ලගදී ආපු ආසාව රොලෙක්ස් ඩේ ඩේට්

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,610
    25,966
    113
    Role is okay but F. P.?


    WHAT ARE THE MOST EXPENSIVE WATCH BRANDS?

    F.P. Journe
    Richard Mille
    Patek Philippe
    Audemars Piguet
    Vacheron Constantin
    A. Lange & Sohne
    Jaeger-LeCoultre
    Rolex
    Breguet
    Blancpain
    Piaget
    Roger Dubuis
     
    Last edited:
    • Like
    Reactions: CONCORDE777

    siripera

    Active member
  • Oct 11, 2009
    350
    166
    43
    ලගදී ආපු ආසාව රොලෙක්ස් ඩේ ඩේට්.. euro 25000 ඉදල තියනව..
    (රු ලක්ෂ 57). ඉතින් මේ වගේ අත් ඔරලෝසවක් දාන්න මොන වගේ ලයිෆ් එකක් ඕනෙද? ඒ ගානට watch එකක් දාල වෙසල් එකක වගේ ගියාම කොහොමද?😂 අඩුම මොන්ටේරෝ එකක්වත් ඕනේ වෙයිනේ...අඩේ මහින්ද මහත්තය ලගත් තියේ බන්..ආසාවේ බෑ.View attachment 111708
    ඕක මරු...
    මගේ ළඟ තියෙනවා ඔකේ replica එකක් සිල්වර්..
    Dubai වලදී ගත්තේ 2004. replica කියල නෑ, තාම වැඩ, මරු පෙනුම.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    ගොඩක් දේවල් පෙන්නන ඩිජිටල් වොච් එකක තියෙන දේවල් ඕකෙ නෑනෙ ස්ටේටස් විතරයි.

    67cfba7cf1577b9cf816df7d9eab5e14.jpg
    ගොඩක් දේවල් බලන්න ඕනෙනම් ලැප්ටොප් එකක් අතේ බැදගනින්කෝ....උබලත් අර පච ITN දොරමඩලාවට එන දේශීය වියත්තු වගේ තමයි. watch එකක බ්‍රෑන්ඩ් එක කියන්නේ වෙනම කතාවක් ..... ඒගැන දන්නා අයට විතරයි ඒක තේරෙන්නේ..

    ඔකේ වෙලාවට අමතරව වෙන මොනවද පේන්නේ?
    දවස සහ දිනය. !!! :angry:
    ------ Post added on Feb 2, 2021 at 11:53 PM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,366
    30,166
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕකක් අරං දාගත්තා කියන්නේ එක්කෝ රෙප්ලිකා එකක් කියලා හිනාවෙයි. රියල් එකක් කියලා කිව්වොත් තනි වුන වෙලාවක අත කපං යයි.
    රෙන උකට මොන කැටයංද කියලා ගොදරදී බිත්ති ඔරලෝසුවෙන්, නැත්තං මඟදී නං ෆෝන් එකෙන් වෙලාව බලනවා. 😎
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,698
    900
    113
    Watch kiyaneth pissuwak ban mama wada kala luxury watches wala pissu hadenawa ban ganan ewa wala.. Rolex eke nam Daytona ekatath patta illumak thiyenne eka special request dala hadanna one ..lankawe eunuth innawa ban sahenna mama ma wikka Omega , JLC , Chopard , Tag and Hublot.. Roshan Mahanama gatha Rolex dekak eka parak 😂😂 lankawe card ekak swipe kale mata aduna ban 😪😪
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    Watch kiyaneth pissuwak ban mama wada kala luxury watches wala pissu hadenawa ban ganan ewa wala.. Rolex eke nam Daytona ekatath patta illumak thiyenne eka special request dala hadanna one ..lankawe eunuth innawa ban sahenna mama ma wikka Omega , JLC , Chopard , Tag and Hublot.. Roshan Mahanama gatha Rolex dekak eka parak 😂😂 lankawe card ekak swipe kale mata aduna ban 😪😪
    Daytona 116500LN ekak lankawe keeyak wenawada?
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,698
    900
    113
    Daytona 116500LN ekak lankawe keeyak wenawada?
    Lankawe nam danne naha machoo man hithanne lankawe order kalath sahenna kalayak yai enna .. mata mehedi hambuna lankawe Rolex supply karana dennwa kalaniye inne nama nam mathaka naha.. pora kiuwa widihata masa ganan waiting innwalu .. watch ekak gannawanan hoda deals thiyenne German Dubai Airport thama..
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ඔය සල්ලි වලින් අසරන මිනිස්සුන්ට ගෙවල් ටිකක් හදලා දීපන්. මැරුනම ඕකත් අතේ බැදන් යන්නද හදන්නේ
    asarana minissuth marenawane? unuth gewal aragena yanne naane marunama :rofl: :rofl:
     
    • Haha
    Reactions: inspiron

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Smart Watch එකක් ගත්තා නම් ඉවරනේ බන්... ඒ එක්කම වාහනේකුත් ගන්න පුලුවන් ඔය ගානට... :yes: :yes:
     
    • Love
    Reactions: nlasasatha

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    දැක්ක ගමන් හිතන්නේ පිට කොටුවෙන් රුපියල් 500 ට ගත්ත බඩුවක් කියලා 🙄

    ඒ මොකද දන්නවද වේසියේ? ඒ උබ නාකී මයිනගේ ඇට ලොවන තැරිදාර පුන්නකූ කුණු පරිප්පු සාඩින් පොල් කිල්ස් දම්මික පැනි රාජ රාජ මහා රාජ පොන්නපූ බයි වේස අවජාතක “සේල්ස් මෑන්” වේසාවියක් නිසා?

    මැදමූලන වලව්වට පුක දීලා උන්ගේ ගූ අතුල්ලලා හෝදලම බොගේ මොලේ කුරුවල් වෙල! බොට මැදමූලනෙන් තොර වෙනත් ලෝකයක් දැකල නැහැ. පොන්නයා!! නාකී කැහැටු අවජාතක හිගන වේසී!! තූ විතරක්!! ඉජු! ඉජු! 💩

    @Anatha sinhalu @Mr.Lokka
     
    • Haha
    Reactions: b.tharindar

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Okak gannawata wada Rolex Submariner, salli thiyanawa nam Rolex Daytona 116500LN Ceramic Bezel wage ekak gathoth asaawa yanakan daala passe wadi ganata wikunannath puluwan. Used ekak gaththoth price adu wenne naha.
    උබ යුස් කරන Watch s මොනාද මචං?
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,698
    900
    113
    උබ යුස් කරන Watch s මොනාද මචං?
    Mage laga luxury category watenna thiyenne Tag ekak ban thawa watch thiysnawa seiko ,citizen , police ,guess , fossil , Oris, Oriant watches nam asawata ekathu kala ban 😁😁 okath ekthara pissuwak thama .. salli naha ban nathan tissot ekak ganna one thawa mido ekak and Swiss army hanova ..