තනියම ඉගෙන ගෙන Software engineer කෙනෙක් වෙන්න පුලුවන්ද?

හොඳ ඩිග්‍රි නරක ඩිග්‍රි කියල ජාති නෑ. බාගෙට උගන්නන ඒව නන් තියෙනවා.

මාස තුනෙන් software engineer කෙනෙක් වෙන්න උනත් පුළුවං definition එක අනුව.

ඒක industry එක පැත්තෙන් අඩුපාඩුවක් වගේම ප්ලස් පොයින්ට් එකක්.

අඩුපාඩුව තමා ඕනි කෙනෙක්ට වෙන්න පුළුවන් ප්ලස් පොයින්ට් එකත් ඕනි කෙනෙක්ට වෙන්න පුළුවන් එක. 😂

වෙන්න ඕනි පිළිගත්ත body එකකින් regulate කරන එක. එහෙම එකක් නෑ කියලා දැන් ඒ practice වල වැඩ කරන අය පලි නෑනේ.

engineer කෙනෙක් විදියට software solutions දෙන්න පුළුවන් නන් එයා software engineer කෙනෙක් තමා.

මෙතන මගේ අරමුණ තමා එහෙම කෙනෙක්ට තනියම ඉගෙන ගෙන software engineer කෙනෙක් වෙන්න කැමැත්තක් තියෙනව නන් එකට guide line එකක් මගේ අත්දැකීම් අනුව ලියලා තියෙන එක.

ඒක බලාගෙන ඉගෙන ගෙන ඊට පස්සේ software මැව්වත් මට කමක් නෑ ඉතින්.
ගොඩක් වටින ත්‍රෙඩ් එකක්. මේ වගේ දේවල් පුළුවන් නම් දිගටම දාන්න. :)

උසස් අය එක්ක සංවාද කරන්න. ඒවා හරි වෙනස් කියලා කොහේ හරි තිබුණා. ඔයා සමහර අයට රිප්ලයි දාන්න මහන්සි වෙන වෙලාව අපරාදෙ කියලා මට හිතුනා.. ඒකයි. නිකන් කියුවෙ. :)
 
J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,398
    113
    Banned

    HND කට්ටක් කරල මොරටුවේ bit එක කරලා මොරටුවේ undergraduate ගාපු ගොන් බැල්ලිනේද මේ😹

    මන් හොද ඒවා කිව්වේ mora cse,ucsc cs වගේ ඒවා පොන්නයො නැතුව මේ ඩිග්‍රි කටු නෙමේ😹.ඔන්න ඕවගෙන් එන උන්ට software engineer කියන්න පුලුවන්.නැතුව මේ කොහෙන් හරි ඩිග්‍රි කට්ටක් ගහගත්ත උන්ට engineer කියන්න පුකෙනුත් හිනා😹.
     
    • Dislike
    Reactions: mr.h0ydr0
    HND කට්ටක් කරල මොරටුවේ bit එක කරලා මොරටුවේ undergraduate ගාපු ගොන් බැල්ලිනේද මේ😹

    මොන බූරු පුතෙක්ද මේ. 🥱 දැන් මේ කියන එක්කෙනාට එහෙම බිට් කට්ටක්වත් තියෙද? අඩුම ගානෙ HND එකක්වත්? 😂😂 අන්තරේ වර්ශන් ටික බල්ලටම ගියා නේහ්. 🤭 මේක වැදගත් කෙනෙක් දාපු ත්‍රෙඩ් එකක් නිසා මීට පස්සෙ මම රිප්ලයි කරන්නෙ නෑ. ඕන එකක් කියලා යන්න. බායි
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,218
    1,034
    113
    ගොඩක් වටින ත්‍රෙඩ් එකක්. මේ වගේ දේවල් පුළුවන් නම් දිගටම දාන්න. :)
    හෙට මේකේ දෙක කොටස දානවා
    උසස් අය එක්ක සංවාද කරන්න. ඒවා හරි වෙනස් කියලා කොහේ හරි තිබුණා. ඔයා සමහර අයට රිප්ලයි දාන්න මහන්සි වෙන වෙලාව අපරාදෙ කියලා මට හිතුනා.. ඒකයි. නිකන් කියුවෙ. :)
    ♥️ මගේ contribution එක එයාව නුලේ බම්පී කරන්න තියාගන්න ගමන් අනික් අයටත් වැදගත් වෙන්න දේවල් ලියන ඒක.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,398
    113
    Banned
    මොන බූරු පුතෙක්ද මේ. 🥱 දැන් මේ කියන එක්කෙනාට එහෙම බිට් කට්ටක්වත් තියෙද? අඩුම ගානෙ HND එකක්වත්? 😂😂 අන්තරේ වර්ශන් ටික බල්ලටම ගියා නේහ්. 🤭 මේක වැදගත් කෙනෙක් දාපු ත්‍රෙඩ් එකක් නිසා මීට පස්සෙ මම රිප්ලයි කරන්නෙ නෑ. ඕන එකක් කියලා යන්න. බායි
    ඊයා යකෝ ඔය නමට it බාග ඩිග්‍රි කරන්න උබලා වගේ මොල බාග වුන් කියලා හිතුවද අනිත් උන්😹.
     
