ලග පාතින් බැන්දම

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    ලබ්බ තමා
    බබෙක් ලැබුනම නැන්දම්මා එන එකේ පහසුවක් තියනවා. - නැන්දම්මට ඕන දේ අපි ලවා කරවගන්න හදනවා. කොටින්ම ලමයව හදන්නේ අපට ඕන විදිහට නෙමේ. එයාට ඕන විදිහට
    කෙල්ලගේ ගෙදර අපි යන්නම ඕනේ කියලා දෙයක් නෑ. ඒකි හරි ගිහින් එයි ඕනෙ නම්.- ඒකිව විතරක් යවලා උබට ගෙදරට වෙලා නම් ඉන්න වෙන්නේ නෑ.
    සහතික ඇත්ත මචං. Wife pregnant කාලේ doctor prescribe කරපු බෙහෙතුත් නැන්දම්මා දෙන්න එපා කිව්වා. හොඳ වෙලාවට doctor කලින්ම නැන්දම්මලා අම්මලා ගැන කියාදීලා තමයි consultation පටන් ගත්තෙ
     
    • Like
    Reactions: Johnnie_Walker

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    වාසි වැඩී.
    අම්මා ඇවිත් ඔලුවට විසබීජ දාන එක නම් දුර හිටියත් දැන් වෙනවා. වට්ස්ඇප් කෝල් පුළුවන්නේ බං.

    වාසි
    නැන්දම්මා ආවම දවසම ඉන්නෙ නෑ. රෑට හරි යනවා.
    තෙල් ඉතුරුයි
    කෙල්ලගේ ගෙදර අපි යන්නම ඕනේ කියලා දෙයක් නෑ. ඒකි හරි ගිහින් එයි ඕනෙ නම්.
    බබෙක් ලැබුනම නැන්දම්මා එන එකේ පහසුවක් තියනවා. (2)
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,592
    2
    1,759
    113
    On a Cloud
    මම ග්‍රාමසේවිකාවට බෑ කිව්ව දුර වැඩියි කියල. හෙන ඩොටේ. ගෝනපීනුවල. හික්කඩුවටත් ඇතුලෙ. 😪

    උපරිම කිලෝමීටර් 20ක් වගේ ඇතුලෙ තමාසෙට් වෙන්නෙ. අම්ම තාත්තා අසනීප වුනත් පටස් ගාල ගිහින් බලල එතැහැකිනෙ.
    Oya 92 neda machan?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,293
    100,104
    113
    මම ග්‍රාමසේවිකාවට බෑ කිව්ව දුර වැඩියි කියල. හෙන ඩොටේ. ගෝනපීනුවල. හික්කඩුවටත් ඇතුලෙ. 😪

    උපරිම කිලෝමීටර් 20ක් වගේ ඇතුලෙ තමාසෙට් වෙන්නෙ. අම්ම තාත්තා අසනීප වුනත් පටස් ගාල ගිහින් බලල එතැහැකිනෙ.
    හරි හරි පුතා ඔහොම හිටපන්කො හැට හැත්තෑව උනාම සෙට් වෙයි උබේ ඔය කන්ඩිශන් වලට
     
    • Sad
    Reactions: Heshan Daminda

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    වාසි:
    - ලොකුම වාසිය යාලුවෝ එක්ක සෙට් වෙන්න ඕන උනාම බිරිද අම්මාලගේ ගෙදර තියල යාලුවෝ ගෙදර ගෙන්නගන්න පුළුවන්.
    - තෙල් ඉතිරිය.
    - හදිස්සියක් උනාම උදව්වට ඉන්නවා.

    තවම අවාසි සෙට් වෙලා නෑ
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ලබ්බ තමා
    බබෙක් ලැබුනම නැන්දම්මා එන එකේ පහසුවක් තියනවා. - නැන්දම්මට ඕන දේ අපි ලවා කරවගන්න හදනවා. කොටින්ම ලමයව හදන්නේ අපට ඕන විදිහට නෙමේ. එයාට ඕන විදිහට
    කෙල්ලගේ ගෙදර අපි යන්නම ඕනේ කියලා දෙයක් නෑ. ඒකි හරි ගිහින් එයි ඕනෙ නම්.- ඒකිව විතරක් යවලා උබට ගෙදරට වෙලා නම් ඉන්න වෙන්නේ නෑ.
    ළමයට, නැන්දම්මට ඕනෙ දේවල් කරන්න නොදෙන තරමට උඹ උඹේ personality එක හදාගන්ඩ ඕනේ බං. මම ඒ තත්වෙට හදාගන ඉන්නේ.

    මගේ වයිෆ් නම් තනියම මහ ගෙදර යන්නෙ නෑ. මාත් එක්ක යන්නෙත් මාසෙකට දෙකකට සැරයක්. ඕවා තීරණය වෙන්නේ පිරිමියාගේ personality එක මත තමයි.
     
    • Like
    Reactions: ලොකු bhai

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    ළමයට, නැන්දම්මට ඕනෙ දේවල් කරන්න නොදෙන තරමට උඹ උඹේ personality එක හදාගන්ඩ ඕනේ බං. මම ඒ තත්වෙට හදාගන ඉන්නේ.

    මගේ වයිෆ් නම් තනියම මහ ගෙදර යන්නෙ නෑ. මාත් එක්ක යන්නෙත් මාසෙකට දෙකකට සැරයක්. ඕවා තීරණය වෙන්නේ පිරිමියාගේ personality එක මත තමයි.

    ඔව් බන්. නැන්දම්මල පොඩි පොඩි දේවල් වලට රිංගන්න එද්දිම දැනගන්න ඕන track පනින්නේ නැතුව එයාගේ lane එකේ යන්න දෙන්න. බිරිදටත් ඕක බැදපු දවස් වලම හිමිට තේරුම් කරපන්. හැබැයි හරක වගේ ඩොන් ගාල කියන්න එපා. එතකොට ප්‍රශ්න අඩුයි. හැබැයි ඉතින් ලග හිටිය කියල පඩයක් ගියත් බිරිදගේ ගෙදර යන ගානට දාගත්තොත් ඉවරයි.

    ** මගේ බිරිදගේ ගෙදර කිමි 5ක් වගේ. රණ්ඩු වෙලා ගෙදර ගිහිනුත් නැහැ බිරිද තනියම. වලි දාගන නැතුව දෙන්න අවබෝදයෙන් ඉන්න ඕන බන්. වලි දාගෙන ගෙවල් වල දුවන එක හෙනම ගොන් වැඩක්. මරාගෙන හරි එක වහලයක් යට ප්‍රශ්නේ විසදගන්න ඕන බන්. රණ්ඩු වෙනයි ඕව වෙනයි.
     
    • Like
    Reactions: WhyNot1

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    තියෙන වාසි අවාසි මොනවද බන්
    අපේ ගෙදරයි අම්මගෙ මහගෙදරයි අතර දුර 11Km වගේ
    අපේ ගෙදරයි මගෙ exගෙ ගෙදරයි අතර දුර 8.5Km වගේ

    හදිස්සියක් උනොත් ඉක්මනට යන්න එන්න පුලුවන්
    සම්බන්දතාවය හුගක්ම දැඩී
    wifeගෙ ගෙ ගෙදරත් ඉතින් තමන්ගෙ ගෙදර වගේ තමා ඉතින්
    පුතෙක් විදිහට මට නම් ඉතින් මට නම් අම්මලා දිහා ගියාම ගෙදරට වඩා සැප

    අපිට නම් වාසි මිසක් අවාසි නම් නෑ