සහතික ඇත්ත මචං. Wife pregnant කාලේ doctor prescribe කරපු බෙහෙතුත් නැන්දම්මා දෙන්න එපා කිව්වා. හොඳ වෙලාවට doctor කලින්ම නැන්දම්මලා අම්මලා ගැන කියාදීලා තමයි consultation පටන් ගත්තෙලබ්බ තමා
බබෙක් ලැබුනම නැන්දම්මා එන එකේ පහසුවක් තියනවා. - නැන්දම්මට ඕන දේ අපි ලවා කරවගන්න හදනවා. කොටින්ම ලමයව හදන්නේ අපට ඕන විදිහට නෙමේ. එයාට ඕන විදිහට
කෙල්ලගේ ගෙදර අපි යන්නම ඕනේ කියලා දෙයක් නෑ. ඒකි හරි ගිහින් එයි ඕනෙ නම්.- ඒකිව විතරක් යවලා උබට ගෙදරට වෙලා නම් ඉන්න වෙන්නේ නෑ.