shipping wedi karalada? fedex eken tax eka nan claim karanawa thithatama. uba monawada geennuwe tax precentage eka keeyada CF value ekenමාත් අගෝස්තු වල ඕඩර් කළා ගණන් නම් වැඩි වෙලා
එ අස්සේ උකන ෆෙඩෙක්ස් කාරයොත් ගණන් වැඩි කරලා
අත්‍යවස්ය නොවන බඩු වලට ටැක්ස් ගහනවා එහෙන්
amazon එපා වෙනවා
මාත් අගෝස්තු වල ඕඩර් කළා ගණන් නම් වැඩි වෙලා
එ අස්සේ උකන ෆෙඩෙක්ස් කාරයොත් ගණන් වැඩි කරලා
අත්‍යවස්ය නොවන බඩු වලට ටැක්ස් ගහනවා එහෙන්
amazon එපා වෙනවා
Working bro. Ordered 2 separate shipments in August 2021 and received both within 10 days.
ඕනේ packages ටික select කරල ship request එක create කරන්න පුළුවන්. ඒ ටික එකතු කරල එවනවා.අපි amazon එකෙන් පාර්සල් 2ක් මුන්ගේ address එකට දැම්මොත් මෙහෙට්ට එන්නේ එකක් වගේ ද?
50$ විතර keyboard and mouse එහෙකට ටැක්ස් / ෆීස් කොච්චර වදීද?
ඩොලර් 20 ගානක් වගේ කලින් මේ පාර 30 ගානක් ගියා බර එකමයිshipping wedi karalada? fedex eken tax eka nan claim karanawa thithatama. uba monawada geennuwe tax precentage eka keeyada CF value eken
ඕනේ packages ටික select කරල ship request එක create කරන්න පුළුවන්. ඒ ටික එකතු කරල එවනවා.
Keyboard/mouse tax දන්නෙ නෑ bro.
For 1kg yes. Only the Rupee amount has increased for obvious reasons.Shipping Cost eka thama 19$ da?
Genwana product ekata HS Code kiyala ekak thiyenawa machantx gahanne kohomada machan ? pc ekakata parts tika gennuwoth except casing kochchara wage gahaida ?
ela thanksGenwana product ekata HS Code kiyala ekak thiyenawa machan
uba seller gen ahapan HS Code eka mokakda kiyala, ita passe Sri Lanka Customs eke website ekata gihin balanna puluwan HS Code ekata adala tax percentage eka kiyada kiyala.