ලඟකදි පිටරට දේශයෙන් එන උත්තමයෙක් නැතිද...

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    අපේ බාප්පා එනවා මේ 26 වෙන්දා වගේ වෙනකොට ඇමරිකාවේ ඉඳන්.... මම කියලා බලන්නම්. හැබැයි 10% දෙන්න වෙනවා. එයා ඕනෙම වැඩකට 10% ගන්නවා.

    බොලාගේ බාප්පා කලින් වතාවේ 10% කියල 20%ක් ගත්තනේ හෙනම අණ්ඩපාලයෙක් ලැපක් ගෙනත් දෙයි උස්සපු එකක් ඊට පස්සේ ලැප හොයන එයි cid එකෙන්.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    මෙහෙට එන මොඩල් සමහර වෙලාවට පිටරට සේම් ඔප්ශන් මොඩල් වලට වඩා ලාබයි.
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    954
    1,182
    93
    Negombo
    10% ගත්තාම ලාභයක් තියේවිද ආයුබොවන් :(
    එයාට රටේ ලෝකේ ඔක්කමලා කියන්නේ Mr 10% කියලා . ලංකාවේ හිටයානම් තෙල් වැඩි වෙන්න දෙන්නෙත් නෑ කිව්වා . පොඩ්ඩක් ඉවසලා හිටපන් මොනවා හරි ගෙන්න කියන්නම් එනකොට. නිරෝදයනය වෙන්නේ නෑ කිව්වා, මොකද එක අතකට pfizer 2යි අනිත් අතට moderna 2යි ගහලා එන්නේ. අපු ගමන් බඩු අඩුවට දේනවා කිව්වා .
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මට අනුවනං, සත පහක් හරි නිකරුනේ නාස්තිකරනවනං ඌ නාස්තිකාරයෙක්.
    මම වියදංකරන හැම සතේටම සාදාරණ හේතු තියෙනවා. 😑
    අපිත් එහෙම තමා.. හෑම සතේටම සාධාරණ හේතු තියෙනවා.. උදාහරණයක් දෙන්නම්.. පොඩි එකාට යාන්තම මාස 6-7 ඉදන් රිමෝට් කොන්ට්‍රෝල් කාර් ගේනවා.. සාධාරණයිනේ.. පොඩි එකාට විනෝද වෙන්නනේ
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,023
    35,962
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපේ බාප්පා එනවා මේ 26 වෙන්දා වගේ වෙනකොට ඇමරිකාවේ ඉඳන්.... මම කියලා බලන්නම්. හැබැයි 10% දෙන්න වෙනවා. එයා ඕනෙම වැඩකට 10% ගන්නවා.

    haaa ape gosal bappa neda
    10% aniwa gannawa hamotama ehemay eya
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,182
    54,932
    113
    Colombo
    ඒකනම් අැත්ත ඒත් බං බැඳල ළමයෙක් දෙන්නෙක් හම්බවෙනකන් අපේ උන්ට ඕක තේරුම් ගන්න බෑ.මම රට අැවිත් අවුරුදු 20ක් දැනට.ඒ අවුරුදු 20 හම්බ කරපු ඒව හරියට ඵකතු කරා නම් කෝටි 10ක් 15ක් විතර වෙනම ඉතුරු කරල අද වෙනකොට..දැන් තමා ඉතුරුවක් කරන්නෙ ඒකත් ගේ හදන්න යනව..දැන් තමා තේරෙන්නෙ කරපු ගොන් වැඩ..බලන් යනකොට රට අාවට වැඩක් වෙලා නෑ..ඒ රටටම ගත්ත පඩිය වියදම් කරලා..
    Bitter Truth :(
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,859
    9,526
    113
    Arkham City
    අපේ බාප්පා එනවා මේ 26 වෙන්දා වගේ වෙනකොට ඇමරිකාවේ ඉඳන්.... මම කියලා බලන්නම්. හැබැයි 10% දෙන්න වෙනවා. එයා ඕනෙම වැඩකට 10% ගන්නවා.
    Basil-Rajapaksa-and-Pushpa-Rajapaksa.jpg