ලඟකදී මුස්ලිම් පාටියකට ගියා

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ළගදි දවසක මුස්ලිම් එකෙක් ගේ පාටියකට ගියා. පලවෙනි පාරට තමයි මුස්ලිම් එකෙක්ගේ event එකකට ගියේ.
    කොල්ලා නම් ජාතිවාදී සින් නැ. හොද එකා. කෙල්ලව නම් දැක්කේ පලවෙනි පාරට ජජ් කරන්න තරම් දෙයක් දන්නේ නැ.
    මමත් ඉතින් ජාතිවාදී නැ. උනුත් ලංකාවේ අපිත් ලංකාවේ.

    කොහොම හරි අනික් ඇවිත් හිටපු ඔක්කොම වගේ මුස්ලිම් උන්. මුස්ලිම් කිව්වට බුරුකා ඇදන් නෙමෙයි ආවේ. නොර්මල් විදියට.

    හැබැයි උන් ඔක්කොම ඉදන් ඉන්නේ පිරිමි ටික එක තැනක. ගැනු ටික එක තැනක. ගැනු නිකන් වහල්ලු වගේ පොඩි තැනකට වෙලා කුචු කුචු ගගා හිටියා.

    අපි දන්නා දන්නා කට්ටිය හිටියේ වෙනම සිංහල, දෙමල, කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම උන් (වෙනම හිටියේ අරුන් එක්ක තරහකට නෙමෙයි උන්ව අදුරන්නේ නැනේ. කෙල්ලගේ පැත්තේ කට්ටියක්.)

    උන් එකෙක්වත් උන්ගේ ගැනු එක්ක කතාවක් වත් නැ. කන්න ගියත් කොල්ලෝ ඔක්කොම ටික මුලින් ගිහින් කෑවා. ඊට පස්සේ තමයි කෙල්ලෝ ගියේ.

    අපේ නම් ඔක්කොම එකට ගියේ එත් කෙල්ලෝ තමයි මුලින් ගියේ.

    මට නම් නිකන් අවුල් වගේ සින් එක. තම්බි ඔක්කොම එහෙමද බන් ?
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,911
    12,950
    113
    Gaanu nam wenama thiyana eka hodayi me penawane moda sinhalu gaanunta uparima nidahasak deela karagena thiyena de...:lol:
    යකෝ ළමයි ඉන්නව කියන්නත් බෑනෙ, මටත් ඒ වගේ එකියක් එක්ක අනියම් සම්බන්ධයක් පටන් ගන්න ..ඒ නම්කිට ජීවිතේ වැරදිලා යන්න එන්න තැනක් නැතුව ඉන්නව නම් ස්පා එකක් සෙට් කරලා දඑන්න කැමතියි
     
    • Haha
    Reactions: ROCCO-X

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    අපෝ මුස්ලිම් ගෑනු නම් කියලා වැඩක් නෑ.
    අල්ලාගේ නාමයෙන් පුදුම ශාපයක් ගෙවන්නේ..

    මේ දවස්වල මට සෙට් වෙලා ඉන්නවා මුස්ලිම් කෙල්ලෙක්.
    ඒකි පුදුම සතුටින් මගේ ළඟ ඉන්නේ.
     

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,462
    3,190
    113
    Screenshot-2025-11-11-03-10-39-28-a23b203fd3aafc6dcb84e438dda678b6.jpg
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,357
    1
    17,067
    113
    −273.15°C
    ඕක අපෙන් අහන වෙලේ පාටියට ආපු තම්බි ටික පිලිවෙලට ඉන්ටවිව් කරා නම් උබටම දැනගන්න තිබ්බා.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,959
    2,091
    113
    මමත් ඉතින් ජාතිවාදී නැ. උනුත් ලංකාවේ අපිත් ලංකාවේ.

    මට නම් නිකන් අවුල් වගේ සින් එක. තම්බි ඔක්කොම එහෙමද බන් ?


    This is how you pay respect for being invited to a party of a Muslim..?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,175
    46,951
    113
    මුස්ලිම් විතරක් නෙමෙයි මම දන්න වැදගත් අයත් ඉන්නවා යාළුවෝ බොන්න ගෙදරට ඵනවනම් වයිෆ්ව ඉස්සරහට ගෙන්නගන්නේ නෑ බයිට් හදාගෙන...ඒකේ වැරැද්දක් නෑනේ ඉතිං මේ කාලේ වෙන දේවල් වල හැටියට...බැන්ඳට පස්සේ පවුල තමයි අංක 1..ඒක නොදන්න මෝඩ උන්ගේ තමයි ඔය ගෑණු පිරිමි කොටු පැනල පවුල් අවුල් කරන් ළමයිනුත් අනාථ කරන්නේ..

    Gaanu nam wenama thiyana eka hodayi me penawane moda sinhalu gaanunta uparima nidahasak deela karagena thiyena de...:lol:

    හෙනම ගොනෙක්..තව වීඩියෝ කර කර අරුත් ඵක්ක යනවද යනවද කියලත් අහනවා.දුක අැති ඒකිව බඳින්න වෙඩින් ඵකට වියදම් කරපු ලක්ෂ ගාණක සල්ලි ගැන හිතනකොට..😆
     
    Last edited: