ක්‍රිකට් උණ තියෙන අය එන්න.....

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    මේ selectcion eka සුපිරියි මචෝ.
    ausie & nz pitch වල හැටියට අනිවාරෙන්ම bowling allrounder කෙනෙක් ඉන්නම ඕන(තිසර වගේ).
    කොහොමහරි කුසල්ට තව chances දීල හදාගත්තොත් ඒක ලොකු bonus එකක් අපිට(මොකද පොර ලකුණු 50ක් ගැහුවොත් අනිව ball 50කට අඩු ගානකින් ගහන නිසා).
    සචිත්‍ර අනිව ගහන්න ඕන.
    හේරත්ව නම් දාන්න වෙන්නෙ pitch එක අනුව තමයි.
    එ වෙනුවට තව pacer කෙනෙක් ගහන එක තමයි හොඳ.(මොකද ඕන උනොත් part timer කෙනෙක් විඩිහට ඩිල්ශාන්ව use කරන්න පුලුවන් නිසා.)

    කුසල්ව හදන්න තව කල් තියනවා (තව මැච් 15ක් තියනවනේ ඉතුරු ඉන්දියන් මැච් දේක නැතුව).
    හැබැයි කුසල්ව ෆෝම් කරන්න අනිවා ඔය මැච් 15ම දෙන්න ඕන .කුසල්ගෙන් ටීම් එකට ඕන හොද ඕපන් එකක් පවර්ප්ලේ එකේදී (මුල් ඕවර්ස් 10දි) උපරිම ලකුණු ටිකක්.එකෙන් තමයි ඊලග එන අයට ප්‍රෙෂර් එකක් නැතුව bat කරන්න අවස්තාව දෙන්නේ .
    හේරත්ව පිච් එකට අනුව දාන එක හොදයි.මොකද ඔසී පිච් ෆස්ට් බොලර්ස්ලගේ පරාදීස .එතනට මම දකින හොදම බෝලර් දම්මික ප්‍රසාද්
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    1 kusal ට වැඩ කලේ නැත්තම් මහේලදාල එතනට ප්‍රියන්ජන් දන එක theory ලෙස හොදැයි නමුත් ප්‍රියන්ජන් match 21 aus/NZ pitch වල කොලිත් දගලන එකේ .. මචන් පොර තම අත්දැකීම් අඩුයි ඔයවගේ ලොකු tour එකක් සේලං කරද්දී පීඩනය වැඩි මේ දවස්වල ලකුණු අතර නේ හොද batting pitch වල ගහලත් එකයි මම පොර 15 එතුලේ තිබ්බේ එවෙනුවට තම චන්දිමාල් දැම්මේ ප්‍රියන්ජන් ට පොඩි පොඩි රටවල් වල match දෙන්නා පුළුවන් (මත හිතන්නේ කුසල්ව අනිවා තොරයි කියලා මොකද කුසල් ගැන පුද්ගලික අවදානක සනත්ට තියෙන නිසා සනත් පොරගේ batting එහෙම වෙනම ගෙනල්ල හදවලත් තියනවලු )

    6-තිසර ගහනාවන් ගහන්න ඕනේ 7 ට තිසර කියන්නේ over 35 වගේ ඇවිත් පසුපෙළ අය එක්ක over 50 ඇදගෙන යන්න පුළුවන් පොරක් නෙවේ 42 45 වගේ ඇවිත් බෝල 15 20 ලකුණු 30 35 ගහන පොරක් අපිට පොරගෙන් නො 6 දල වැඩක් ගන්න බැ over 35 wicket 5 නම් කුලසේකර එවල තම over ට්කක් යවල් තම මුගෙන් වැඩක් ගන්න ඕනේ හොද බලපන් ඔය දේම තම PAK අෆ්රිඩි ටත් තියෙන්නේ

    7- සචිත්‍ර පොරට සේලං කරන්න පුළුවන් වෙනවා අවුලක් නේ වගේ ...පොර අවුල හදාගත්තේ balling action test එකට යන්න කලින්ලු ...(ඒ උනත් test එකට පර විදියටම තම කරලා තියෙන්නේ ....දුර දිග බල කරපු දෙකක් ලු )

