ලක පුරා වැසි..

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    උබට වයස 60 විතර ඇති නේද🤣
    අනේ අනේ මෝඩ පොහොට්ටුවො, මේ ආත්මෙ කිව්වෙ නෑනෙ
    5/6 ලැබුනත් හරි මුලු ලංකාවම හැඳි ගෑවිලා ගියා :baffled:
    ලන්කාව මෙහෙම හරි තියෙන්නෙ යූඇන්පී කාරයො දාපු වැඩ නිසා
    issara iskole hitapu unp sir kenekuth oya kathawa kiyanawa.
    වෙසක් එකට බුලත් දීලා වැඳල එන්න යමු
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,761
    72,999
    113
    මාලඹේ
    අනේ අනේ මෝඩ පොහොට්ටුවො, මේ ආත්මෙ කිව්වෙ නෑනෙ

    ලන්කාව මෙහෙම හරි තියෙන්නෙ යූඇන්පී කාරයො දාපු වැඩ නිසා

    වෙසක් එකට බුලත් දීලා වැඳල එන්න යමු
    මෝඩ UNP අංකල් 🤦
     
    • Haha
    Reactions: nalin0001