

ඕක ඕනි නැ බන්.US සිට Used iphone එකක් මිළදි ගැනීමේදී Tax එක වගේම TRCL Approval එකත් අපි ගෙන්වන කුරියර් සර්විස් එක හරහාම කරලා දෙනවද (ex: DHL,Fedex).
Clear කරලා phone එක door to door delivery එකක් කරනවද?
නැත්නම් TRCL approve එක අපිටද කරගන්න වෙන්නේ.දන්න කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කිරිමක් කරන්න.
Thanks, Buddy, Well explanation. ඒ කියන්නේ මචන් අපිට TRCL approve එක අවශ්‍ය වෙන්නේ නැද්ද used phone වලට මේ විදියට ගෙන්වද්දිYes, you'll have to provide documentation if it's DHL.
Yes
Nope but you'll have to spend a pretty packet in taxes and miscellaneous charges if you get a courier to clear the parcel for you, it's cheaper and easier to post it through EMS (USPS) and clear it yourself from the customs office. You won't have to go to colombo for any of this, the post office closest to you that has a foreign parcel counter will receive the package where you can do all the documentation (2 simple forms) and collect the package.
A 15 minute process at max, no need for permits or special approvals.
kapruka තට්ටයාගේ shipping +Tax පට්ටම වැඩි බං. මම බැලුවේ US වලින් shipping forward company එකක් හරහා DHL /Fedex ගෙන්න ගන්නTRCL approveඕක ඕනි නැ බන්.
kapruka එකට උබ කැමති එකේ ලින්ක් එක දාලා බලපන්. උබට දළ අදහසක් ගන්න පුලුවන්. මොන කුරිය එක හරහා ආවත් ටැක්ස් එක උන් ගෙවනවා. උබ පාර්සල් එක ගද්දි උන්ට ඒ සල්ලි ගෙවන්න ඕනි. උන් එන්නකලින් ගෙව්න්න ඕනි ගාන උබට කෝල් කරලා කියනවා.ඒ නිසාපාර්සලේ ගෙන්වන ඇඩ්රස් එකයි, මොබයිල් නම්බරෙයි හැම වෙලාවෙම වැඩ කරන එකක් දාපන්.
https://www.kapruka.com/globalshop/price_check_auto.jsp
Link plz oniii chaanIf you're not dead set on a used iphone, Aliexpress has some killer deals on android smartphones right now. Bought this one today
![]()
https://www.gsmarena.com/xiaomi_redmi_note_13_4g-12750.php
uba tika dawasakata kalnuth xiaomi ekak gaththa neda?If you're not dead set on a used iphone, Aliexpress has some killer deals on android smartphones right now. Bought this one today
![]()
https://www.gsmarena.com/xiaomi_redmi_note_13_4g-12750.php
https://vi.aliexpress.com/item/1005006757107325.htmlLink plz oniii chaan
uba tika dawasakata kalnuth xiaomi ekak gaththa neda?![]()

Tax wadune nadda machan???
4500LKRTax wadune nadda machan???
kalin ekai mekei loku specs wenasak thiyenawada?
kalin ekai mekei loku specs wenasak thiyenawada?
mokakda kalin gaththa eka?
Ali express එකේ උබට ඕනි එක නැද්ද? ඒකෙන් ගෙන්න ඒවා අවුලක් නැතුව ලංකාවට එනවා. ඇයි උබ යූස් එකක් ගන්නේ? ලෙඩක් තිබ්බොත් රිටන් කරන්න උබට සල්ලි වියදම් කරන්න වෙනවනේ
kapruka තට්ටයාගේ shipping +Tax පට්ටම වැඩි බං. මම බැලුවේ US වලින් shipping forward company එකක් හරහා DHL /Fedex ගෙන්න ගන්න
------ Post added on Jun 21, 2024 at 8:15 PM
they took 8750LKR from me4500LKR
they took 8750LKR from me
122$. custom officer asked me the price. i said it 33k. but he wrote 30 thousand in that receipt.Seriously? How much did it cost in $? bought another one today for $108