    • Dislike
    Reactions: mr.h0ydr0

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    995
    1,894
    93
    ඊයා යකෝ ඔය නමට it බාග ඩිග්‍රි කරන්න උබලා වගේ මොල බාග වුන් කියලා හිතුවද අනිත් උන්😹.
    Learners giyad
    Reverse karaddi hitinawada
    Clutch eka balance nadda
    Threewheel eka padinna giyama purudu karana eka puke ariyada
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,218
    1,034
    113
    තනියම ඉගෙන ගෙන Software engineer කෙනෙක් වෙන්න පුලුවන්ද?

    Part 2

    ඊයෙ දාපු කොටසට ආව ප්‍රතිචාරවල සමහර අයට තිබ්බ ගැටලුවක් තමා Engineer කෙනෙක් වෙන්නෙ කොහොමද ගෙදර ඉදල ඉගෙන ගෙන කියන එක. ඒකට මගේ උත්තරය නන් මේ වගේ එකක්

    Software එකක් හදන්න Engineering Principles සහ පැක්ටිස් කෙනෙක් භාවිතා කරනව නන් එයාට Software Engineer කෙනෙක් කියන එකේ වරදක් නෑ.

    ඕනිම කෙනෙක්ට තමන්ගෙ ලැප් එකයි ඉන්ටනෙට් කනෙක්ශන් එකයි විතරක් පාවිච්චි කරල ඔය දේවල් ඉගෙන ගන්නත් පුළුවන්.

    මේක Software Industry එකේ තියෙන Plus point එකක් අනික් Engineering subject එක්ක බලද්දි මොකද ඕනිම තරාතිරමක වයසක කෙනෙක්ට software engineer කෙනෙක් වෙන්න ඉතාමත් පහසුයි. ඒ වගේම මේකම Software Industry එකේ තියෙන Minus point එකක් හේතුව මේකම තව කෙනෙක්ට පාවිච්චි කරල ඔයා දැන් software engineer කෙනෙක් කියන්න පුළුවන් ලේසියෙන්ම.

    ඇත්තටම මේකට ඕනි කරන්නෙ එහෙම මොකක් හරි ආයතනයක් අනික් engineering subject වලට වගේ 2035 දී තමා පළවෙනි software එක හදල අවුරුදු 100ක් වෙන්නෙත් ඉතින් ටිකක් කල් ගියාම සමහර විට අපිට එහෙම ආයතනයක් හැදෙයි හෝ එහෙමත් නැත්තන් එහෙම එකක් හැදෙන එකක්ම නෑ. ඒත් ඒක මේ Industry එකට බාධාවක් නෙවෙයි.

    හිතන්න කෙනෙක් මම Software Engineer කෙනෙක් කියල Industry එකට එනව. ඒත් එයා Software Engineer කෙනෙක් කරන්න ඕනි වැඩ නෙවෙයි කරන්නෙ එතකොට සහතිකයක් තිබ්බත් නැතත් නිකම්ම එයාව Industry එකෙන් හැලිල යනව. මොකද කාවවත් සුදුසුකම් නැතුව වැඩවලට දිගටම ගන්න කාටවත් උවමනාවක් නැති නිසා. ඒ නිසා ඒ වගේ Definition වල හිර වෙන්න එපා මේක ඇතුලෙ අවස්ථාව තියෙන්නෙ හැම වෙලෙම Skill වැඩි අයටම තමා. ඒ නිසා තමන්ගෙ skills up කරගන්න අනික් අය ගැන වද වෙන්නෙ නැතුව.

    මෙකෙන් මම කියන්නෙ නෑ තනියම ඉගෙන ගෙනම Software Engineer කෙනෙක් වෙන්න කියල. එහෙම තනියම කරන එකේ වාසි වගේම අවාසිත් තියෙනව. ඒ නිසා මගේ උපදෙස තමන් ඩිග්‍රි එකක් කරන්නෙම නෑ කියල ඉන්න එපා පුළුවන් උන ගමන් හොදට හොයල බලල පාර්ට් ටයිම් හරි ඩිග්‍රි එකක් කරන්න පුළුවන් නන් වටිනව. ඔයාට skills එක්කම Paper qualifications නුත් තිබ්බ කියල පාඩුවක් වෙන්නෙ නෑ නෙ. කොහොම උනත් අන්තිමට තමන් ලග ඉතුරු වෙන්නෙ දැනුමයි අත්දැකීම් ටිකයි තමා.

    හරි අපි ඊයෙ කතා කරපු ටිකේ ඉතුරු ටික දැන් පටන් ගමු.

    ඊයෙ ටික මග ඇරුන නන් මේ ලින්ක් එකේ ඒ ටික තියෙනව.

