මේකයි සීන් එක, මට ලැප් එක මිලදී ගැනීමේ අදික අවශ්‍යතාවක් පවතී. නමුත් ලංකාවේ ලැපයක් අදික මිල නිසා පිටරටින් එන කෙනෙක් හරහා ගන්න පුලුවන්ද කියලා බලන්නයි මේ උත්සහය

ඇත්තටම කියපන්කො මට මෙන්න මේ දෙකෙන් එකක් ගන්න අදහසක් තියෙන්නෙ, මොකද මගේ අවශ්‍යතාවට සෙට් උනේ මේ දෙක විතරමයි දැනට... මේවට පිටරට ඔෆර්ස් එහෙම තියේද ආයුබොවන්
MSI Prestige 15
Asus Zenbook 15
පුදුම ගනන්නෙ බන් මේවා, අපිට මේවා මෙච්චර මිලයි වගේ පේන්නෙ මේ ටිකේ තියෙන ඩොලර් එකේ ඉහල යාමද?
එහෙම නැත්නම් මට මෙන්න මේ Features තියෙන අඩුවට එකක් suggest කරන්නකො,
Core™ i7
16 GB,
SSD Hard
15.6-in. display
backlit keyboard
ඇපල්නම් එපා
