මේ දවස් වල ගොඩාක් උන් බයිසිකල් හොයනවා හො ගාලා
දැනටමත් ගොඩාක් අය අරගෙන ඇතිනේ
දාගෙන යමුද ගත්තු බයික් එකේ විස්තරෙයි ගත්තු තැනයි මිලයි පොටො එකකුයි
ගන්න හේතුවත් එක්කලා
ගෙඩාක් තැන් වල දැන් බයිසිකල් නැ තියෙන එවාත් කියන්නේ මොටර්සයිකල් ගන්න ගානටත් වඩා වැඩි ගානක්.
මම නම් හිතන්නේ නැ තෙල් ආවාත් ලොකු ගානකින් නම් අඩු වෙයි කියලා

Last edited: