ලඟකදි පිටරට දේශයෙන් එන උත්තමයෙක් නැතිද...

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113

    මේකයි සීන් එක, මට ලැප් එක මිලදී ගැනීමේ අදික අවශ්‍යතාවක් පවතී. නමුත් ලංකාවේ ලැපයක් අදික මිල නිසා පිටරටින් එන කෙනෙක් හරහා ගන්න පුලුවන්ද කියලා බලන්නයි මේ උත්සහය :(

    ඇත්තටම කියපන්කො මට මෙන්න මේ දෙකෙන් එකක් ගන්න අදහසක් තියෙන්නෙ, මොකද මගේ අවශ්‍යතාවට සෙට් උනේ මේ දෙක විතරමයි දැනට... මේවට පිටරට ඔෆර්ස් එහෙම තියේද ආයුබොවන්

    MSI Prestige 15
    Asus Zenbook 15

    පුදුම ගනන්නෙ බන් මේවා, අපිට මේවා මෙච්චර මිලයි වගේ පේන්නෙ මේ ටිකේ තියෙන ඩොලර් එකේ ඉහල යාමද?
    එහෙම නැත්නම් මට මෙන්න මේ Features තියෙන අඩුවට එකක් suggest කරන්නකො,

    Core™ i7
    16 GB,
    SSD Hard
    15.6-in. display
    backlit keyboard

    ඇපල්නම් එපා
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,242
    3,799
    113
    LONDON
    What's your maximum budget?

    Forget i7, buy something with Ryzen 7 5700/5800u

    Below are UK amazon prices.

    ASUS VivoBook M513UA 15.6 inch Full HD Laptop (AMD Ryzen 7-5700U, 16GB RAM, 512GB SSD, Backlit Keyboard, Wi-Fi 6, Windows 10) £650
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    Ganan nam tamai neda ban. Mehe(Australia) wala AUD 2500 witara wenawa oya MSI eka.

    Oya specs tiyena zenbook ekath 2000+ wenawa.

    Mama AUD 1638 kata dell G5 ekak order kara.

    උබ ඔසීද මචන් ඉන්නෙ, මෙහෙට වඩා ඔහෙ ලාබයක් තියේද? 2500ක් කිය්න්නෙ ලක්ශ 370ක් මචෝ..හම්මෝ බන්... :(

    What's your maximum budget?

    Forget i7, buy something with Ryzen 7 5700/5800u

    Below are UK amazon prices.

    ASUS VivoBook M513UA 15.6 inch Full HD Laptop (AMD Ryzen 7-5700U, 16GB RAM, 512GB SSD, Backlit Keyboard, Wi-Fi 6, Windows 10) £650

    The maximum budget is less than 2 :(
     
    • Sad
    Reactions: shenat

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,242
    3,799
    113
    LONDON
    උබ ඔසීද මචන් ඉන්නෙ, මෙහෙට වඩා ඔහෙ ලාබයක් තියේද? 2500ක් කිය්න්නෙ ලක්ශ 370ක් මචෝ..හම්මෝ බන්... :(

    The maximum budget is less than 2 :(
    So one I suggested only cost approximately 190000 rupees
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,482
    47,574
    113
    ඕවා නම් කොහෙත් ගණන්..පිටරට බඩු අඩුයි කිව්වට ඵහෙම ලොකු අඩුවක් නෑ බං..
     
    • Like
    Reactions: tha123 and shenat

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    954
    1,182
    93
    Negombo
    අපේ බාප්පා එනවා මේ 26 වෙන්දා වගේ වෙනකොට ඇමරිකාවේ ඉඳන්.... මම කියලා බලන්නම්. හැබැයි 10% දෙන්න වෙනවා. එයා ඕනෙම වැඩකට 10% ගන්නවා.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    So one I suggested only cost approximately 190000 rupees

    Seems good, but I'm never used an AMD, Is it good better than intel? have any idea?

    අපේ බාප්පා එනවා මේ 26 වෙන්දා වගේ වෙනකොට ඇමරිකාවේ ඉඳන්.... මම කියලා බලන්නම්. හැබැයි 10% දෙන්න වෙනවා. එයා ඕනෙම වැඩකට 10% ගන්නවා.

    10% ගත්තාම ලාභයක් තියේවිද ආයුබොවන් :(

    ඕවා නම් කොහෙත් ගණන්..පිටරට බඩු අඩුයි කිව්වට ඵහෙම ලොකු අඩුවක් නෑ බං..

