ලගදි Bicycle ගත්ත උන් කො

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ම‍ේ දවස් වල ගොඩාක් උන් බයිසිකල් හොයනවා හො ගාලා
    දැනටමත් ගොඩාක් අය අරගෙන ඇතිනේ
    දාගෙන යමුද ගත්තු බයික් එකේ විස්තරෙයි ගත්තු තැනයි මිලයි පොටො එකකුයි
    ගන්න හේතුවත් එක්කලා
    ගෙඩාක් තැන් වල දැන් බයිසිකල් නැ තියෙන එවාත් කියන්නේ මොටර්සයිකල් ගන්න ගානටත් වඩා වැඩි ගානක්.
    මම නම් හිතන්නේ නැ තෙල් ආවාත් ලොකු ගානකින් නම් අඩු වෙයි කියලා

    1659417399975.png
     
    Last edited:

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    up
    දැන් මචන් අපට පුලුවන්ද ඔන්ලයින් ඕඩර් කරල ගෙන්නන්න ජපානෙන් වගේ ෆූට් බයිසිකල්1ක්...?
    ටැක්ස් එහෙම කොහොමෙයි වදින්නේ දන්නේ නෑ..
     
    • Like
    Reactions: eksudda

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    තියෙන එක හදාගන්නත් සල්ලි නැහැ බන්! :(
    උඩහාගෙදර එකාගෙන් බයිසිකලේ ඉල්ලන් හදාගත්තා
    ශීට් පිටිපස්සෙ ඇක්සල් එක දැම්ම,ඉස්සරහා පස්ස බෝල සෙට් එක දැම්මා,මැද සෙන්ටර් හබ් එක දැම්මා,පස්සෙ ටියුබ් එක දැම්මා පස්සෙ බ්‍රේක් පලු දැම්මා බ්‍රේක් කේබල් දැම්මා ඔක්කොටොම අටදාහකට වඩා ගියා ටයර් දෙකත් දිරලා තියෙන්නෙ පිටිපස්සෙ රිම් එකත් පුපුරලා ඇදවෙලා එහෙම තියේ ෆීවීල් එකත් ගෙවිලා චේන් එකත් ගෙවිලා ඒවා හදාගන්නත් ඕනෙ සල්ලි නෑ පුලුවන් විදිහට පදිනවා ඉතින් ජියරුත් නෑ

    ශීට් එකයි සෙන්ටර් හබ් එකයි බ්‍රේක් පලු දෙකයි ගත්ත තැනට පන්දාහක් දුන්නෙ ඒ පකයා බිලක් දුන්නෙත් නෑ මම සල්ලි ගැන්නෙත් නෑ එතනින් සල්ලි ඩාං ඩූං උනාද දන් නෑ
     
    Last edited:

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    මට මාසෙකට බයික් එකට රු. 10,000 ක විතර තෙල් ගහන්න ඕනි මේ දවස් වල.. 13km තියෙනවා ගෙදර ඉඳල ඔෆිස් එකට.. ඒ වගේම ෆුට් සයිකල් එකක් දැන් රු. 75,000ක් විතර වෙනවනේ.. එතකොට මම රු. 75,000ක් දීල ෆුට් සයිකල් එකක් ගත්තොත් ඒකෙ මාස 07ක් එක දිගට වැඩට යන්න ඕනි ගාණ කවර් කර ගන්න.. වැස්ස එක්ක මාස 07ක් ෆුට් සයිකලේ පැද්දොත් දියවෙලා තියෙයි.. ඒ වගේම මාස 7ක් යනකොට එක්කො මේ රට නැති වෙලා තියෙයි.. නැත්නම් ටික ටික හරි සාමාන්‍ය තත්ත්වයට පත්වෙයි කියල හිතෙනවා.. ඒක නිසා ලොකු ගාණක් දීලා ෆුට් සයිකලයක් ගන්න අදහස මම අතෑරලා දැම්මා..
     
    • Like
    Reactions: Jim_Moriarty

    udarakahata

    Active member
  • Sep 4, 2012
    172
    66
    28
    38
    මට මාසෙකට බයික් එකට රු. 10,000 ක විතර තෙල් ගහන්න ඕනි මේ දවස් වල.. 13km තියෙනවා ගෙදර ඉඳල ඔෆිස් එකට.. ඒ වගේම ෆුට් සයිකල් එකක් දැන් රු. 75,000ක් විතර වෙනවනේ.. එතකොට මම රු. 75,000ක් දීල ෆුට් සයිකල් එකක් ගත්තොත් ඒකෙ මාස 07ක් එක දිගට වැඩට යන්න ඕනි ගාණ කවර් කර ගන්න.. වැස්ස එක්ක මාස 07ක් ෆුට් සයිකලේ පැද්දොත් දියවෙලා තියෙයි.. ඒ වගේම මාස 7ක් යනකොට එක්කො මේ රට නැති වෙලා තියෙයි.. නැත්නම් ටික ටික හරි සාමාන්‍ය තත්ත්වයට පත්වෙයි කියල හිතෙනවා.. ඒක නිසා ලොකු ගාණක් දීලා ෆුට් සයිකලයක් ගන්න අදහස මම අතෑරලා දැම්මා..
    Same here
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394

    20 kata witara thiyena bike ekak aran hemin adu padu tika hadanna... ganna kalin balanna monada hadanna thiyenne kiyala.. 20kata hoda ewwa line wenawa.... aai 30 35 wage price walata set wenawa bohoma podi repair or repair ekak nathi taran ewwath... ehema ekak balala ganna.. eeta wada ganak deela bike ganna eka nam mam hithanne naa watinawa kiyala... oya yakada bata goda 75 80 deela ganna taran watinne ne ..

    rata nam settle wei kiyala hithanna epa... default wechcha ratawal kisima ekak less than 5 years walin recover welaa naa history eke nam.... rata nam recover wei kiyala hithanna baa lagakadi... central bank eken kiyawi growth ekak thiyenwa kyala... ee kiyanne import limit karapu ratak gena nisa normal ratak gena nemei neh ...

    oya petrol tikak adu unata, gas tikak adu unaata rata recover wenne nee..
     
    • Like
    Reactions: Awatiyal

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මට මාසෙකට බයික් එකට රු. 10,000 ක විතර තෙල් ගහන්න ඕනි මේ දවස් වල.. 13km තියෙනවා ගෙදර ඉඳල ඔෆිස් එකට.. ඒ වගේම ෆුට් සයිකල් එකක් දැන් රු. 75,000ක් විතර වෙනවනේ.. එතකොට මම රු. 75,000ක් දීල ෆුට් සයිකල් එකක් ගත්තොත් ඒකෙ මාස 07ක් එක දිගට වැඩට යන්න ඕනි ගාණ කවර් කර ගන්න.. වැස්ස එක්ක මාස 07ක් ෆුට් සයිකලේ පැද්දොත් දියවෙලා තියෙයි.. ඒ වගේම මාස 7ක් යනකොට එක්කො මේ රට නැති වෙලා තියෙයි.. නැත්නම් ටික ටික හරි සාමාන්‍ය තත්ත්වයට පත්වෙයි කියල හිතෙනවා.. ඒක නිසා ලොකු ගාණක් දීලා ෆුට් සයිකලයක් ගන්න අදහස මම අතෑරලා දැම්මා..
    මේ වෙලාවේ සල්ලි නම් ලොකුවට යට කරන එක ලොකු අපරාදයක් තමා අනික වැස්ස නිසා පදින්නත් බැනේ
     
    • Like
    Reactions: Awatiyal