    Testing and Debugging

    මෙතනදි වෙන්නෙ අපි හදපු Software එක හරියට වැඩද කියල ටෙස්ට් කරන එක. මේකට අපිට වෙනම Job Role එකකුත් තියෙනව QA කියල. ඒ කට්ටියට යන්න කලින් අපි Software Eng කෙනෙක් විදියට කරන්න ඕනි වැඩ ටික තමා මෙතන අපේ වගකීම වෙන්නෙ.

    TestCase වගේ දේවල් සමහර වෙලාවට අපි කරන්න කම්මැලි උනත් ඒව අපි Logic ලියන වෙලාවෙම හදල තිබ්බොත් අපිට පස්සෙ මොනව හරි Change එකක් කරන්න උනාම ගොඩක් පහසු වෙනව මොකද අපි ලියල තියෙන test cases වලින් අපි කලින් ලියපු Code Break වෙනවද නැද්ද කියල දැනගන්න පුළුවන් වෙන නිසා.
    මෙතනදි තව සිද්ධ වෙන්න ඕනි දෙයක් තමා අපි හදන Software එක ඇත්තටම අපෙන් ඉල්ලපු එකද කියන එක Verify කරගන්න එකත්. අපිට ලැබෙන Documents වලින් අපිට ඒක පහසුවෙන්ම කරගන්න පුළුවන්.
    මේ විදියට අපි අපේ වගකීම හරියට කරල QA ලෙවල් එකට Software එක පාස් කරොත් ඇත්තටම පස්සෙ දෙපැත්තෙම වැඩ පහසු වෙනව.

    Documentation

    මේකත් ඉතාමත් වැදගත් දෙයක්. මේකෙදි වෙන්නෙ අපි හදපු software එක ගැන Documentation එකක් හදන එක මේවත් වෙනම Job Role තියෙන වැඩ Software Company එකක නමුත් අපි SE කෙනෙක් විදියට අපි විසින් කලයුතු වැඩ ටිකක් තියෙනව මේ වැඩේට සම්බන්ධව. අපිට ඕනි වෙනව Class Diagram, Flow charts, Sequence Diagram (UML Diagram) වගේ දේවල් අපි හදල තියන්න ඕනි. මේක අපි මුලින්ම කරන වැඩක් අපි ඒ ගැන කතා කරා Design and Development කොටසෙදිති.
    ඊට පස්සෙ අපි වැඩේ කරගෙන යන අතරේ කලයුතු වැඩ ටික තමා CHANGELOG වගේ දේවල් හරි පිළිවලට පවත්වාගෙයන යන එක. ඒ වගේම මේකෙම කොටසක් තමා හරියට Commit messages, PR වල ලියන්න ඕනි දේවල් සහ නොලියවිය යුතු දේවල් වගේ දේවල් එහෙමත්.
    මේක Documentation කරන්නෙ ඇත්තටම අපේම පහසුවට. අපිට ටික දවසක් වැඩ කරගෙන ගිහින් වෙන ප්‍රොජෙක්ට් එකක වැඩ කරල ආයෙ ඇවිත් අපි කලින් හදපු Software එකක වැඩ කරන්න සිද්ධ උනොත් මේ අපි කලින් හදල තිබ්බ Documentations සෑහෙන වැදගත් වෙනව.

    System Maintenance

    අපි Software එකක් හදල ඉවර කරනව කියල කිව්වට ඇත්තටම එහෙම ඉවර වෙන්නෙ නෑ ඒක කවුරු හරි පාවිච්චි කරනකන් දිගටම අපිට ඒකට Updates දෙන්න වෙනව. මෙන්න මේ කාරණාව හරියටම කරන්න නන් අපි Software එකක් හදන වෙලාවෙ ඉදලම හිතන්න ඕනි දේවල් තියෙනව. අපි එහෙන් මෙහෙන් ගහල නන් මුලදිම Software එක Finish කරල තියෙන්නෙ පස්සෙ කාලෙක ඒව Update කරන්න ඒවට Changes එකතු කරන්න සෑහෙන්න අමාරු වෙනව.
    ඒ වගේම මේ කොටසෙදි අපි හරියටම අපේ software එක Security සහ Performance පැත්තෙන් හරියට හිතල හදල තියෙනවද කියන එක වගේ දේවලුත් අපි Verify කරගන්න ඕනි. මේකත් වෙනම Job Role විදියට ගොඩක් Company වල තියෙනව ඒ උනාට මේකෙදි SE කෙනෙක් විදියට අපි කලයුතු වැඩ කොටසකුත් තියෙනව.

    ආයේ 20 ඉතුරු ටික දානවා.
     
    නියමයි :)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,049
    4,474
    113
    canada
    In many countries, there are two types of professions.
    (1) regulated professions
    (2) unregulated professions

    It all depends on country. Engineering, doctor can be regulated professions depending on country. There are regulatory bodies that take care of profession. For example, you need a qualification like four year undergraduate degree to become an engineer or practice engineering. Otherwise it is illegal to practice engineering or use term "engineer"
     
    Similar threads