ලගදි පිටරටින් මොබයිල් ෆෝන් ගෙන්වපු අය

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    US සිට Used iphone එකක් මිළදි ගැනීමේදී Tax එක වගේම TRCL Approval එකත් අපි ගෙන්වන කුරියර් සර්විස් එක හරහාම කරලා දෙනවද (ex: DHL,Fedex). Clear කරලා phone එක door to door delivery එකක් කරනවද? නැත්නම් TRCL approve එක අපිටද කරගන්න වෙන්නේ.දන්න කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කිරිමක් කරන්න.
     
    • Like
    Reactions: Cenon

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,036
    15,539
    113
    New Zealand
    TRCL approve :lol::lol::lol: ඕක ඕනි නැ බන්.

    kapruka එකට උබ කැමති එකේ ලින්ක් එක දාලා බලපන්. උබට දළ අදහසක් ගන්න පුලුවන්. මොන කුරිය එක හරහා ආවත් ටැක්ස් එක උන් ගෙවනවා. උබ පාර්සල් එක ගද්දි උන්ට ඒ සල්ලි ගෙවන්න ඕනි. උන් එන්නකලින් ගෙව්න්න ඕනි ගාන උබට කෝල් කරලා කියනවා.ඒ නිසාපාර්සලේ ගෙන්වන ඇඩ්‍රස් එකයි, මොබයිල් නම්බරෙයි හැම වෙලාවෙම වැඩ කරන එකක් දාපන්.

    https://www.kapruka.com/globalshop/price_check_auto.jsp
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    US සිට Used iphone එකක් මිළදි ගැනීමේදී Tax එක වගේම TRCL Approval එකත් අපි ගෙන්වන කුරියර් සර්විස් එක හරහාම කරලා දෙනවද (ex: DHL,Fedex).

    Yes, you'll have to provide documentation if it's DHL.

    Clear කරලා phone එක door to door delivery එකක් කරනවද?

    Yes

    නැත්නම් TRCL approve එක අපිටද කරගන්න වෙන්නේ.දන්න කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කිරිමක් කරන්න.

    Nope but you'll have to spend a pretty packet in taxes and miscellaneous charges if you get a courier to clear the parcel for you, it's cheaper and easier to post it through EMS (USPS) and clear it yourself from the customs office. You won't have to go to colombo for any of this, the post office closest to you that has a foreign parcel counter will receive the package where you can do all the documentation (2 simple forms) and collect the package.

    A 15 minute process at max, no need for permits or special approvals.
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    Yes, you'll have to provide documentation if it's DHL.

    Yes

    Nope but you'll have to spend a pretty packet in taxes and miscellaneous charges if you get a courier to clear the parcel for you, it's cheaper and easier to post it through EMS (USPS) and clear it yourself from the customs office. You won't have to go to colombo for any of this, the post office closest to you that has a foreign parcel counter will receive the package where you can do all the documentation (2 simple forms) and collect the package.

    A 15 minute process at max, no need for permits or special approvals.
    Thanks, Buddy, Well explanation. ඒ කියන්නේ මචන් අපිට TRCL approve එක අවශ්ය වෙන්නේ නැද්ද used phone වලට මේ විදියට ගෙන්වද්දි

    TRCL approve :lol::lol::lol: ඕක ඕනි නැ බන්.

    kapruka එකට උබ කැමති එකේ ලින්ක් එක දාලා බලපන්. උබට දළ අදහසක් ගන්න පුලුවන්. මොන කුරිය එක හරහා ආවත් ටැක්ස් එක උන් ගෙවනවා. උබ පාර්සල් එක ගද්දි උන්ට ඒ සල්ලි ගෙවන්න ඕනි. උන් එන්නකලින් ගෙව්න්න ඕනි ගාන උබට කෝල් කරලා කියනවා.ඒ නිසාපාර්සලේ ගෙන්වන ඇඩ්‍රස් එකයි, මොබයිල් නම්බරෙයි හැම වෙලාවෙම වැඩ කරන එකක් දාපන්.

    https://www.kapruka.com/globalshop/price_check_auto.jsp
    kapruka තට්ටයාගේ shipping +Tax පට්ටම වැඩි බං. මම බැලුවේ US වලින් shipping forward company එකක් හරහා DHL /Fedex ගෙන්න ගන්න
    ------ Post added on Jun 21, 2024 at 8:15 PM
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    If you're not dead set on a used iphone, Aliexpress has some killer deals on android smartphones right now. Bought this one today

    tuxFtsr.png

    https://www.gsmarena.com/xiaomi_redmi_note_13_4g-12750.php
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,036
    15,539
    113
    New Zealand

    kapruka තට්ටයාගේ shipping +Tax පට්ටම වැඩි බං. මම බැලුවේ US වලින් shipping forward company එකක් හරහා DHL /Fedex ගෙන්න ගන්න
    ------ Post added on Jun 21, 2024 at 8:15 PM
    Ali express එකේ උබට ඕනි එක නැද්ද? ඒකෙන් ගෙන්න ඒවා අවුලක් නැතුව ලංකාවට එනවා. ඇයි උබ යූස් එකක් ගන්නේ? ලෙඩක් තිබ්බොත් රිටන් කරන්න උබට සල්ලි වියදම් කරන්න වෙනවනේ
     
    • Like
    Reactions: super077