ලඟදි ආපු EPF/ ETF රෙජිස්ටර් වෙන අලුත් විදිය.....

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,497
    954
    113
    දැන් අලුතෙන්ම ජොබ් වලට ගිය අය EPF/ ETF රෙජිස්ටර් වෙනකොට කලින් තිබ්බට වඩා වෙනස් procedure එකක් ඇවිල්ලද මචන්ල?

    අලුතෙන් රෙජිස්ටර් වෙන අය Labour Department එකට යන්න ඕනෙ සීන් එකක් තියෙනවද? වාසි මොනවත් තියෙනවාද මේ අලුත් system එකේ? (Online details check කරන්න පුළුවන් වගේ?)