඩක්වත් හරියට කරගන්න පුලුවන්ද කියපන්.

    රනිලුත් කරේ හොරු ටික තියාගෙන ගේමක් ගහපු එක.. කරන්න පුලුවන් කම තිබ්බ නම් උට තමා හොදටම චාන්ස් එක තිබ්බේ.. ඌත් කරේ එදා වේල tours වලින් මේ ප්‍රශ්නේ තව අවුරුදු ගානකට කල් දාපු එක..

    මං මෙතන ජෙප්පො සුද්ද කරන්න ආවෙ නෑ.. ඒ නිසා උබ ජෙප්පො ඈදල අහන ප්‍රශ්න මෙතනට අදාල නෑ
     
    • Like
    Reactions: ttj

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    To maintain a huge government
    මව් පියන්ගෙන් තෑගි ඔප්පුවකින් දරෑවන්ට දෙන ඉඩමට ත් ටෑක්ස්(පලත් ආදායම්) ,දඩ ගන්න එකට සහනයක් ලබලා දෙන්න.නෑ වත නෑවත උරෑමය පවරනකොට ආයෙත් පවතින වටිනා කමට ටෑක්ස් ගන්න වෑරදි ක්‍රමයක් යන්නෙ.ඔහොම මිනුස්සුන්ට සල්ලි ගෙවාගන්න බෙරුව නිරෞල් නෑති ඉඩම් තියේ ලන්කවෙ සෑහෙන්න
    අතර මෑදියො සල්ලි අරගන්න ක්‍රමයක් යන්නෙ.

    දන්න අයත් ලමඉන්ට ලිය දෙන්න විදියක් නෑතුව නිකන් ඉන්නව ඔය ක්‍රමය නිසා

    උරුමයට සාදාරනයක් කරල දෙන්න අව දා නය ලෑබෙවා
     
    • Like
    Reactions: kingcapton

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    Executive Presidency with 2/3rd majority
    If they cannot make this better they should STFU and retire from politics. So far buggers have increased vehicle tax to maintain a bubble. What a dumb move
     
    • Like
    Reactions: Hapuwa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    උබේ පොයින්ට් එක තේරෙන්නේ නෑ

    රනිලුත් කරේ හොරු ටික තියාගෙන ගේමක් ගහපු එක.. කරන්න පුලුවන් කම තිබ්බ නම් උට තමා හොදටම චාන්ස් එක තිබ්බේ.. ඌත් කරේ එදා වේල tours වලින් මේ ප්‍රශ්නේ තව අවුරුදු ගානකට කල් දාපු එක..

    මං මෙතන ජෙප්පො සුද්ද කරන්න ආවෙ නෑ.. ඒ නිසා උබ ජෙප්පො ඈදල අහන ප්‍රශ්න මෙතනට අදාල නෑ
    යකෝ පොහොට්ටු උන්ගෙන් පාර්ලිමන්ට් එක දුවනකොට උඹ ඌට මොකක්ද කරන්න කියන්නෙ? ඌට මේ පොන්න කොටාට වගේ උගෙම 2/3ක් තිබ්බද? නෑනේ. රනිලා වැඩිය සෙල්ලම් දැම්මනම් ඌට වෙන්න අර කපන අත්තේ කොනේම ඉඳන් අත්ත කපපු එකාට වෙන වැඩේම තමා.

    මූ 2/3 තිබිලත් කරන්න පුලුවන් ලේසි දේවල්වත් කරනවද? කෝ අර වරප්‍රසාද අහොසි කරනව කියපුවා? සද්දයක්වත් නෑනේ? අපි කිව්වෙ නෑ කියයි ටික කාලයක් ගිහින්.

    ලංකාව හදන්න ඕනම්, වියදම අඩු කරලා, නාස්තිය අඩු කරලා, හොරකම අඩු කරලා ආදායම වැඩි කරන්න ඕනා. ඔතන බදුම ඕනා කියල සීන් එකක් නෑ. ආදායම/වියදම බැල්නස් කරන සීන් එකක් තමා කරන්න ඕනා.

    ජෙප්පො අදාල නෑ ගාන්න බැ මෙතන. කට්ටිය ඉල්ලන් කෑවනම් අවුරුදු පහ කෙඳිරි ගගා කියන්න තමා වෙන්නෙ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    Executive Presidency with 2/3rd majority
    If they cannot make this better they should STFU and retire from politics. So far buggers have increased vehicle tax to maintain a bubble. What a dumb move
    Yeah Not a single thing other than media shows to improve public transport
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,565
    10,748
    113
    Nugegoda, Sri Lanka
    එදාවේල tours ගහන් වැඩි කල් යන්න බෑ.. ආයේ මීට වඩා අන්ත තත්වෙට පත් වෙනවා..

    ආයෙ පාරක් debt restructuring එකක් ආවොත් නම් ඉතින් ආයෙ ලංකාව සුම්මා තමා.. කෙලින්ම සිරියාව වගේ තමා
    Dan karana tourism ekath eda welama thamayi.. hariyata pocket money scene ekak.. ekata bade para wadunoth pandemic ekak wage, baduma thamayi..