ලඟදි වාහන ගත්ත අය

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    classified සයිට් වල දාන ප්‍රයිස් වලට වාහන ගත්ත අය ඉන්නවද ලගදී?
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    laksha 4k 5k wadi bn price eka hama ekema
    ලක්ෂ 25-30 වැඩි බන්.
    mona 4 5 da bn. 10 15 wadi wela thiyenne
    ඔව් බං.
    dn aragena therumakuth naha habai thawa issharata thawath wadi wenwa
    අරගන්න නෙමේ බන් විකුණන්න.
    Man danna kenek 2010 Vitz ekak aran thibuna 38 kata.
    මං දන්න කෙනෙක් vitz එකක් වික්ක 35කට. ඒක කොහේවත් විකුණන්න දාලත් නෑ. දන්න කෙනෙක්ම විකුණනවා කියපු ගමන් අරගෙන බන්.
     
    • Like
    Reactions: adowhybn

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    math me baluwe oya price walata aththatama wikinenawada kiyala. ehenan mage wahaneth wikunala danna baluwe.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    math me baluwe oya price walata aththatama wikinenawada kiyala. ehenan mage wahaneth wikunala danna baluwe.
    මාත් එක තමා බැලුවේ බන්. තියන් ඉදලා වැඩක් නෑ. අවුරුදු දෙකටම 1000km වත් දුවල නෑ
    ow paranama ganath ehema krnne bn wahana genne nathi nsa
    මචං උබ ලිසින් නේ කරන්නේ. දැන් ඔහොම ගණන් වලට ගන්නවද කට්ටිය
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මාත් එක තමා බැලුවේ බන්. තියන් ඉදලා වැඩක් නෑ. අවුරුදු දෙකටම 1000km වත් දුවල නෑ

    මචං උබ ලිසින් නේ කරන්නේ. දැන් ඔහොම ගණන් වලට ගන්නවද කට්ටිය

    kalinta wada business adui bn sahennna
     
    • Like
    Reactions: adowhybn

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    මාත් එක තමා බැලුවේ බන්. තියන් ඉදලා වැඩක් නෑ. අවුරුදු දෙකටම 1000km වත් දුවල නෑ

    මචං උබ ලිසින් නේ කරන්නේ. දැන් ඔහොම ගණන් වලට ගන්නවද කට්ටිය
    wahane condition hodai nam ganna un innawa.

    2017 CHR ekak dunna 83ta lockdown ekata kalin. gatte 55ta
     
    • Like
    Reactions: windows_ubuntu

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    wahane condition hodai nam ganna un innawa.

    2017 CHR ekak dunna 83ta lockdown ekata kalin. gatte 55ta
    condition හොදයි බන්. personal යුස් only. දාලා බලන්න ඕනි ඇඩ් එකක්. සෙට් උනොත් දීලා දානවා.
     
    • Like
    Reactions: Lakshan-Seram