ලගදී BR එකට බෑන්ක් අකවුන්ට් හදපු අය ඉන්නවද?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,783
    13,597
    113
    🤍
    මොනවද අරන් එන්න කියන Documents ?

    ඔන්ලයින් බෑන්කින් හම්බෙනවද?

    Savings එකක් හදන්න පුලුවන්ද?

    හිතපන්කො BR එකේ ලෝකේශන් එක තියෙන්නේ යාපනේ කියලා, එතකට මට BR එක කොලඹ අරන් ගිහින් එහෙන් අරින්නත් පුලුවන්ද අකවුන්ට් එක?

    නැත්තන් යාපනේ බැන්කු වලින් විතරද පුලුවන්?

    මගේ දැනට බැන්ක් එක සම්පත් විතරයි තීයෙන්නෙ ,,, Business BR එකට හදන එකත් සම්පත් එකෙන් හදාගත්තොත් ලේසියි නේද?

    මම සම්පත් එකෙන් ඇහුවා... මට ටින් එකක් අරන් එන්න කිව්වා.ඒක හදගන්නේ කොහොමෙයි?

    %2Fmethode%2Ftimes%2Fprod%2Fweb%2Fbin%2F32933b56-3813-11ed-af07-2ce1575cb71f.jpg
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,317
    7,825
    113
    ශ්‍රී ලංකාවේ Private Limited (Pvt Ltd) Company එකකට bank account එකක් open කරන්න සාමාන්‍යයෙන් මේ documents / දේවල් අවශ්‍ය වෙනවා. (Bank එක අනුව ටිකක් වෙනස් වෙන්න පුළුවන්).

    1. Company Documents​

    • Certificate of Incorporation (Registrar of Companies වලින් ලැබෙන Certificate)
    • Articles of Association
    • Form 1 (Company registration form)
    • Form 20 (Directors & Secretary details)
    • Form 15 (Registered office address)
    • Company BR / Registration documents

    2. Board Resolution​

    • Company board meeting එකෙන් bank account open කරන්න decision එක
    • Account operate කරන authorized signatories කව්ද කියලා සඳහන් resolution letter එක

    3. Directors Documents​

    • Directorsලාගේ NIC copy / Passport copy
    • Directorsලාගේ KYC forms
    • Directorsගේ address proof (utility bill / bank statement වගේ)

    4. Bank Forms​

    • Account opening application form
    • Company KYC form
    • Signature cards (authorized signatoriesගේ signatures)
    • Beneficial ownership form (shareholders info)

    5. Company Details​

    • Company address proof (rent agreement / utility bill)
    • Company rubber stamp / seal (සමහර banks වල require වෙනවා)
    • List of authorized signatories

    📌 සමහර banks වල initial deposit එකක් දාලා account open කරන්නත් වෙයි (උදා: corporate accounts වල minimum balance requirement තියෙන්න පුළුවන්).

    ✅ Simple list (bank එකට ගෙනියන්න):

    • Certificate of Incorporation
    • Articles of Association
    • Form 1 / Form 20 / Form 15
    • Board Resolution letter
    • Directors NIC copies
    • Directors KYC forms
    • Address proof
    • Bank application forms
     
    Thanks Bravo... Oya aragattada mehema ?
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,317
    7,825
    113
    Thanks Bravo... Oya aragattada mehema ?
    ne bn mn ahala tiyenwa.. online hari gihin hari bank account opening forms tika ganna.. eken idea ekak ganna puluwan.

    board resolution /meeting ekak tiyala ganna decision eka gena wenama denna ona nedda koheda.. samahara bank form ekema tiyenna puluwan. eka sign karanna ona adala aya..

    ශ්‍රී ලංකාවේ Pvt Ltd company එකක් bank account එක open කරන වෙලාවේ Board Resolution එක සකස් කරන responsibility එක සාමාන්‍යයෙන් Company Directors වලටයි.

    විස්තරයෙන්​

    • Board Resolution කියන්නේ company Board of Directors විසින් officially approve කරන decision එකක්.
    • එය සාමාන්‍යයෙන් Company Secretary විසින් draft (ලිවලා) කරලා දෙනවා.
    • ඊට පස්සේ Directorsලා approve කරලා sign කරනවා.

    සරලව කියනවා නම්​

    • Draft කරන්නේ → Company Secretary
    • Approve / Decision ගන්නේ → Board of Directors
    • Sign කරන්නේ → Directors (හෝ Chairman / Director + Secretary)

    Bank account open කරන Board Resolution එකේ සාමාන්‍යයෙන් තියෙන්නේ​

    • Bank එකේ නම
    • Account open කරන්න approval
    • Account operate කරන authorized signatories
    • Signatories sign rule (උදා: any 2 directors sign / director + secretary sign)
    ✅ එය bank එකට submit කරන official company decision document එකක්.

