ලගදීම එටිසලාට් 42 Mbps ශ්‍රීලංකාවට .. ( Hspa+ )

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    එටිසලාට් තමයි සිරාම ස්පීඩ් එකයි ගානයි දෙකම බැලුවම දැනට
    මොකද මම දැනට mobitel zoom 890 - monthly 5gb එක පාවිච්චි කරන්නේ...බදු එක්ක මාසෙට 1100ක්‌ විතර එනවා...
    හැබැයි එටිසලාට් 10gb එක මගේ රූමා පාවිච්චි කරන්නේ මාසෙට 1200ක්‌ ගෙවල ...මාර ස්පීඩ්
    .......කොළඹ නිසා හොඳයි....ගාල්ලේ අපි ඉන්න හරියේ 3G
    නෑ ...ඒකනිසා මට තාමත් මොබිටෙල් කාරයන්ගේ අලිපුක බලන්න වෙලා තියෙන්නෙ බං
    3G signal coverage එක තව වැඩි කරනවානං එලම තමයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ටවර් එක ළගට අපේ මැශින් එක උස්සන් යන්න වෙයිද දන්නෙ නෑ මචන්
    කලිනුත් මුන් දුන්න ඒවට උනේ ඒකනෙ
    ටික ටික මාකට් එකෙන් බන්කොලොත් වේගෙන යනව මුන්