Unstoppable (2010 film)
මේ චිත්‍රපටය සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය කරල තියෙන්නෙ තිරගතවීම ආරම්භ කිරීමට නියමිතව තිබුනෙ අද ඒත් එය 24 වෙනිදට කල් ගිහිල්ල..
මෙහි පිටපතක් ලංකාවට ගෙන්වන ආරංචියක් තියෙනව
කතාව මෙහෙමයි
ගෑස් සහ රසායන ද්‍රව්‍ය පැටවූ දුම්රියක් හදිසියේ ස්වයංක්‍රීයව දාවනය වීමට පටන් ගන්නවා පැයට සැතපුම් 200 ක තරම් වේගයෙන් දාවනය වන මෙය කෙසේ හෝ නැවැත්විය යුතුයි. නොඑසේනම් අවසානයේ සිදුවන්නේ මහත් ඛෙදවාචකයකි..
මෙය නැවැත්වීමට ගන්නා උත්සහ සාර්ථක වේද...
ප්‍රේක්ෂකයාට සුපිරි සිනමා ආස්වාදයක් විදිය හැකි මෙම චිත්‍රපටය සදහා ඩොලර් මිලියන 107 ක් වැය කර තිබෙනවා