    Savings එකක් හදන්න පුලුවන්ද?
    Saving puluwan..
    current account hadanwa nam.. bank eke current account holder kenkge recommendation ekak onada koheda... (sole proprietor giyath ehamai meka nam)
    ------ Post added on Mar 6, 2026 at 11:18 AM
     
    • Love
    Reactions: Psiko

    me tika hadaganna kallak innawa 1500/- ekakata :yes:
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,317
    7,825
    113
    secratary ta kiyala hadaganna board resoultion da manda kiyana eka.. samahara bank walin ganne nadda koheda.. @Nadun26 ge post ekaka e wage tibba mathakai .. bank eke form eke tiyena ekama sign karala genna kiyanawa.
     
    • Like
    Reactions: Nadun26 and Psiko

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,161
    12,709
    113
    38
    මොනවද අරන් එන්න කියන Documents ?
    Certificate of Incorporation
    Form 1
    Articles of Association
    Bank application forms - Online Banking / Debit Card / Bank Account වලට වෙන වෙනම.
    Board Resolution letter - Online Banking / Debit Card / Bank Account වලට වෙන වෙනම ඔයාගේ Latterhead එකෙන් හදන්න ඕනේ .
    Directors / Company secretary NIC copy ඕනේ
    තව Company Seal එකක් ඕනේ Directors ටයි Company secretary වෙන වෙනම Seal එකක් ඕනේ. ඒ Seal වල Company එකේ නම හා PV අංකය දාලා තියෙන්න ඕනේ.
    ඕවා තමා මට ඕනේ වුනේ බැංකු 3කින් Open කළා ඔවාගෙන්. Board Resolution letter එක අදාල බැංකුවේ වෙබ් එකේ තියෙනවා අපිට ඕනේ හැටියට හදාගෙන ගියාට උන් ගන්නේ නැහැ බැංකුවෙන් දෙන එකම අරන් යන්න ඕනේ.
    ඔන්ලයින් බෑන්කින් හම්බෙනවද?
    ඔව්
    Savings එකක් හදන්න පුලුවන්ද?
    පුළුවන් මම හැදුවේ ඒවා අඩුම තන්පතුවකින් පුළුවන්
    හිතපන්කො BR එකේ ලෝකේශන් එක තියෙන්නේ යාපනේ කියලා, එතකට මට BR එක කොලඹ අරන් ගිහින් එහෙන් අරින්නත් පුලුවන්ද අකවුන්ට් එක?
    මටනම් බැරි වුනා අදාල Address එකට ලගම ශාකාවට යන්න ඕනේ
    නැත්තන් යාපනේ බැන්කු වලින් විතරද පුලුවන්?

    මගේ දැනට බැන්ක් එක සම්පත් විතරයි තීයෙන්නෙ ,,, Business BR එකට හදන එකත් සම්පත් එකෙන් හදාගත්තොත් ලේසියි නේද?
    මම සම්පත් එකෙන් ඇහුවා... මට ටින් එකක් අරන් එන්න කිව්වා.ඒක හදගන්නේ කොහොමෙයි?
    Online කරගන්න එකත්

    secratary ta kiyala hadaganna board resoultion da manda kiyana eka.. samahara bank walin ganne nadda koheda.. @Nadun26 ge post ekaka e wage tibba mathakai .. bank eke form eke tiyena ekama sign karala genna kiyanawa.
    ඔව් මචන් Company secretary හදන Board Resolution බැංකු වලින් ගන්නේ නැහැ උන්ගේ ලග තියෙනවා උන්ගේම ඒවා ඒවා අපේ Latterhead එකකට දාලා අරන් යන්න ඕනේ ගොඩක් බැංකු වල වෙබ් එකේම තියෙනවා ඔය ඕනේ කරන Document ටික
    ------ Post added on Mar 6, 2026 at 11:33 AM
     
    • Like
    • Love
    Reactions: Psiko and ob_server

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    Pvt Ltd නැති ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි කරපු එකකට කොහොමද account එකක් ගන්නේ. ඔය තරම් complex නෑ නේද වැඩේ
     
    • Like
    Reactions: Psiko

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    ඒක පුද්ගල ව්‍යාපාරයක් කියලා
    ඔය තරම් අමාරු නැ නේද. BR එකක් ගත්තා සභාවෙන්. එක ඉදිරිපත් කරලා account එකක් හදාගන්න පුලුවන්ද

    නැත්නම් තව ඉස්සරහට ඉපදෙන්න ඉන්න ළමයින්ගේ ඉස්කෝලේ අස්වීමේ සහතිකේ ඕන කියයිද 🤣
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,317
    7,825
    113
    HNB , COM thama danna widiyata Annual fees adu online banking walata... Rs 1000 ( per user)
    dan HNB 1500 karalada koheda..

    Sampath Rs 5000k ---- https://www.sampathvishwa.com/downloads/svr_service_charges.pdf
    HNB hebai mn hadana kale 5000 onboarding fee tibba ( one time)
    COM eke tiyenne COM personal banking interface ekamai danna widiyata.. e nisa UI ekata huru wena eka awulak ne. HNB nam UI awul corporate banking
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    උඹ Accounting, Bookkeeping, Secratary service වගේ දේවල් වලට කෙනෙක් අරගන්නද හිතන් ඉන්නේ