ලග්න පලාපල

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    තම තමන්ගේ ලග්න පලාපල දැනගන්න කැමති අය මේ ලින්ක් එකට ගිහින් බලාගන්න.. මගේ ලග්නේ ගැන කියපු දේවල් ගොඩක් දුරට හරි. ඒකයි අනිත් අයටත් බලන්න දැම්මේ..හැමෝටම ජය වේවා.;);)

    https://www.facebook.com/FANS.OF.ASTOLOGY/videos
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කටක.
    ආයුධ වලින් ප්‍රවේශම් විය යුතුය. කඩු ඔළුවෙන් බැස උගුරෙන් මතුවීමේ හැකියාවක් පවතී. ගින්දර පරිහරණයේදී දැඩි ලෙස කල්පනාකාරී විය යුතුය. විශේෂයෙන් මරණින් පසු ගින්දර වලින් දැඩි ලෙස අන්තරා ගෙනදේ. රාත්‍රී ගමන් බිමන් හැකිතාක් අඩු කරන්න. දැඩි උණුසුම නිසා වයිට් වෝකරයන් නොමැති වුවද රාත්‍රිය පුරා මහාමාර්ග වල සැරිසරණ වෝකරයන්ගෙන් අනතුරු සිදුවීමේ වැඩි ඉඩක් පවතී. මිශ්‍ර ඵල සහිත දිනයකි. බැකප් එකක් තබාගන්න. :yes: :yes:

    මට කියපුවත් ඔක්කොම හරි :D :D :D