ලගදි බදිනවද ? getting Married?

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    11.gif
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සුබ මංගලම් මචන්..:cool:
    ඒ වගේම බොහොම ස්තූතියි කට්ටියව දැනුවත් කළාට ගණන් හිලව් ගැන..:yes:
    අඩේ ගෑස් කුකර් 7ක් හම්බ උනා කියලා දැක්කාමනම් හිනා ගියා...:rofl:

    +Rep​
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    සිරාවට උබ කොහොමද බං 395000 කින් බේරුනේ 350 කෑම වලට. :no:
    උබ වැඩියෙන් වියදම් කරලා තියෙන්නේ ඇදුම් වලට. :lol:
    අඩුම ගානේ හනිමූන් එකටවත් සල්ලි වෙන් කරලා නැනේ :no:
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,967
    12,312
    113
    Behind u :p
    සිරාවට උබ කොහොමද බං 395000 කින් බේරුනේ 350 කෑම වලට. :no:
    උබ වැඩියෙන් වියදම් කරලා තියෙන්නේ ඇදුම් වලට. :lol:
    අඩුම ගානේ හනිමූන් එකටවත් සල්ලි වෙන් කරලා නැනේ :no:
    Covers 275 I ban, Plate eka 1500 I , 1500 x 250 = 375000 I
    Plate 250ta 25 k free hamba wenawa
    20000 , hotel eke monahari kadunoth kiyala tiyaganna deposit eka
    # andum oita wada aduwata ganna baa ne ban
    Mata kit 2 tama give 32 i,
    Honey moon package eka mata free hambuna ban mama wada karana tanin,
    Mama hotelier kenek ban , mama 5 years Banquet wada karala tiyanawa, wedin 2000k witara supervice karala tiyanawa :rofl:
     

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,064
    436
    83
    5.15 lak cash, & Gifts
    Rice cooker 7i
    Jug kettle 4 I
    Tea set 12k witara
    Blender 2
    Iron 2k
    Toaster, hair dryer :P:rofl:

    අපරාදෙ නේ
    Rice cooker 6k
    Jug kettle 2ක් වත් තිබ්බා නම් ඇති
    Tea set 7ක් විතර වැඩි නේඑ 5ක් තියා ගත්තා නම් ඇති නේ,

    මේ වැඩි එවට මොකද කරෙ?
    එවා වෙනුවට සල්ලි හම්බුනා නම් අටිනවා නේ?


    වැඩි එවට මොකද කරෙ?
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,967
    12,312
    113
    Behind u :p
    අපරාදෙ නේ
    Rice cooker 6k
    Jug kettle 2ක් වත් තිබ්බා නම් ඇති
    Tea set 7ක් විතර වැඩි නේඑ 5ක් තියා ගත්තා නම් ඇති නේ,

    මේ වැඩි එවට මොකද කරෙ?
    එවා වෙනුවට සල්ලි හම්බුනා නම් අටිනවා නේ?


    වැඩි එවට මොකද කරෙ?
    Dan kiyana wedding walata denne ewwa