ලග්න අවුලක්

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    මගේ කේන්ද්‍රය තියෙන්නෙ තුලා. ඒත් අර කපුටා එකෙන් බැලුවම පෙන්නනෙ කන්‍යා

    http://kaputa.lk/astro/index/01

    1996.09.02 / 09.31 AM (මේ වෙලාව තමයි ඒකෙ ලියල තියෙන්නෙ)

    මට කෙනෙක් කිවුව අර චන්ද්‍රිකා වෙලාව වෙනස් කරපු එකෙන් අවුලක් ඇවිත්ද දන්නෑ කියල

    තුලා එනනෙ උදේ 10.00AM වලින් පස්සෙ:baffled:

    හදපු පොරත් මෙවා ගැන හොදට දන්න එකෙක්ලු. මගේම එක වරද්දලද දන්නෙ නෑ

    දන්න එකෙක් කියපන්කො

    Ceylon reverted to UTC+05:30 to be the same as India. But in May 1996, it was changed to GMT+06:30 hrs for daylight saving during a severe power shortage in Sri Lanka. The clocks were put back by half an hour to UTC+06:00 in October 1996. Though, it was changed back again to GMT+05:30 in April 2006.

    Last edited:

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    බකුනා;20041841 said:
    මගේ කේන්ද්‍රය තියෙන්නෙ තුලා. ඒත් අර කපුටා එකෙන් බැලුවම පෙන්නනෙ කන්‍යා

    http://kaputa.lk/astro/index/01

    1996.09.02 / 09.31 AM (මේ වෙලාව තමයි ඒකෙ ලියල තියෙන්නෙ)

    මට කෙනෙක් කිවුව අර චන්ද්‍රිකා වෙලාව වෙනස් කරපු එකෙන් අවුලක් ඇවිත්ද දන්නෑ කියල

    තුලා එනනෙ උදේ 10.00AM වලින් පස්සෙ:baffled:

    හදපු පොරත් මෙවා ගැන හොදට දන්න එකෙක්ලු. මගේම එක වරද්දලද දන්නෙ නෑ

    දන්න එකෙක් කියපන්කො

    machan Sl kendara wala lagna hadana vidihai wensters kattiyaya standard lagna balana vidiyayi wenas.kaputa eke atte western standard ekata wenna one
    e2bfd59afe7b8e19034e8ce8cad7b346.jpg
     
    Last edited:

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    machan Sl kendara wala lagna hadana vidihai wensters kattiyaya standard lagna balana vidiyayi wenas.kaputa eke atte western standard ekata wenna one

    මම ඕව ගැන ටිකක් දන්න පොරක්ගෙන් ඇහුව (පුරුදු වෙන එකෙක්)
    උත් බලල කිවුව වැරදියි කන්‍යා කියල:(
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    බකුනා;20041888 said:
    මම ඕව ගැන ටිකක් දන්න පොරක්ගෙන් ඇහුව (පුරුදු වෙන එකෙක්)
    උත් බලල කිවුව වැරදියි කන්‍යා කියල:(

    wentern way
    e2bfd59afe7b8e19034e8ce8cad7b346.jpg

    according to this ur vergo
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර නැකැත් රාළ මාමා ගෙන් පොඩ්ඩක් අහපං.....
    උඹ කන්‍ය නං මොකටද බං බය වෙන්නේ? මේ රට පාලනය කරපු බහුතරයක් කන්‍ය ලග්නකාරයෝ....
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,458
    113
    Colombo
    බකුනා;20041841 said:
    මගේ කේන්ද්‍රය තියෙන්නෙ තුලා. ඒත් අර කපුටා එකෙන් බැලුවම පෙන්නනෙ කන්‍යා

    http://kaputa.lk/astro/index/01

    1996.09.02 / 09.31 AM (මේ වෙලාව තමයි ඒකෙ ලියල තියෙන්නෙ)

    මට කෙනෙක් කිවුව අර චන්ද්‍රිකා වෙලාව වෙනස් කරපු එකෙන් අවුලක් ඇවිත්ද දන්නෑ කියල

    තුලා එනනෙ උදේ 10.00AM වලින් පස්සෙ:baffled:

    හදපු පොරත් මෙවා ගැන හොදට දන්න එකෙක්ලු. මගේම එක වරද්දලද දන්නෙ නෑ

    දන්න එකෙක් කියපන්කො

    Parana welawa ganna one
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අර නැකැත් රාළ මාමා ගෙන් පොඩ්ඩක් අහපං.....
    උඹ කන්‍ය නං මොකටද බං බය වෙන්නේ? මේ රට පාලනය කරපු බහුතරයක් කන්‍ය ලග්නකාරයෝ....
    කන්‍ය රොක්ස්..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඉතින් බං චන්ද්‍රිකා වෙලාව වෙනස් කරාම ජ්යෝතිශ්‍යය වෙනස් වෙනව නං වෙලාව පාලනය කරලා ජ්යෝතිශ්‍යය වෙනස් කරන්න පුළුවන්නෙ :eek:
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    කන්‍යා තුලා එක ලග ලග්න දෙකක්
    ඒ නිසා වේලාව පොඩ්ඩක් වෙනස් වුනොත් ලග්නය වෙනස් වෙනවා.
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    මට පෙනෙන විදියටත් ඔබේ ලග්නය කන්‍යා විය යුතුයි 9.31 යනු සම්මත වේලාව නම්.

    කෙසේවෙතත් මේ 9.31 කියන්නේ ඒ කාලේ රජය භාවිත කළ සම්මත වේලාවද යන්න නිශ්චය කර ගන්න ඕනැ. මම එහෙම කියන්නේ 1996 මැයි මාසයේ පටන් 2006 අප්‍රේල් මාසය දක්වා ශ්‍රී ලංකාවේ සම්මත වේලාව තුන් වතාවක් රජයෙන් වෙනස් කළා. ඔබ උපන් කාලයේ එනම් 1996 සැප්තැම්බරයේ එය තිබුණේ අද වේලාවට වඩා පැයක් ඉදිරියෙන්. එනම් අද වේලාව එදා බලපැවැත්වුණා නම් ඔබ ඉපදිලා තිබෙන්නේ 8.31 ට.

    ඔබ රෝහලක උපන්නා නම් ඔබේ උපත සම්බන්ධයෙන් රෝහලෙන් නිකුත් කරන ලේඛනයෙ හරි (උප්පැන්න සහතිකය නොවෙයි) එහි ප්‍රසූත වාර්තාවලින් උපත සිදුවූ සම්මත වේලාව හරියටම දැනගන්න පුළුවන්.

    කේන්දරය හදන්න වෙලාව ශුද්ධ කරනකොට (time adjustment) එදාට ගැලපෙන විදියට කරන්න ඕනැ. අද විදිහට වෙලාව ශුද්ධ කළොත් ලැබෙන්නෙ වෙනස් කේන්දරයක්.