    කුසල්ව අයින් කරන්නේ නෑ .එක ඉර හඳ වගේ ෂුවර්.:rofl:

    තිසර ගැන උබ කියපු අදහසට නම් මම එකඟ නෑ.
    තිසර කියන්නේ පවර්ප්ලේයර් කෙනෙක් තමයි.ඒ උනාට තිසර 35 වගේ එනවනම් උගෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනේ උපරිමයි.
    උබට මතක නම් අන්තීමට ගහපු පකිස්තාන් මැච් එකේ (තිසර 60 ගානක් ගහපු එක )තිසර එන්නේ ඕවර්ස් 35 වගේ (හරියටම මතක නෑ.)ඒ ඇවිත් උ ඉස්සෙල්ලම ටික මැතිව්ස් එක්ක එකතුවෙලා රන් එක දෙක දාගෙන සෙට්ල් උන.ඒ වෙලාවේ උ ගහපු හතරේ ඒවත් සුපිරියටම ටයිම් කරලා,ප්ලේස් කරලා ගැහුවේ.හැබැයි ඕවර්ස් 45 වගේ එද්දී ලස්සනට ගේම් එක චේන්ජ් කරගෙන හතර වටේට හයේ හතරේ ඒවා ගැහුවා.ඒ පාරවල් වල තිබ්බේ ටයිමින් වලට වැඩිය පවර් එක තමයි.අන්න එකයි තිසරගේ තියන විශේෂත්වය.එක නිසා 6 කියන තැන අනිවා තිසර ගහන්නම ඕන.ඕවර්ස් 40න් පස්සේ උගෙන් ගන්න පුළුවන් දේට වඩා දෙයක් 35 ඉදන් ගස්සල ගන්න පුළුවන්.අෆ්රිඩිවනම් නොම්බර 3 උනත් ගස්සල ලකුණු 100ක් ගන්න පුළුවන් :Dඉස්සර :rofl:

    එහෙනම් සචියව ඊලග සිරිස් එකේ ඉදන්ම ගස්සයි.එකත් හරි එහෙනම්.ඉන්දියන් මැච් ටිකට කෙළවෙන්න ඕකත් එක හේතුවක්.රන්දිව්ට වැඩිය සචිත්‍ර ට කරන්න පුළුවන් දේවල් වැඩි.:yes:
     
    wmdpwijerathne

    Junior member
  • May 19, 2014
    157
    21
    18
    mamanam hithanne marvan wadak na corch vidiyata aya batting coach assitant coach kaledi unath monawada kale aka batsman kenek hariyata haduwadda okkoma young batsman fail unane ayage coach kaledi:yes::yes:

    100% true case ekak machan marvan sirawata wadak ne....pora hoda batek coach kenek newe....chandimal geth bat eka allana awulak thiyenawalu porat ekawth hadanna bari una kiyala thama kiyanne onnee.....
     
    wmdpwijerathne

    Junior member
  • May 19, 2014
    157
    21
    18
    තිසර ගැන උබ කියපු අදහසට නම් මම එකඟ නෑ.
    තිසර කියන්නේ පවර්ප්ලේයර් කෙනෙක් තමයි.ඒ උනාට තිසර 35 වගේ එනවනම් උගෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනේ උපරිමයි.
    උබට මතක නම් අන්තීමට ගහපු පකිස්තාන් මැච් එකේ (තිසර 60 ගානක් ගහපු එක )තිසර එන්නේ ඕවර්ස් 35 වගේ (හරියටම මතක නෑ.)ඒ ඇවිත් උ ඉස්සෙල්ලම ටික මැතිව්ස් එක්ක එකතුවෙලා රන් එක දෙක දාගෙන සෙට්ල් උන.ඒ වෙලාවේ උ ගහපු හතරේ ඒවත් සුපිරියටම ටයිම් කරලා,ප්ලේස් කරලා ගැහුවේ.හැබැයි ඕවර්ස් 45 වගේ එද්දී ලස්සනට ගේම් එක චේන්ජ් කරගෙන හතර වටේට හයේ හතරේ ඒවා ගැහුවා.ඒ පාරවල් වල තිබ්බේ ටයිමින් වලට වැඩිය පවර් එක තමයි.අන්න එකයි තිසරගේ තියන විශේෂත්වය.එක නිසා 6 කියන තැන අනිවා තිසර ගහන්නම ඕන.ඕවර්ස් 40න් පස්සේ උගෙන් ගන්න පුළුවන් දේට වඩා දෙයක් 35 ඉදන් ගස්සල ගන්න පුළුවන්.අෆ්රිඩිවනම් නොම්බර 3 උනත් ගස්සල ලකුණු 100ක් ගන්න පුළුවන් :Dඉස්සර :rofl:

