ලඟට වී මගේ තුරුලේ පෑ උමතු රඟ මනා...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,504
    32,234
    113
    ලඟට වී මගේ තුරුලේ පෑ උමතු රඟ මනා...
    සොඳුර නුඹ මගේ මට හිමි නොවන බව දැනා...
    පෙලුනු රුපුයුදෙන් අතහැරි අවියක් ලෙසිනා...
    අතැර කරමිනා වීරිය නොම සිතට වේදනා...

    ලොල්
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,946
    26,519
    113
    image.png
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,672
    125,332
    113
    දෙහිවල
    ජෙප්පො දැන් ලයිට් කැපුවම බනින්න කෙනෙක් නැති නිසා, ලොල් කවියක් ලියන් ඉන්නවා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,504
    32,234
    113
    ජෙප්පො දැන් ලයිට් කැපුවම බනින්න කෙනෙක් නැති නිසා, ලොල් කවියක් ලියන් ඉන්නවා.
    Ok suranga, obata sathuti da dan
    Lol