ලඟදි ඩෙංගු හැදුනු උන් ඉන්නවද

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    ඩෙංගු හැදිලා සතියකින් විතර රට ගිය උන් ඉන්නවද. Plane එකේ පැය 12 විතර වෙහෙසකර වැඩි වෙයිද
     

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    ow tikak tired wadi wei, yannathuwa inna eka hodai poddak recover venakam, vena ratavala un dengue danneth na
     

    Lazy_Boy

    Active member
  • Feb 18, 2014
    289
    43
    28
    Poddak rest karala giyoth nam hodaii mata nam tikak amaru una mama paya 2 k witahara project ekak iwara karanna code kala tika welawak yaddii karakwilla wage ewila 2 days sihiyath nethuwa idala 99% thama berune eka nisa poddak parissam wenna

    habaii mata dengu hadenan kalin sathiye deyyange leda hadila hitiya (ara gedi dana eka) ekath ekkama thaam dengu hadune project eka iwara karanan oniinisa wada kala ekaii
     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    අම්මෝ ඩෙංගු ගැන නම් මතක් කරන්න එපා.දවස් දහයක් හිටිය ජාතික රෝහලේ ..අන්තිමට ප්ලේට්ලට් කවුන්ට් එක අඩුම වෙලා විදුරුමස් වලින් ලේත් එන්න පටන් ගත්තා..එලොව ගිහින් මෙලොව ආවා...පුලුවන් තරම් පරිස්සම් වෙන එක තමයි කරන්න තියෙන්නෙ
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඔව් ඩෙංගු හැදිලා හොද උනාට ගොඩක් රෙස්ට් ඒකෙ ඉන්න කියලා තමයි කියන්නේ. කෝකටත් ඩොක්ටර් කෙනෙක්ගෙනුත් අහන්න