    thisra gana adasha mage ekak newe lanka inna hoda criket analyzer la katha un ekak lu... machan
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    Thissara perera hariyanneth na digatama form eke nathuwa ideddi match dena eka poratath wadayak pedane wadi
    marvan nam hariyanne na coach kenek gaththe nathnam aluth players la digatama fail wei
    marvan ta wada bari wunata katai lokukamai nam thiyanwa
     
    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo

    balapan marvan corch karala thiyenne canada and singapoor team deka unuth wadak nathuwa yaww api international test team akak welath ayawa damma coach kamata wena rataka team akakata coach apply karanam meya gana balannewath na ban fist round akenma fail
     
    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    Thissara perera hariyanneth na digatama form eke nathuwa ideddi match dena eka poratath wadayak pedane wadi
    marvan nam hariyanne na coach kenek gaththe nathnam aluth players la digatama fail wei
    marvan ta wada bari wunata katai lokukamai nam thiyanwa

    balapan thisaraya aya team aken cut dapu fist tour akema man of the series une a velawe thisaraya kiwwe aya anusha samranayakai thawa kawda corchla dennek yatathei traning una kiyala marvange traning valata avata passe melo vadak nane
     
    wmdpwijerathne

    Junior member
  • May 19, 2014
    157
    21
    18
    Mahela Jayawardene has urged Sri Lanka's national selectors to let him open the innings in one-day cricket for the final phase of his international career. Speaking exclusively to ESPNcricinfo in Kolkata ahead of the fourth one-day international against India on Thursday, Jayawardene said he had been "pushing for the move since the 2011 World Cup."

    "The only thing I haven't done is gone down on my knees to the selectors and asked for me to be allowed to open," Jayawardene joked. "I have felt that's the position I should bat leading up to this World Cup. The selectors obviously have a different theory. Because the middle order isn't experienced, they wanted me to be there. But every time I have opened the batting, I have played my best cricket, been consistent and controlled the game. So we'll see. We still have three to four months before the World Cup."

    Over his 16-year international career, Jayawardene has opened in just 32 of his 426 ODIs despite posting some impressive numbers in that position. He averages 44.76 as an ODI opener with four centuries and seven fifties at a strike rate of 91.48.

    "Every time an opener gets sick or has an injury, I am the first one to put my hand up and that's how I got my opportunities," he said. "In T20 cricket I've opened and that frees me up quite a bit and gives me that opportunity to start well and control the innings."

    Jayawardene's plea for a promotion up the order is unlikely to be accepted immediately, especially after he made an attractive 118 in 124 balls in the third ODI at Hyderabad batting at No.4. Jayawardene came into bat with Sri Lanka placed precariously at 7 for 2, and guided the innings with a typically cultured knock that included 12 fours and a six.

    "To bat in the middle makes a big difference, especially against a good quality attack. Personally, it's good to get back into that competitive mode and get my game plan sorted."

    Despite Jayawardene's heroics, Sri Lanka lost the match by six wickets to give India an unassailable 3-0 lead in the series. Having suffered big defeats in the first two games as well, Jayawardene conceded that the series had been a "disappointing" outing.

    "We've been very consistent home and away this year but unfortunately we didn't hit the stride as soon as we came here," he said. "But you always try to look at things in a positive way. We were able to try a few options before the World Cup and give a few guys opportunities and see if they are up for the big occasion. I think all in all even though it's a disappointing tour, we've learnt quite a bit."

