ලඟදි මල්වත්තෙ ගිය අය එන්න

dilshandilshan v

Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    ලඟදි මල්වත්තෙ ගිය අය එන්න

    මේ ඇත්තද මචන්ස්ලා පේරාදෙනිය garden එකට 19 පහල අයට යන්න දෙන්නෙ නෑ entrance එකෙදි id check කරනවා කියන කතාව?:eek: ( Couples :love: )ඇතුලට පැනගත්තත් ඉස්සර වගේ සෙල්ලම් දාන්න දැන් බැහැලු..:shocked:ඇත්තද දන්නෑ seen koon එක. ලඟදි ගිය එකෙක් ඉන්නවනම් දැනුවත් කරලා යන්න :yes:

    :frown: BUMP එකක්වත් දාපල්ලා
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ේරාදෙනිය garden එකට යන්නේ මචං ගස් මල් බලන්නනේ ඉතිං 19ට අඩු වුනාම මොකෝ.....:P
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඉස්සර වගේ සෙල්ලම් දාන්න දැන් බැහැලු :angry:

    මොන සෙල්ලම් ද බන් :rolleyes::rolleyes: අල්ලන සෙල්ලම් ද :rofl::rofl::rofl::D:D
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    last month api giya, ya mamat dakka ehema seen 1k
    mokada podi kollo kello class cut karala park enawa
    chater ban, etanin ID check karala gedara yawanawa :p
    mona unat karana wade nam hodai wage :D :D