    ඔව් නේද බන්, මාත් මේ බැලුවේ එක තමා... එහෙ ගාන මෙහෙට කන්වර්ට් කලාම ලොකු ලාභයක් නෑ
    ------ Post added on Jun 20, 2021 at 3:21 AM
     
    • Like
    Reactions: djtek

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,166
    113
    ආශ්චර්යමත් රටක
    උබ ඔසීද මචන් ඉන්නෙ, මෙහෙට වඩා ඔහෙ ලාබයක් තියේද? 2500ක් කිය්න්නෙ ලක්ශ 370ක් මචෝ..හම්මෝ බන්... :(

    Me dawaswala labai mokada end of financial year nisa EOFY sale tiyenawa tawa sathi 2k witara. Puluwan nam mehen ena ekek innawa nam gennaganin laba wei. Mama gatta ekath offer ekak kiyala dala tibune. Nattan ekath 2200+ wenawa kiyala tibune.
    The maximum budget is less than 2 :(
     
    • Love
    Reactions: CorD SaC

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් උඹ ඩොලර් දෙදාහක් වියදං කරන්නේ ඩොලර් කීයක් හම්බුකරලද?😳

    සෑර් කාර් එකේ යන්නේ නැතිව බස් එකේ ගිහිං ඩොලර් ඉතුරුකරන්න කියනවා. ඒකට මූ.....
     
    • Like
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • දැන් උඹ ඩොලර් දෙදාහක් වියදං කරන්නේ ඩොලර් කීයක් හම්බුකරලද?😳

    සෑර් කාර් එකේ යන්නේ නැතිව බස් එකේ ගිහිං ඩොලර් ඉතුරුකරන්න කියනවා. ඒකට මූ.....
    අඩෝ ලින්ඩා මේ උබ පවුල්කාරයා නිසා මට මේක කියපන්! මාසෙට ඩොලර් 4000 හම්බකරන තනිකඩ එකෙක් මාසෙට ඩොලර් 1000ක් 1500ක් වියදම් කරලා ආතල් ගන්නවා කියන්නෙ ඌ නාස්ති කාරයෙක් ද? :unsure::rolleyes2: (ඉතිරි සල්ලි වලට මොනා වෙනවද අහන්න එපා ඒවා ගැන දන්නේ නෑ)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අඩෝ ලින්ඩා මේ උබ පවුල්කාරයා නිසා මට මේක කියපන්! මාසෙට ඩොලර් 4000 හම්බකරන තනිකඩ එකෙක් මාසෙට ඩොලර් 1000ක් 1500ක් වියදම් කරලා ආතල් ගන්නවා කියන්නෙ ඌ නාස්ති කාරයෙක් ද? :unsure::rolleyes2: (ඉතිරි සල්ලි වලට මොනා වෙනවද අහන්න එපා ඒවා ගැන දන්නේ නෑ)

    මට අනුවනං, සත පහක් හරි නිකරුනේ නාස්තිකරනවනං ඌ නාස්තිකාරයෙක්.
    මම වියදංකරන හැම සතේටම සාදාරණ හේතු තියෙනවා. 😑
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,482
    47,574
    113
    දැන් උඹ ඩොලර් දෙදාහක් වියදං කරන්නේ ඩොලර් කීයක් හම්බුකරලද?😳

    සෑර් කාර් එකේ යන්නේ නැතිව බස් එකේ ගිහිං ඩොලර් ඉතුරුකරන්න කියනවා. ඒකට මූ.....

    ඒකනම් අැත්ත ඒත් බං බැඳල ළමයෙක් දෙන්නෙක් හම්බවෙනකන් අපේ උන්ට ඕක තේරුම් ගන්න බෑ.මම රට අැවිත් අවුරුදු 20ක් දැනට.ඒ අවුරුදු 20 හම්බ කරපු ඒව හරියට ඵකතු කරා නම් කෝටි 10ක් 15ක් විතර වෙනම ඉතුරු කරල අද වෙනකොට..දැන් තමා ඉතුරුවක් කරන්නෙ ඒකත් ගේ හදන්න යනව..දැන් තමා තේරෙන්නෙ කරපු ගොන් වැඩ..බලන් යනකොට රට අාවට වැඩක් වෙලා නෑ..ඒ රටටම ගත්ත පඩිය වියදම් කරලා..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,984
    113
    UK වලින් ගෙන්වලා දෙන්නම්...cost +රු.10,000ක් සහ ටැක්ස් (if available) ගෙවන්න වෙනවා through my friend.
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    අපේ බාප්පා එනවා මේ 26 වෙන්දා වගේ වෙනකොට ඇමරිකාවේ ඉඳන්.... මම කියලා බලන්නම්. හැබැයි 10% දෙන්න වෙනවා. එයා ඕනෙම වැඩකට 10% ගන්නවා.
    :lol:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    දැන් උඹ ඩොලර් දෙදාහක් වියදං කරන්නේ ඩොලර් කීයක් හම්බුකරලද?😳

    සෑර් කාර් එකේ යන්නේ නැතිව බස් එකේ ගිහිං ඩොලර් ඉතුරුකරන්න කියනවා. ඒකට මූ.....

    ජොබ් එකට ගිහින් අවුරුදු දෙකයි, ගෙදර ඉස්සරහා කෑල්ල හදන්න උදව් කලා. කොරොනා මුල් අවුරුද්දෙ මාස 7ක් සැලරි 25% කැපුනා... ගෙදරටත් වියදම් කරනවා every month.... මොනවා කරන්නද මට වැඩ ටික කරගන්න එකක් ඕනිනෙ කොල්ලො. සල්ලි තියෙනවට නෙමේ :(
     
    • Like
    Reactions: LINDA_ADERSON_22