    Jayawardene is convinced that the setback in India will have no impact on the team's preparations for the World Cup. Sri Lanka has been consistent at world tournaments over the last decade or so having reached the last two World Cup finals and three World T20 finals, winning the last one in Bangladesh. He believes this success is down to the ability of Sri Lanka's players to "handle pressure really well."

    Jayawardene is now looking ahead to his last World Cup campaign, in Australia and New Zealand next year, and is pleased with how Sri Lanka's schedule has been drawn up going into the tournament.

    "We will be based in New Zealand and our preparation is going to be good. We have two Test matches and seven one-dayers against New Zealand before the World Cup," he said. "Adapting to surfaces in Australia and New Zealand is going to be quite different. One hurdle at a time, get through that and then from the quarterfinals, it's on the day, how you keep your head, keep calm and execute." Having already retired from Test cricket earlier this year, Jaywaredne will end his international career after the World Cup. As he leaves the stage, Jayawardene is convinced the future of Sri Lankan cricket is secure with Angelo Mathews at the helm of affairs as captain.

    "He (Mathews) handles pressure really well as a batsman, and once you do that captaining the side becomes fairly natural as long as you are calm and collected," Jayawardene said. "He had a fantastic year with the bat last year and as a captain as well, winning in England for the first time. He's come a long way, we are happy that he's settled now and by the time we leave, the team is in good hands."
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    awlak thyenne mada pelai
    bowl karana set ekei machan

    open ekath hadaganan wenawa kusalta eka parak wadunanam goda eth koheda ithin thama nane[/QUOTE--------That is the Truth------Balanna Indian Bowlers la , aluth ayath mara attacking bowlersla, Indian team eke Bowling side eka srilanka team ekata vada godak ihalin inne. India mea sare world cup eka ayith gannava.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    තිසර ගැන උබ කියපු අදහසට නම් මම එකඟ නෑ.
    තිසර කියන්නේ පවර්ප්ලේයර් කෙනෙක් තමයි.ඒ උනාට තිසර 35 වගේ එනවනම් උගෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනේ උපරිමයි.
    උබට මතක නම් අන්තීමට ගහපු පකිස්තාන් මැච් එකේ (තිසර 60 ගානක් ගහපු එක )තිසර එන්නේ ඕවර්ස් 35 වගේ (හරියටම මතක නෑ.)ඒ ඇවිත් උ ඉස්සෙල්ලම ටික මැතිව්ස් එක්ක එකතුවෙලා රන් එක දෙක දාගෙන සෙට්ල් උන.ඒ වෙලාවේ උ ගහපු හතරේ ඒවත් සුපිරියටම ටයිම් කරලා,ප්ලේස් කරලා ගැහුවේ.හැබැයි ඕවර්ස් 45 වගේ එද්දී ලස්සනට ගේම් එක චේන්ජ් කරගෙන හතර වටේට හයේ හතරේ ඒවා ගැහුවා.ඒ පාරවල් වල තිබ්බේ ටයිමින් වලට වැඩිය පවර් එක තමයි.අන්න එකයි තිසරගේ තියන විශේෂත්වය.එක නිසා 6 කියන තැන අනිවා තිසර ගහන්නම ඕන.ඕවර්ස් 40න් පස්සේ උගෙන් ගන්න පුළුවන් දේට වඩා දෙයක් 35 ඉදන් ගස්සල ගන්න පුළුවන්.අෆ්රිඩිවනම් නොම්බර 3 උනත් ගස්සල ලකුණු 100ක් ගන්න පුළුවන් :Dඉස්සර :rofl:

    thisra gana adasha mage ekak newe lanka inna hoda criket analyzer la katha un ekak lu... machan

    ඒ උනාට මම කියන්නේ තිසරට ඕවර්ස් 10ක් වත් bat කරන්න දෙන්න ඕන.දැක්කනේ ඊයේ මැච් එකේ 45 වගේ අවේ.මුකුත් කරගන්න බැරි උන.ලේසි ෆුල් ටොස් එකකට අවුට් උනානේ.අනික තිසර මාර කැමති ලේෆ්ට් ආර්ම් ස්පිනර්ස්ලා බෝල් කරනවට.උ ඒවාට පැන පැන ගහන්නේ.මතකයිනේ SA වල පිටර්සන්ට 35 ගහපු එක :D