කෙල්ලගේ පැත්තෙන් තමයි ඒ වැඩටික සාමාන්‍යයෙන් කරන්නේ. ඒ උනාට ඉතිං මහ ලොකු ගානක් ගෙවන්නේ නෑනේ බං.
කෙල්ලයි,කොල්ලයි කතා කරලා විසදා ගනිල්ලා. මොකද ඉතිං බැන්දම පස්සේ ආයේ ඉතිං කෙල්ල කියන්නේ උබේ වයිෆ් නේ. පොඩි දේවල් ගැන හිතන්න එපා ඕනවට වඩා.
හැබැයි බැන්දම පස්සේ පහුවදාම වෙන ගෙයක් අරං පල. කෙල්ලගේ පැත්තේ වත් කොල්ලගේ පැත්තේ වත් දෙමාපියෝ එක්ක, සහෝදර සහෝදරියෝ එක්ක ඉන්න එපා.

Joke ..මම දන්න විදියට මනමාලිගෙ පැත්තෙන් තමා දෙන්න ඖනේ. හැබැයි ඉතින් කට්ටියගෙ කැමැත්ත අකමැත්ත මත තමයි ඔක්කොම. මම මෙහෙම අහන්නෙ නැන්දා අම්මා හෙන ඇනයක් වෙලා මට මාර වදයක් දේන්නේ -එහෙනන් උඹ දැන්ම ලෝයර්ට දෙන්න සල්ලි එකත= කරපන්Joke ..මම දන්න විදියට මනමාලිගෙ පැත්තෙන් තමා දෙන්න ඖනේ. හැබැයි ඉතින් කට්ටියගෙ කැමැත්ත අකමැත්ත මත තමයි ඔක්කොම.
කෙල්ලගේ පැත්තෙන් තමයි ඒ වැඩටික සාමාන්‍යයෙන් කරන්නේ. ඒ උනාට ඉතිං මහ ලොකු ගානක් ගෙවන්නේ නෑනේ බං.
කෙල්ලයි,කොල්ලයි කතා කරලා විසදා ගනිල්ලා. මොකද ඉතිං බැන්දම පස්සේ ආයේ ඉතිං කෙල්ල කියන්නේ උබේ වයිෆ් නේ. පොඩි දේවල් ගැන හිතන්න එපා ඕනවට වඩා.
හැබැයි බැන්දම පස්සේ පහුවදාම වෙන ගෙයක් අරං පල. කෙල්ලගේ පැත්තේ වත් කොල්ලගේ පැත්තේ වත් දෙමාපියෝ එක්ක, සහෝදර සහෝදරියෝ එක්ක ඉන්න එපා.
මචන් මෙකයි ප්‍රශ්නේ වෙඩ්න් එක කියන්නේ යුද්දයක් වගේ. ඔක විතරක් නෙම් මචන් තව ගොඩක් දෙවල් තියෙනව ගැනු ලමයා දන්නවා ප්‍රශ්නේ එයා සාදාරනව බලනවා හැම දෙයක් ගැනම. එගොල්ලො ආගමේ සින්හල චරිත්‍ර ආගමේ චාරිත්‍ර දේකම පටලගෙන. එගොල්ලන්ට වියදම් වෙන දේයක් නම් එපා ලාබයක් වෙන දෙයක් නම් ඔනේ. මචන් ටිකක් හිතපන් මට ඉන්නෙ අම්මයි මල්ලි විතරයි අපි බොහොම අමාරුවෙන් මෙක කරන්නෙ. උබලට කියන්නෙ රත්තරන් බඩු පවා එයාලා කියන ප්‍රමනයට එයාලට ඔන විඩියට හදා ගත්තා. මචන් ගැනු ලමයාත් එක්කත් ගොඩක් ප්‍රශ්න ඇති උනා ඉස්සරා. එයා මත් එක්ක රන්ඩු උනා මම එයාට වැඩිය තැගි අරන් දේන්නෙ නැහැ කියල එකට හෙතුව ලගදි තමයි මට එය කිව්වෙ. අම්මට කවදාවත් කිසිම දේයක් අරන් දේන්නෙ නැහැලු තත්තා පඩි ගත්තම එක නිසා දැන්ම පුරුදු කරගන්න කියලා අම්මා තමයි උපදේස් දිලා තියෙන්නෙ. මචන් ඔය වගෙ ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපේ අම්මත් එක්ක ගැනුලමයා හොදින් ඉන්නවට කැමතිම නැහැ මොනවා හරි කියලා තරහා කරනවා. මචන් මට සමා වෙයන් වෙවා කියන්න වෙන කවෘත් නැහැ එකයි උබලට කිව්වේ. මොන ප්‍රශ්නේ උනත් ගැනු ලමයත් එක්ක දැන් හැම දේයක්ම තේරුම් අරගෙන අපි හොද අවබොදයකින් ඉන්නෙ.

Nangi innawa
appaa taraha wenna epa ban kiyanwata uba goma heliyakta wage atha danna yanne....dan awaboden hitiyaya marry karata passe okoma ubawa run karanna hadaida danne....duwa ammage advise oya wage aran ubawa control karanna hadai...bandata passe oya leda 2k3a wenawa.....tama marry karala nattan wena ekak hoyaganin ban.....patta hoda families innawa oya mukuth balanne nethi uptodate kattiya...e wage gedarakin haditcha kelloth hodai common sense tiyenawa...
රැපියල් 1090 ද කොහෙද ගාන.. අයියෝ ඉතින් ඔන්න ඕක දීල දාපන් බන්....
මචන් උබ කියන එක සහතික ඇත්ත. එත් මචන් දැන හැම දෙයක්ම පලැන් කරලා ඉවයි. අනික් එක කෙල්ල ඉස්සර අම්ම වගේ දැන් මට ඔන විදියට හදාගෙන තියෙන්න්නේ මචන් මෙක mentally කෙස් එකක් කෙල්ල එක දන්නවා. අමමාට psycho කියල මෙච්චර කල් අදරෙන් හිටපු කෙල්ල අතාරින එක හොදද. දැන් එයගෙ ගොඩක් වැරදි අඩුයි. එයා කියන්නෙ බැන්දට පස්සෙ කොහේ හරි ඇතකට වෙල ඉමු කියලා
ah enan shape mchn marry karala wenama inna...girlwa ube control eke tiyaganna....